SLT Free Net One Nam Kiyapan

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Machan thanks for sharing.

    Singapore setver ekata enne 2 Mbps. Fast tunnel ekak nadda ?
    මචං උඹේ SLT වල වැඩ කරනවද හොඳට? Usage Meter එක චෙක් කරාද?
    Public Dynamic IP එකක්ද තියෙන්නෙ?
    Singapore නැතුව USA එකක් දාපං. ගොඩක් ස්පීඩ් බං:):):)
     
    snaptjaw

    Well-known member
  • Nov 28, 2012
    988
    307
    83
    Bon Temps, Louisiana
    මචං උඹේ SLT වල වැඩ කරනවද හොඳට? Usage Meter එක චෙක් කරාද?
    Public Dynamic IP එකක්ද තියෙන්නෙ?
    Singapore නැතුව USA එකක් දාපං. ගොඩක් ස්පීඩ් බං:):):)

    ubata awulak nathuwa wadada ban? math us dala haduwe habei data thama kapenawa :confused:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ubata awulak nathuwa wadada ban? math us dala haduwe habei data thama kapenawa :confused:
    මගේ SLT වලට වැඩ නෑ බං මොබිටෙල් වලට වැඩ සුපිරියට:rofl::rofl::rofl:. දැන් මේ ෆිල්ම් එකකුත් බෑව පොඩ්ඩක්වත් ඩේට කැපුනෙ නෑ:P:P:P
     
    • Like
    Reactions: janaka_jr

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,660
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    static කියන්නෙහ් බ0 IP Address එක වෙනස් වෙන්නෙහ් නැහ් නේ එකට ගෙවන්නහ් ඔනි
    public දානවා කියන්නේ උබේ IP එක ඉන්ටර්නෙට් එකෙ විසිබල් පබ්ලික් ෆ්‍රි දෙනවා IP එක ඩයිනමික්

    E kiwwe nat walin private ip eka public walata change nowi router ip ekama public wenwada :dull:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    mchn PM ekak dapanko.
    අනේ මචං P.M දාල නම් මේක ගැන අහන්න එපා. මේක මට කියල දුන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නේහ්. ඒ නිසා පොර කියන්නෙ නැතුව මේක වෙන කාටවත් කියන එක හරි නෑ නේහ්?

    හැබැයි එයාගෙන් මේක කරන හැටි අහගන්න, මම මේක මොබිටෙල් වලට කරන හැටි මෙතැන දාන්නම්,

    අපේ JBLs සහෝදරය කියන විදියටම ඒ ස්ටෙප් ටික ෆලෝ කරල. මොබිටෙල් කනෙක්ෂන් එක කම්පියුටර් එකට කනෙක්ට් කරල. YouTube Unlimited Package එක ඇක්ටිවේට් කරල ෆෝන් එකේ ඊට පස්සෙ JBLs කියල තියෙන ටූල් එකේ URL එකට

    youtube.com

    කියල ගහන්න. එතකොට කනෙක්ෂන් එකම අන්ලිමිටඩ්.

    ඔන්න මම යූටියුබ් වලට හදන හැටි කියල දුන්න. ඒත් අනිත් ටික JBLs ගෙන්ම අහගන්න මචං. P.M දාන්න එපා:):):)
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මචං උඹේ SLT වල වැඩ කරනවද හොඳට? Usage Meter එක චෙක් කරාද?
    Public Dynamic IP එකක්ද තියෙන්නෙ?
    Singapore නැතුව USA එකක් දාපං. ගොඩක් ස්පීඩ් බං:):):)

    Mageth thama SLT wada kare na ban. Data count wenawa
     
    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    අනේ මචං P.M දාල නම් මේක ගැන අහන්න එපා. මේක මට කියල දුන්නෙ මේ ත්‍රෙඩ් එක දාපු කෙනා නේහ්. ඒ නිසා පොර කියන්නෙ නැතුව මේක වෙන කාටවත් කියන එක හරි නෑ නේහ්?

    හැබැයි එයාගෙන් මේක කරන හැටි අහගන්න, මම මේක මොබිටෙල් වලට කරන හැටි මෙතැන දාන්නම්,

    අපේ JBLs සහෝදරය කියන විදියටම ඒ ස්ටෙප් ටික ෆලෝ කරල. මොබිටෙල් කනෙක්ෂන් එක කම්පියුටර් එකට කනෙක්ට් කරල. YouTube Unlimited Package එක ඇක්ටිවේට් කරල ෆෝන් එකේ ඊට පස්සෙ JBLs කියල තියෙන ටූල් එකේ URL එකට

    youtube.com

    කියල ගහන්න. එතකොට කනෙක්ෂන් එකම අන්ලිමිටඩ්.

    ඔන්න මම යූටියුබ් වලට හදන හැටි කියල දුන්න. ඒත් අනිත් ටික JBLs ගෙන්ම අහගන්න මචං. P.M දාන්න එපා:):):)

    ela mchn reply ekak nathi nisa PM ekak dala ahuwe. balamu mchn reply ekak awama mn balanm :)
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mageth thama SLT wada kare na ban. Data count wenawa

    මචං උඹ ඉන්න පළාත කොහෙද? දකුණෙද?
    මම එහෙම ඇහුවෙ, මට නිකං හිතෙනව මුං අර කියල තියෙන URL ටික ෆ්‍රී කන්ෆිග් කරල තියෙන්නෙ එක(හෝ කිහිපයක්) පළාතකට හෝ දිස්ත්‍රික්ක කිහිපයකට විතරයි කියල. මට හිතෙන දෙයක් විතරයි බං. ඒක වෙන්න ඇති සමහර අයට වැඩ සමහර අයට වැඩ නැත්තෙ.