කොරෝන වලිං මැරිල කෙලිංම ගිහිං මනුස්සයෙක් වෙනව කියල උපකල්පනය කලා. එතකොට අවමය අවුරුදු 6කට විතර කිට්ටු වෙන්න කල් යනවනෙ ඊලඟ ආත්මෙ ඉස්කෝලෙ යන වයස වෙද්දි![]()
ආ එහෙනං හරි

කොරෝන වලිං මැරිල කෙලිංම ගිහිං මනුස්සයෙක් වෙනව කියල උපකල්පනය කලා. එතකොට අවමය අවුරුදු 6කට විතර කිට්ටු වෙන්න කල් යනවනෙ ඊලඟ ආත්මෙ ඉස්කෝලෙ යන වයස වෙද්දි![]()

කොරෝන වලිං මැරිල කෙලිංම ගිහිං මනුස්සයෙක් වෙනව කියල උපකල්පනය කලා. එතකොට අවමය අවුරුදු 6කට විතර කිට්ටු වෙන්න කල් යනවනෙ ඊලඟ ආත්මෙ ඉස්කෝලෙ යන වයස වෙද්දි
අද දවල් 12ට විතර හබරකඩ(190 රූට් එක)හන්දියේ සතියේ දවසක හවස 6ට විතර ඉන්න සෙනග හිටියා.නොතිබුන දෙයක් නෑ වගේ.ටියාර එකෙන් ලොරියක් ඇවිත් කේක් 3ම රුපියල් 600ට විකුන්න.පෝලිම 10ක් විතර කිසිම මීටරයක් නෑ.අඩි 40 කන්නටේනර් එකක් ඇවිත් ලොකු ලුණු 1kg රුපියල් 100ට විකුනනව සෙනග පොරකනවා ලුණු තෝරන්න.පාර දෙපැත්තේ පොඩි ලොරි ඇවිත් මාළු,කරවල,මස්,එළවලු,පලතුරු,පොල්,කැවිලි වර්ග තව ස්වීට් බඩු විකුනනව පාර දෙපැත්තේ.ඔක්කොම ලොරි 10කට වැඩියි.මම ගියේ atm එකෙන් සල්ලි අරන් එන්න.සල්ලි අරන් එනකොට අතුරුගිරියේ පොලිසියෙන් අවා විතරයි බාගෙට බාගයක් ලොරි යන්න ගියා.අඩි 40 ලුණු ලොරියේ අයිති කෙනා අරන් යනව තව පොඩ්ඩෙන්.මෙච්චර මාධ්‍ය වල කියනව ගෙදර ඉන්න කියලා.පොලිසිය කියල මොනව කරන්නද?
කොරෝනා එන්නේ මේම මේම
බල්ටි ගගහා
පසුබිමින් ආවා සොයා ආදරේ සින්දුව දාගෙන

කොරෝනා එන්නේ මේම මේම
බල්ටි ගගහා
පසුබිමින් ආවා සොයා ආදරේ සින්දුව දාගෙන

අර දීගොඩ කුමාරනෙ.අපි මයිත්‍රී භාවනාව වැඩුවාම කොරෝනාවේ විංජානයට ඒක ගිහින් පොරත් අපිට මයිත්‍රී කරලා හානි කරන එක නවත්තනවයි කියලා බුවෙක් කියනවා දැක්කා.![]()
ටෝ මොකද ඌ සෙස් කරන්න බෑ කිව්වම සොරි රියැක්ට් දාන්නෙ![]()

ප්ලීස් ඩෝන් ඉන්වෝල්ව් විත් අදර්ස් පීනස් ටෝක්ස් බිකෝස් ඉට්ස් නොට් නයිස්.![]()

19වේනිදා අරියි ද සිංහලු ?![]()
එහෙමද. මම නම් ඌව කලින් දැකලත් නෑ බං.![]()
හෙළයෙක්;25303897 said:පොර තමා අර පිට්ටනිවලට ගෙනල්ල ඔන්ලයින් වීඩියෝ කෝල් වලින් එහෙම විශ්වසක්තිය යවල ලෙඩ හොද කරන්නෙ.


පුදුම පොරවල් මෙහෙ ඉන්නෙ.![]()
