Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Emios

Well-known member
  • Dec 10, 2009
    74,234
    66,650
    113
    අවදානමක් ගන්න හොද නැහැ .සිංගලු ටික අනතුරේ .
    දැන්ම sperm අරගෙන cup වලට දාල freezer එකට දාන්න හැමෝම . :lol::lol::lol:

    Pissuda ubata.kiyalawath karaganna beri deyak.tawa freezer eketh danna.
     
    • Like
    Reactions: BadBlueGenius

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    ඇට බොල් වෙනවා කිව්වානම් එකෙක්වත් එලියට බහින්නෙ නෑ, ගෙදරම ඉන්නවා

    Ohoma news ekak kalin giya...proof na kiyela akula gatta passe
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    EVU6VsQXkAIHgk5
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තාම කන්ෆ්ර්ම් කරගන්න ගමන් ඉන්නේ
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අදිරිනිතිය දික් කරලා 16 වෙන කල්ල්.අනික් පති වලට දිගටම.කෙල වෙලා වගේ.එකයි දික්කරන්න අත්තේ
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    වැඩේ පොඩ්ඩක් දෙල් වේගෙන එන සීන් එකක් තින්නේ
    ඒක නිසා කර්ෆිව් එක එක්ස්ටෙන්ස් කරලා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අදිරිනිතිය දික් කරලා 16 වෙන කල්ල්.අනික් පති වලට දිගටම.කෙල වෙලා වගේ.එකයි දික්කරන්න අත්තේ

    මං කිව්වෙ
    19 අරින එකත් ඔය වගේම තමා :yes: අරින්න වෙන්නෑ :sorry:
     
    Status
    Not open for further replies.