Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

saja

Well-known member
  • Jan 8, 2007
    16,146
    2
    10,775
    113
    Home Sweet Home
    “People should not be afraid of their governments. Governments should be afraid of their people”

    ~ Corona Virus

    copied
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Sadly yes... Lung damage estimated to be lasting for 5 -10 years possibly. This virus is serious...
    It can affect the lungs, heart, the liver, the kidneys, the brain, testicles, the endocrine system and the blood system.....

    For SARS it took 15 years for lungs to completely heal, for MERS the lung fibrosis was permanent. It's not easy with any CoronaVirus.:shocked:

    So everyone please take care and stay safe.

    Sorry.. Just noticed that you were enquiring about mild cases. Those who got mild symptoms would probably not have devastating after effects over long term.

    So what happen to people who cured by their immune system also then can be lived without knowing that they got corona virus?
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,732
    98,783
    113
    හරවලා යැව්වනම් හරිනේ බන් :confused:
    මාත් ඕක කියන්න ගිහින් ආයෙ කල්පනා කරේ එහෙම බැරුව ඇති නැත්තන් ඕස්ට්‍රේලියාවට යන උන්ටත් එහෙම කරන්න එපායනෙ. මොකක් හරි ඇති ඒකට හේතුවක්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    So what happen to people who cured by their immune system also then can be lived without knowing that they got corona virus?

    I guess these people will be the least affected long term. Only time will tell. So far there are more unknowns than the knowns.:oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරවලා යැව්වනම් හරිනේ බන් :confused:

    99%ක් හරවල යවයි ,ඒත් විශේෂිත දෙයක් උනොත් බාර ගන්ඩ වෙනව ..එහෙම එකාලව තියන්ඩ තැනක් දැම්මම රෙඩි කරල තියන එක බොහොම හොදයි..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,226
    72,408
    113
    මාලඹේ
    99%ක් හරවල යවයි ,ඒත් විශේෂිත දෙයක් උනොත් බාර ගන්ඩ වෙනව ..එහෙම එකාලව තියන්ඩ තැනක් දැම්මම රෙඩි කරල තියන එක බොහොම හොදයි..

    ලක්ෂ 10 විතර ආවොත්:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලක්ෂ 10 විතර ආවොත්:P:P

    :rofl: එහෙම ආවොත් වෙඩි තියමු බන් , ඔකුන් හරෝගෙන යයි, කොහොමත් ලංකා හමුදාවට ඔය තමිල්නාඩු දෙමලු හද්ද බයයි :yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    Marai futala lankawa plane airport awath news iconic tower hadala light 💡 on karoth braking news 🌷
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25303165 said:
    මාත් ඕක කියන්න ගිහින් ආයෙ කල්පනා කරේ එහෙම බැරුව ඇති නැත්තන් ඕස්ට්‍රේලියාවට යන උන්ටත් එහෙම කරන්න එපායනෙ. මොකක් හරි ඇති ඒකට හේතුවක්.

    දැන් අර කොල්ල ආව නැව දැක්කනෙ..ඔක්කොම ගත්තෙ නැ ඒත් ලෙඩෙක් ගන්ඩ උනා අතිශය මානුශික කාරනා අහක දාන්ඩ බැනෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Marai futala lankawa plane airport awath news iconic tower hadala light 💡 on karoth braking news 🌷

    මට හිතුන කුහකයො සෙට් එකට රිදෙයි කියල ඒක දකිද්දිම ලොල් :lol::lol::lol::lol:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    Sadly yes... Lung damage estimated to be lasting for 5 -10 years possibly. This virus is serious...
    It can affect the lungs, heart, the liver, the kidneys, the brain, testicles, the endocrine system and the blood system.....

    For SARS it took 15 years for lungs to completely heal, for MERS the lung fibrosis was permanent. It's not easy with any CoronaVirus.:shocked:

    So everyone please take care and stay safe.

    Sorry.. Just noticed that you were enquiring about mild cases. Those who got mild symptoms would probably not have devastating after effects over long term.

    ඇට බොල් වෙනවා කිව්වානම් එකෙක්වත් එලියට බහින්නෙ නෑ, ගෙදරම ඉන්නවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,646
    4,494
    113
    මට හිතුන කුහකයො සෙට් එකට රිදෙයි කියල ඒක දකිද්දිම ලොල් :lol::lol::lol::lol:

    Ithin bung kruthaguna dakwanna karanna thibbe rate minissu okkoma ekama welawata ශබ්ද පුජාවක් කරන එකනෙ
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    ඇට බොල් වෙනවා කිව්වානම් එකෙක්වත් එලියට බහින්නෙ නෑ, ගෙදරම ඉන්නවා
    අවදානමක් ගන්න හොද නැහැ .සිංගලු ටික අනතුරේ .
    දැන්ම sperm අරගෙන cup වලට දාල freezer එකට දාන්න හැමෝම . :lol::lol::lol:
     
    Status
    Not open for further replies.