Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,869
    1
    9,648
    113
    Gampaha
    වැඩේ පොඩ්ඩක් දෙල් වේගෙන එන සීන් එකක් තින්නේ
    ඒක නිසා කර්ෆිව් එක එක්ස්ටෙන්ස් කරලා
    new year celebrate karai kiyala wenna barida..? :confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අද රෑ වෙද්දී ( දහයා මාර එකොළහ වෙද්දී ) තව කේසස් කන්ෆර්ම් වෙන්න පුළුවන් .. නැතිවෙන්නත් පුළුවන් තාම ටෙස්ටින් යනවා අර ජාල ඇල කෙස් එක ටිකක් දරුණුවට යනවා

    අන්කර්න්ෆ්ර්ම්ඩ්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,728
    98,777
    113
    අද රෑ වෙද්දී ( දහයා මාර එකොළහ වෙද්දී ) තව කේසස් කන්ෆර්ම් වෙන්න පුළුවන් .. නැතිවෙන්නත් පුළුවන් තාම ටෙස්ටින් යනවා අර ජාල ඇල කෙස් එක ටිකක් දරුණුවට යනවා

    අන්කර්න්ෆ්ර්ම්ඩ්

    ඒ උත්තල වටේටම බෙදලනෙ යකෝ පවු බන් පොඩි උන් එහෙම. එහෙන් අර තම්බිය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    අදිරිනිතිය දික් කරලා 16 වෙන කල්ල්.අනික් පති වලට දිගටම.කෙල වෙලා වගේ.එකයි දික්කරන්න අත්තේ

    okada maha loku breaking news eke..:P
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ei mchn seen eka?? udu duwalada wede...

    උඩු දුවපු සීන් එකක් නෙමෙයි මචන් ආරංචි විදිහට
    අපේ අයගෙම ගොන් වැඩ
    නොරෝධානය වෙන්න කිව්වම හතර වටේ රවුම් ගහනවා සෝෂල් ඩිස්ටන්ස් අන්තිමයි

    සහ ජා ඇල කෙස් එක
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    අද රෑ වෙද්දී ( දහයා මාර එකොළහ වෙද්දී ) තව කේසස් කන්ෆර්ම් වෙන්න පුළුවන් .. නැතිවෙන්නත් පුළුවන් තාම ටෙස්ටින් යනවා අර ජාල ඇල කෙස් එක ටිකක් දරුණුවට යනවා

    අන්කර්න්ෆ්ර්ම්ඩ්

    Ja-ela suduwella tawa set ekak quarantine karanna aran gihilla. e set eka wenna athi.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    නිව්ස් එක ඒක වුනාට වැදගත් වෙන්නේ එහෙම තීරණයක් ගත්තේ ඇයි කියන එක

    itin curfew digetama daanewa kiyela kohomath kiyelane thibbe unofficial widiheta :baffled:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    Ja-ela suduwella tawa set ekak quarantine karanna aran gihilla. e set eka wenna athi.

    ඔව් ඒ සෙට් එකේ පනස් දෙකක් සාම්ප්ල්ස් අරගෙනම තමා නිරෝධානයට අවල තියෙන්නේ
    ඒවා තාමා ටෙස්ටිං වෙන්න ඇති
    තේරෙනවනේ ඉතිං.. රෑ වෙද්දී සමහරක් විට තව කන්ෆර්ම් කෙස් කිහිපයක් එන්න පුළුවන්

    මේවා ආරංචි විතරයි මචන්ලා
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඔව් ඒ සෙට් එකේ පනස් දෙකක් සාම්ප්ල්ස් අරගෙනම තමා නිරෝධානයට අවල තියෙන්නේ
    ඒවා තාමා ටෙස්ටිං වෙන්න ඇති
    තේරෙනවනේ ඉතිං.. රෑ වෙද්දී සමහරක් විට තව කන්ෆර්ම් කෙස් කිහිපයක් එන්න පුළුවන්

    මේවා ආරංචි විතරයි මචන්ලා

    Ela
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හෙළයෙක්;25303441 said:
    උබ බලන පිලොසොෆි චැනල් ටිකක් දාපන්කො. ඊයෙ එක මරු.

    :baffled:
    ඊයෙ එක කිව්වෙ mearsheimer ගෙ එකද :baffled: ඒ නම් පිලොසොපි නෙමේ ir theory :yes:

    වැඩියෙන්ම බලන පිලොසොපි චැනල් නං මේ ටික තමා

    https://www.youtube.com/user/thephilosophytube
    මෙයාගෙ ඉස්සර දාපුව බලන්න දැන් නං drama කරන්න අරගෙන නාට්ටි කරන එක කරන්නෙ :angry:

    https://www.youtube.com/user/thugnotes
    සිනමා විචාර :yes:

    https://www.youtube.com/user/ContraPoints/videos
    මෙයා නං transgender :baffled: ඒ වුනාට ගොඩක් දේවල් කතා කරනව :yes:

    https://www.youtube.com/user/carneadesofcyrene/videos
    හුඟක් ගැඹුරට කරුණු විස්තර කරන හොඳම චැනල් එකක් මේක :yes:
     
    Ela thanks

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    උඩු දුවපු සීන් එකක් නෙමෙයි මචන් ආරංචි විදිහට
    අපේ අයගෙම ගොන් වැඩ
    නොරෝධානය වෙන්න කිව්වම හතර වටේ රවුම් ගහනවා සෝෂල් ඩිස්ටන්ස් අන්තිමයි

    සහ ජා ඇල කෙස් එක

    ekane seen eka. :sorry:
    adeh thanks machan info walata... :eek:
     
    Status
    Not open for further replies.