umbe charitha hoda na kiyala system eken enwalu.. denawa 15000k onelu. haada?0112 code ekak tiyenne
package ekat 2690 ekak tamai
bill gewanwa welawata
inne kottawa siddamulla
balapan denna puluwanda

umbe charitha hoda na kiyala system eken enwalu.. denawa 15000k onelu. haada?![]()

.මන් මෙයාගේ ත්‍රෙඩ් දැකල තිබ්බට මෙයාගෙන් මුකුත් අරගෙන නෑ කලින්
.පෙරේදා කෝල් කරලා ඇහුවම ගෙදරට එන විදිය කිව්වා .කළුබෝවිල ලග නිසා මාත් ගියා.පාර අහගෙන යද්දීම ගේට්ටුවෙන් එබිලා ඩයල් එකක් කතා කරා "ඔයාද රවුටරයක් ගන්න කතා කරේ" කියල .පොර රවුටරෙත් ඇතී තියාගෙන මන් එනකන් හිටියේ.
.පොර සේනිකවම එහෙම රවුටරයක් ගෙනත් දුන්න.හරි දැන් රවුටරේ ගෙදර ගෙනාවා කියමුකෝ.ඇක්ටිව් වෙන්න හවස 6 වෙනකන් ඉන්න කිව්වා.බලාගෙන හිටිය ඇක්ටිව් වුනේ නෑ.මන් සැහෙන්න වද දුන්න කෝල් දිදී ඇක්ටිව් නැද්ද ඇක්ටිව් නැද්ද අහ අහ :.රෑ මැසේජ් එකක් දාල තිබ්බ SLT එකේ අවුලක් හෙට ඇක්ටිව් වෙයි කියල.පහුවද උදේ 9 වෙද්දී ඇක්ටිව් වෙලා තිබ්බ.ඒ ටික වෙද්දී සැහෙන්න වැඩ දුන්න.සොරි මචන්
.දැන් මේ නෙට් ඇවිල්ල ඉන්නෙත් පොරගෙන් ගත්ත රවුටරෙන්.හයිලි රිකමන්ඩ් කරනවා
.මෙයාගෙන් ගන්න කිසිම අවුලක් නෑ.මට හාෆ් මන්ත් බිලින් වෙන විදියත් කිව්වා.ගුඩ් ලක් මචන්
!