netnet

Well-known member
  • Oct 6, 2016
    9,508
    8,265
    113
    gzXXlLA.jpg

    5tkc00z.jpg

    මචන් අයි ජී අයි ගේම් ස්ටූඩියෝ එක ඉනර්ලූප් එක.
    ට්විටර් එකේ 2016 පොස්ට් දාල තියෙනව.
    IGI 2න් පස්සේ ස්ටුඩියෝ එක වැහිල කියන්නව.
    හිටපු අය වෙන තැන් වලට ගිහින්.
    මම කීප දෙනෙක් හොයා ගත්තා ට්විටර් එකෙන්.

    inner loop Twitter

    https://twitter.com/InnerloopStudi1

    studio head:

    https://twitter.com/hrokling

    sound designer igi

    https://www.facebook.com/kim.morten.jensen?fref=ts

    game designer igi

    https://www.facebook.com/ChrisRyanBooks/?fref=ts

    2000 ගනන් වල IGI ගහපු පිස්සන්ට දැම්මේ බලන්න

    Last edited:
    • Like
    Reactions: DemonAkalanka

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,508
    8,265
    113
    අපරාදේ ඕවට ගහන්න game ආවෙ නෑ ආයිත්

    සිරා බන්, මම ඔක 2004 ගැහුවේ 16මෙගාබයිට් ග්‍රෑෆික් කාර්ඩ් එකෙන්. කිසිම අවුලක් නැතිව වැඩකලා. ඒ කාලේ හොදම ග්‍රෑෆික් සහ සවුන්ඩ් තිබ්බ. සතියකට කලිනුත් දාල ගැහුව බන්. වින් 10 වල තාම වැඩ
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,508
    8,265
    113
    ehenan mchan uba wadiya games play karala ne, oya ube nostalgia eka :D IGI kiyanne average reviews thiyena game ekak.

    නෑ බන් එක හරි. ඒ කාලේ 2000 ගනන්වල පරිගනක ගිනිගනන්
    ගොඩක් කොල්ලෝ ගත්තේ ඔන් බොර්ඩ් සවුන්ඩ් සහ ග්‍රැෆික් තියෙන එව. ඒවගේ උපරිම 64, 128 රැම් සහ 8,16,32 වී ජී ඒ තිබුනේ. ඉතින් ඔය කොම්පියුටර්ස් වල සුපිරියට රන් උන හොදම ගේම් එකක්. ඒකයි මම හිතන්නේ ගොඩක් ප්‍රසිද්ද උනේ
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    ehenan mchan uba wadiya games play karala ne, oya ube nostalgia eka :D IGI kiyanne average reviews thiyena game ekak.

    IGI wage dan thiyena games kiyapanko. IGI stealth, tactics, action balanced game ekak kiyala mama nam hithanne. a wage games dan na.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,053
    3,507
    113
    Inside Your Laptop ;)
    සිරා බන්, මම ඔක 2004 ගැහුවේ 16මෙගාබයිට් ග්‍රෑෆික් කාර්ඩ් එකෙන්. කිසිම අවුලක් නැතිව වැඩකලා. ඒ කාලේ හොදම ග්‍රෑෆික් සහ සවුන්ඩ් තිබ්බ. සතියකට කලිනුත් දාල ගැහුව බන්. වින් 10 වල තාම වැඩ

    :yes::love:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,038
    722
    113
    නෑ බන් එක හරි. ඒ කාලේ 2000 ගනන්වල පරිගනක ගිනිගනන්
    ගොඩක් කොල්ලෝ ගත්තේ ඔන් බොර්ඩ් සවුන්ඩ් සහ ග්‍රැෆික් තියෙන එව. ඒවගේ උපරිම 64, 128 රැම් සහ 8,16,32 වී ජී ඒ තිබුනේ. ඉතින් ඔය කොම්පියුටර්ස් වල සුපිරියට රන් උන හොදම ගේම් එකක්. ඒකයි මම හිතන්නේ ගොඩක් ප්‍රසිද්ද උනේ

    patta ban alarm eka wadunoth iwarai ganata gema denna oni patta risky. ammo mama APC ekata mara bayayi badu awoth iwarai neh :rofl:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    IGI wage dan thiyena games kiyapanko. IGI stealth, tactics, action balanced game ekak kiyala mama nam hithanne. a wage games dan na.

    Yeah. I never found a game similar to IGI even to play with a high spec machine. Please suggest if there's any.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    mata IGI-1 set wune naha

    habayi gahuwa,pattama amaruyi anthima mission

    IGI-2 Ok Too Easy
    eth Rank Ganna Amaruyi:yes:

    GTA series eka thama mata set wenne

    eth Vice City ,San Andreas,III ewala ehema graphic godak aduyi

    habayi story nam patta!
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,508
    8,265
    113
    වින් XP වගේ තමා බන් මොනා යුස් කලත්
    ඒකට ගහන්න එකක් ආවේ නෑ