Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    කොරෝන වලිං මැරිල කෙලිංම ගිහිං මනුස්සයෙක් වෙනව කියල උපකල්පනය කලා. එතකොට අවමය අවුරුදු 6කට විතර කිට්ටු වෙන්න කල් යනවනෙ ඊලඟ ආත්මෙ ඉස්කෝලෙ යන වයස වෙද්දි :yes:

    ආ එහෙනං හරි :D
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොරෝන වලිං මැරිල කෙලිංම ගිහිං මනුස්සයෙක් වෙනව කියල උපකල්පනය කලා. එතකොට අවමය අවුරුදු 6කට විතර කිට්ටු වෙන්න කල් යනවනෙ ඊලඟ ආත්මෙ ඉස්කෝලෙ යන වයස වෙද්දි

    අයිම් වෙරි ඇප්‍රිෂීයේට් යුවර් වර්කින්ස්
    සෝ අන්බිලිවබල්
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    අද දවල් 12ට විතර හබරකඩ(190 රූට් එක)හන්දියේ සතියේ දවසක හවස 6ට විතර ඉන්න සෙනග හිටියා.නොතිබුන දෙයක් නෑ වගේ.ටියාර එකෙන් ලොරියක් ඇවිත් කේක් 3ම රුපියල් 600ට විකුනනව.පෝලිම 10ක් විතර කිසිම මීටරයක් නෑඒ මදිවට කේක් ගන්න අය වීඩියොත් කරනව.අඩි 40 කන්නටේනර් එකක් ඇවිත් ලොකු ලුණු 1kg රුපියල් 100ට විකුනනව සෙනග පොරකනවා ලුණු තෝරන්න.පාර දෙපැත්තේ පොඩි ලොරි ඇවිත් මාළු,කරවල,මස්,එළවලු,පලතුරු,පොල්,කැවිලි වර්ග තව ස්වීට් බඩු විකුනනව පාර දෙපැත්තේ.ඔක්කොම ලොරි 10කට වැඩියි.මම ගියේ atm එකෙන් සල්ලි අරන් එන්න.සල්ලි අරන් එනකොට අතුරුගිරියේ පොලිසියෙන් අවා විතරයි බාගෙට බාගයක් ලොරි යන්න ගියා.අඩි 40 ලුණු ලොරියේ අයිති කෙනා අරන් යනව තව පොඩ්ඩෙන්.මෙච්චර මාධ්‍ය වල කියනව ගෙදර ඉන්න කියලා.පොලිසිය කියල මොනව කරන්නද?
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    අද දවල් 12ට විතර හබරකඩ(190 රූට් එක)හන්දියේ සතියේ දවසක හවස 6ට විතර ඉන්න සෙනග හිටියා.නොතිබුන දෙයක් නෑ වගේ.ටියාර එකෙන් ලොරියක් ඇවිත් කේක් 3ම රුපියල් 600ට විකුන්න.පෝලිම 10ක් විතර කිසිම මීටරයක් නෑ.අඩි 40 කන්නටේනර් එකක් ඇවිත් ලොකු ලුණු 1kg රුපියල් 100ට විකුනනව සෙනග පොරකනවා ලුණු තෝරන්න.පාර දෙපැත්තේ පොඩි ලොරි ඇවිත් මාළු,කරවල,මස්,එළවලු,පලතුරු,පොල්,කැවිලි වර්ග තව ස්වීට් බඩු විකුනනව පාර දෙපැත්තේ.ඔක්කොම ලොරි 10කට වැඩියි.මම ගියේ atm එකෙන් සල්ලි අරන් එන්න.සල්ලි අරන් එනකොට අතුරුගිරියේ පොලිසියෙන් අවා විතරයි බාගෙට බාගයක් ලොරි යන්න ගියා.අඩි 40 ලුණු ලොරියේ අයිති කෙනා අරන් යනව තව පොඩ්ඩෙන්.මෙච්චර මාධ්‍ය වල කියනව ගෙදර ඉන්න කියලා.පොලිසිය කියල මොනව කරන්නද?

    කොරෝනා එන්නේ මේම මේම
    බල්ටි ගගහා
    පසුබිමින් ආවා සොයා ආදරේ සින්දුව දාගෙන
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා එන්නේ මේම මේම
    බල්ටි ගගහා
    පසුබිමින් ආවා සොයා ආදරේ සින්දුව දාගෙන

    අපි මයිත්‍රී භාවනාව වැඩුවාම කොරෝනාවේ විංජානයට ඒක ගිහින් පොරත් අපිට මයිත්‍රී කරලා හානි කරන එක නවත්තනවයි කියලා බුවෙක් කියනවා දැක්කා. :eek:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    අපි මයිත්‍රී භාවනාව වැඩුවාම කොරෝනාවේ විංජානයට ඒක ගිහින් පොරත් අපිට මයිත්‍රී කරලා හානි කරන එක නවත්තනවයි කියලා බුවෙක් කියනවා දැක්කා. :eek:
    අර දීගොඩ කුමාරනෙ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ටෝ මොකද ඌ සෙස් කරන්න බෑ කිව්වම සොරි රියැක්ට් දාන්නෙ :baffled:

    ප්ලීස් ඩෝන් ඉන්වෝල්ව් විත් අදර්ස් පීනස් ටෝක්ස් බිකෝස් ඉට්ස් නොට් නයිස්. :cool:
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    ප්ලීස් ඩෝන් ඉන්වෝල්ව් විත් අදර්ස් පීනස් ටෝක්ස් බිකෝස් ඉට්ස් නොට් නයිස්. :cool:

    ටෘ :sorry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    19වේනිදා අරියි ද සිංහලු ?:rolleyes:

    30 වෙනකං කර්ෆිව් පාස් වැලිඩ් කිව්වනෙ. 19 අරින්නෙ නෑහ්

    සිංහලු ආ සේෆ්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,726
    98,775
    113
    එහෙමද. මම නම් ඌව කලින් දැකලත් නෑ බං. :rolleyes:


    පොර තමා අර පිට්ටනිවලට ගෙනල්ල ඔන්ලයින් වීඩියෝ කෝල් වලින් එහෙම විශ්වසක්තිය යවල ලෙඩ හොද කරන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,548
    2
    54,063
    113
    ලංකාවට වඩා පොහොසත් රටක් නේද බං Ecuador? Population density එකත් අඩුයිනෙ? ඇයි මේ මිනී පාරෙ දාල යන්න තරම් කෙළවෙලා තියෙන්නෙ?

     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හෙළයෙක්;25303897 said:
    පොර තමා අර පිට්ටනිවලට ගෙනල්ල ඔන්ලයින් වීඩියෝ කෝල් වලින් එහෙම විශ්වසක්තිය යවල ලෙඩ හොද කරන්නෙ.

    පුදුම පොරවල් මෙහෙ ඉන්නෙ. :eek::lol:
     

    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    ෆේස්බුක් හරහා කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කරන අයව අල්ල ගන්න පුළුවන් වෙන්නෙ ඇත්ත අකවුන්ට් එකකින් කරොත් විතරයි නෙ. ෆේක් එකක් අල්ලන්න බැහැ නේද?
    දන්න තරමින් උසාවි නියෝග මත පමණයි නෙ පාරිභෝගික තොරතුරු එලියට දෙන්නෙ.
    එතකොට කොහොමද ෆේක් ඒවා අල්ලන්නෙ?
    අනික ඌ ප්‍රොෆයිල් ඩිලීට් කරලා තිබුණොත් ?
     
    Status
    Not open for further replies.