Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,645
    4,493
    113
    ලංකාවට වඩා පොහොසත් රටක් නේද බං Ecuador? Population density එකත් අඩුයිනෙ? ඇයි මේ මිනී පාරෙ දාල යන්න තරම් කෙළවෙලා තියෙන්නෙ?


    Ecuador HDI rankings wala apita wada pahala inne
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    රිපෝට් කරන්නෙ කොහොමද?
    Screenshot එකකින් රිපෝට් කරන්න පුළුවන් ද?
    රිපෝට් කරන්නත් කලින් ඌ ප්‍රොෆයිල් එකම ඩිලීට් කරලා වගේ හොයා ගන්න බැහැ.

    ඩිලීට් කරල නම් බැරිවෙයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,219
    72,399
    113
    මාලඹේ
    ඇම්ම නම් අම්මට හුකලා නිදා ගනියකො පොන්ස් වද නොදී:angry:
    උබ කරන නසරාණි වැඩ හැමෝම කරන්නේ නෑ පොන්ස්:lol::lol::lol:
    හා හා තරහ ගන්න කාරි නැහැ.කුරු ගනින්නත් තියෙනවනේ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    මං මේ කල්පනා කළේ යුද්දෙත් තාම තිබ්බා නං සිංහලුන්ට මොනවා වේවිද කියලා.

    ආමි කැම්ප් වලට එහෙම බෝ උනා නම් ලෝක යුද්ධ කාලේ spanish flu හදුනා වගේ මහා විනාසයක් වෙන්නේ :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    ආමි කැම්ප් වලට එහෙම බෝ උනා නම් ලෝක යුද්ධ කාලේ spanish flu හදුනා වගේ මහා විනාසයක් වෙන්නේ :sorry:

    ආමි එකට කෑම්ප් වලට වෙලා ඉන්න වෙන්නෙ නෑ කොහොමත් රට වටේ කොරෝනා පාලනේට යවන්නෙ කොහොමද බෝඩරේ, වරායවල්, එයාපෝට් ගාඩ් කරන අතරේ
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,398
    13,990
    113
    ආමි එකට කෑම්ප් වලට වෙලා ඉන්න වෙන්නෙ නෑ කොහොමත් රට වටේ කොරෝනා පාලනේට යවන්නෙ කොහොමද බෝඩරේ, වරායවල්, එයාපෝට් ගාඩ් කරන අතරේ

    නෑ කෑම්ප් කියන්නේ මේ permenent ඒවා නෙවෙයි, යුද්දේ කරද්දී හදා ගන්න තාවකාලික ඒවා. ඒවගේ hygiene maintain කරන්න උනත් අමාරුයි නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    නෑ කෑම්ප් කියන්නේ මේ permenent ඒවා නෙවෙයි, යුද්දේ කරද්දී හදා ගන්න තාවකාලික ඒවා. ඒවගේ hygiene maintain කරන්න උනත් අමාරුයි නේ

    :yes::yes::yes::sorry:

    Things to feel grateful for
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ඩිලීට් කරල නම් බැරිවෙයි

    කැම්පස් පටන් ගන්න එක ඉස්කෝලෙ පටන් ගන්න එක ගැනත් බොරු ප්‍රචාර යවනවා දැක්කා. 11 පටන් ගන්නව කියල දැක්කා කොහෙ හරි.බොරුවක් නේද එකත්?
    කොහොමද බං රිපෝට් කරන්නෙ?
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    උබලා දන්න ගොසිප් මුකුත් නද්ද බන්? දන්න දෙවල් තියෙනවා නම් දපන් කො කන්ෆ්ම් එවා වෙන්න ඔනේ න.ඉස්සරහට මක් වෙයිද?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,219
    72,399
    113
    මාලඹේ
    කැම්පස් පටන් ගන්න එක ඉස්කෝලෙ පටන් ගන්න එක ගැනත් බොරු ප්‍රචාර යවනවා දැක්කා. 11 පටන් ගන්නව කියල දැක්කා කොහෙ හරි.බොරුවක් නේද එකත්?
    කොහොමද බං රිපෝට් කරන්නෙ?

    119:lol::lol::lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කැම්පස් පටන් ගන්න එක ඉස්කෝලෙ පටන් ගන්න එක ගැනත් බොරු ප්‍රචාර යවනවා දැක්කා. 11 පටන් ගන්නව කියල දැක්කා කොහෙ හරි.බොරුවක් නේද එකත්?
    කොහොමද බං රිපෝට් කරන්නෙ?

    11 වෙනිදා වෙනකල් කල් දම්මා ආන්ඩුවෙන්.එත් මෙයන විදිහය may මාසෙත් පාස් වෙනවා
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    ට්‍රම්ප් පිස්ස ඌ රට අරින්ඩ යන්නෙ මට නම් පේන විදිහට..එහෙම උනොත් උන් ඉවරටම ඉවරයි ,

    උට ඇමෙරිකාව විවුර්ත කරන්න පුදුම හදිස්සියක් තියෙන්නේ.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,021
    5,757
    113
    canada
    US has the most coronavirus-related deaths in the world
    From CNN's Chuck Johnston


    The United States surpassed Italy on Saturday morning with the most reported deaths of any nation.

    The United States is now reporting at least 18,860 coronavirus deaths, according to a tally by Johns Hopkins University.

    Italy is reporting 18,849 coronavirus deaths, according to the university.
     
    Status
    Not open for further replies.