visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ehenan mchan uba wadiya games play karala ne, oya ube nostalgia eka :D IGI kiyanne average reviews thiyena game ekak.

    Mama lokuwata games nam play karala naa eeth cod,farcry,assasins creed wage series play krla thiyenawa ewage igi eka tharam athal ekak thibila naa
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    ඉස්සර ආසාවෙන් ගහපු ගේම්ස්. .


    IGI
    Far Cry
    Max Payne

    Hitman
    Mafia
    Vice City
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    Metal Gear Solid Series. miles better than IGI

    metal gear boring bn,smooth gathiyak naa,controles mara amarui,mama kiiwe 2015 apu eka

    igi supiri game eka,ape iscole eeka gahapu nathi ekek hitiye naa,ee cale COD gana danne naa,COD world at war kiyala ekak thibba,eeka gahanna specs madi

    Vice cityth maru mama 1year wage gahuwa
     
    Last edited:

    Baby_Girl

    Active member
  • Mar 17, 2014
    244
    45
    28
    Colombo
    gzXXlLA.jpg



    5tkc00z.jpg




    මචන් අයි ජී අයි ගේම් ස්ටූඩියෝ එක ඉනර්ලූප් එක.
    ට්විටර් එකේ 2016 පොස්ට් දාල තියෙනව.
    IGI 2න් පස්සේ ස්ටුඩියෝ එක වැහිල කියන්නව.
    හිටපු අය වෙන තැන් වලට ගිහින්.
    මම කීප දෙනෙක් හොයා ගත්තා ට්විටර් එකෙන්.

    inner loop Twitter

    https://twitter.com/InnerloopStudi1

    studio head:

    https://twitter.com/hrokling

    sound designer igi

    https://www.facebook.com/kim.morten.jensen?fref=ts

    game designer igi

    https://www.facebook.com/ChrisRyanBooks/?fref=ts


    2000 ගනන් වල IGI ගහපු පිස්සන්ට දැම්මේ බලන්න



    අම්මෝ බන් ඔය පරණ games පට්ට අමාරුයි. අපි හෙන ඈත ඉඳන් sniper එකෙන් තියද්දි උන් අපිව දැකලා glock 17 එකෙනුත් තියනවා ඔලුවටම වදින්න! :lol: