සුලූ මත්ද්‍රව්‍ය වැරදි

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    සුලූ මත්ද්‍රව්‍ය වැරදි

    සුලූ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් රක්ෂිත බන්ධානාගාරගතව සිටින්නන් ඇප මත මූදා හැරීමට නීතිපතිගෙන් මාර්ගෝපදේශ

    Muta amu kavilada ban.
    Monawada me hu*ana wada?? :angry::angry:

    Edit...
    සුලූ මත්ද්‍රව්‍ය kiyana ekata heroin 02g / Ganja kilo 5k da athulath we.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක්ද බන් වරද, රා පොඩ්ඩක් පෙරල අරක්කු පොඩ්ඩක් පෙරල හිරේ ගිය උන්ව එලියට දැම්ම කියල..හැම දේටම බුරන්ඩ එපා ,.. උන්ට වඩා රියල් අපරාදකාරයන්ට උබල වදිනව, අහිoසකයන්ට බුරනව ,හැදියල්ල බන් හැදියල්ල..
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    කසියා හොඳායි එතනෝල් හොඳා..යි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කසියා හොඳායි එතනෝල් හොඳා..යි

    ඔව් මහ බැoකුව හොරා කපු ගූ ඇන් පි පොන්නයන්ට වඩා නම් උන් දහස් ගුනයක් හොදයි..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව් මහ බැoකුව හොරා කපු ගූ ඇන් පි පොන්නයන්ට වඩා නම් උන් දහස් ගුනයක් හොදයි..

    මොකද බං ඕක හැමදාම කියා කියා ඉන්නේ. දැන් උබලා ගෙ ආණ්ඩුව නේ. තාම අල්ලන්න බැරි උනා. ඊළඟ ඡන්දෙ ඉවර වෙනකම් ඕක තමයි කියන්නේ.
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔව් මහ බැoකුව හොරා කපු ගූ ඇන් පි පොන්නයන්ට වඩා නම් උන් දහස් ගුනයක් හොදයි..

    කවුද සර් රවිද හොරා ? මම දැක්කා ඉයේ පෙරෙදා ස එක්ක හරි හරියට වාඩිවෙලා කතා කරා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මොකක්ද බන් වරද, රා පොඩ්ඩක් පෙරල අරක්කු පොඩ්ඩක් පෙරල හිරේ ගිය උන්ව එලියට දැම්ම කියල..හැම දේටම බුරන්ඩ එපා ,.. උන්ට වඩා රියල් අපරාදකාරයන්ට උබල වදිනව, අහිoසකයන්ට බුරනව ,හැදියල්ල බන් හැදියල්ල..

    Onna ithin bane bn... Raa bipu/kassippu bipu un nam kamak na.
    Yako kuddoth eliyata danawa / Ganja gahana unth eliyata danna ahala thiyenne.

    Copied..

    මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව සැකකරු සතුව තිබූ හෙරොයින් ප‍්‍රමාණය ශුද්ධ බර ග්රැුම් 02ක් හෝ ඊට වැඩි නොවන අවස්ථාවලදී සැකකරු ඇප මත මුදා හැරීමට සලකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
    මීට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් 05කට අඩු ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් තැනැත්තන්ට ඔවුන් බන්ධනාගාරගතව සිටින කාලය නොසලකා ඇප ලබා දීමටද සළකා බලන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන්නේ.

    http://nethnews.lk/article/76165
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Onna ithin bane bn... Raa bipu/kassippu bipu un nam kamak na.
    Yako kuddoth eliyata danawa / Ganja gahana unth eliyata danna ahala thiyenne.

    Copied..

    මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව සැකකරු සතුව තිබූ හෙරොයින් ප‍්‍රමාණය ශුද්ධ බර ග්රැුම් 02ක් හෝ ඊට වැඩි නොවන අවස්ථාවලදී සැකකරු ඇප මත මුදා හැරීමට සලකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
    මීට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් 05කට අඩු ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් තැනැත්තන්ට ඔවුන් බන්ධනාගාරගතව සිටින කාලය නොසලකා ඇප ලබා දීමටද සළකා බලන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන්නේ.

    http://nethnews.lk/article/76165

    ගූ කුක්කා එක්ක රන්ඩුවෙනවෙලේ මට ප්‍රවේගයයි ධර්ම යුද්ධයයි හොයල දියංකෝ :(
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    රටේ මුදල් සංසරණය වෙන එක නැවතිලා. මේක පොඩ්ඩක් හරි නග්ගලා ගන්න පුළුවන් වෙන්නෙ පොල්ගෙඩියක් අඹ ගෙඩියක් කඩලා හිරේ ගිය අය එලියට ආවොත් නෙවේ කියලා සගේ වියත් හිත දන්නවා.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    කමක් නෑ කුඩු විකුණන උං ඇතුලට යනවනං :yes:
    ඔය සුළු මත්ද්‍රව්‍ය කියන්නෙ ගංජ වගේ දේවල් වලට ගියපු උං වෙන්නැති බං

    GOD BLESS Sri lanka thamai bn ubala wage un thawa hitiyoth.
    Kuddek eliyata awata passe thiyena prashna gana ubala danne na.

    Unge paule minissu puduma vidiayata duk vidinawa.

    Ita passe ahinsaka minihekta rata nida ganna ba. Un gewal walata panala horakan karanawa.

    Sik eka wadi unama pare kellekta yanna ba kare thiyena chain eka kada gannawa.

    Thawa 1000k dewal kiyanna puluwan.

    Ithin ubala kiyana wan nam hodai kiyala.
    Ane adama ubalage gedarata kuddek panala ubatath pihiyen anala ammala ge nangilage akkalage raththaran badu tika horakan karagena thawa covid-19 boo karala giya nam okay da?
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    මං කියපු එක ඔයාට තෙරිල නෑ මං කිව්වෙ එලියට දැම්මට අව්ලක් නෑ උන්ට කුඩු ගන්න ක්‍රමයක් නැතිනම් කියල විතරයි.. ඕක ඉතිං කිසිම රටක කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනෙ.. ලංකාව ඇතුලට මත්ද්‍රව්‍ය ගේන උන්ට මරණ දඬුවම දෙනව කියල ලංකාවට ඇතුල් වෙන තැනම ගහල තිබ්බට කොච්චරක් දවසටක ඔතනින් ඕව එනව ඇත්ද.. එතකොට මං කියල තියෙන්නෙත් ඔයා කියපු දේම තමයි ;)

    හැබැයි ඔය ගංජ නඩු තියන උං අයින් කරාටනං ප්‍රශ්නයක් නෑ කියල හිතෙනව මොකද උන්ගෙන් ඉතිං කාටත් කරදරයක් නෑනෙ ඕකක් ගහල වටේට කැරකි කැරකි ඉන්නව මිසක් :rofl:
     
    Ow bn.. ithin oka me sirilanka we kawadavath wenne nane.
    Ithin kudu bona un tika hari hira karala thiyena eken civil minissun ta hari sethak wenawa. un tikath nidahas karama kochchara aparadayak da.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් මේ ආහාර හිඟයක් එන්න තියෙන එකේ ඔය හිරගෙවල් අස්සේ ඉන්න උන් එක්කන් ගිහින් හේනක් කුඹුරක් කොටන්න දැම්ම නං මොකෝ :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකද බං ඕක හැමදාම කියා කියා ඉන්නේ. දැන් උබලා ගෙ ආණ්ඩුව නේ. තාම අල්ලන්න බැරි උනා. ඊළඟ ඡන්දෙ ඉවර වෙනකම් ඕක තමයි කියන්නේ.

    අල්ලනව තමා මේ කොරෝනා හින්ද යට ගියාට උන්ව අත අරිනවද අපි..කියන දේ කරනව අපි .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    Onna ithin bane bn... Raa bipu/kassippu bipu un nam kamak na.
    Yako kuddoth eliyata danawa / Ganja gahana unth eliyata danna ahala thiyenne.

    Copied..

    මෙම මාර්ගෝපදේශ මාලාවට අනුව සැකකරු සතුව තිබූ හෙරොයින් ප‍්‍රමාණය ශුද්ධ බර ග්රැුම් 02ක් හෝ ඊට වැඩි නොවන අවස්ථාවලදී සැකකරු ඇප මත මුදා හැරීමට සලකා බලන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා.
    මීට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් 05කට අඩු ප‍්‍රමාණයක් සදහා අත්අඩංගුවට ගත් තැනැත්තන්ට ඔවුන් බන්ධනාගාරගතව සිටින කාලය නොසලකා ඇප ලබා දීමටද සළකා බලන ලෙසයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙන්නේ.

    http://nethnews.lk/article/76165

    ඕක රට පෙරලෙන දෙයක් නෙමේනෙ බන්..කුඩු ගහන ගoජ ගහන උන් ඉන්නව කියල රටම දන්නව..පොඩි ප්‍රමානයක් ලග තියන් ඕව බොන උන් අහු උනාම කුඩුවෙ.. උන්ට ඇප දුන්නත් ගෙවා ගන්ඩ බැ, ඕව සමාජ කේදවාචක ..මහා පරිමාන ජාවාරම් කාරයො කුඩුවට දාල ඔය බොන් උන් එලියට දැම්ම කියල අගුනයක් නැ බන් මානුශික වෙයන් හැම දේකම වරදක් නොදැක..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ow bn.. ithin oka me sirilanka we kawadavath wenne nane.
    Ithin kudu bona un tika hari hira karala thiyena eken civil minissun ta hari sethak wenawa. un tikath nidahas karama kochchara aparadayak da.

    පිස්සු හැදෙයි කුඩු බොන උන් ඉන්නෙ ඔය කුඩුවල කියල හිතන්වනම් ලොකු මිත්යාවක්..ඔවගෙ 1%ක් ඇති අනිත් 99% දැනටත් සමාජයේ ජිවත් වෙනව උබල බබාලද බන් ඕක නොතේරෙන..