Padi nam gannawa mun laksha ganan... eth data walata salli denna ba parayonta




මචං උඹේ SLT වල වැඩ කරනවද හොඳට? Usage Meter එක චෙක් කරාද?Machan thanks for sharing.
Singapore setver ekata enne 2 Mbps. Fast tunnel ekak nadda ?



මචං උඹේ SLT වල වැඩ කරනවද හොඳට? Usage Meter එක චෙක් කරාද?
Public Dynamic IP එකක්ද තියෙන්නෙ?
Singapore නැතුව USA එකක් දාපං. ගොඩක් ස්පීඩ් බං![]()

මගේ SLT වලට වැඩ නෑ බං මොබිටෙල් වලට වැඩ සුපිරියටubata awulak nathuwa wadada ban? math us dala haduwe habei data thama kapenawa![]()


. දැන් මේ ෆිල්ම් එකකුත් බෑව පොඩ්ඩක්වත් ඩේට කැපුනෙ නෑ


මගේ SLT වලට වැඩ නෑ බං මොබිටෙල් වලට වැඩ සුපිරියට. දැන් මේ ෆිල්ම් එකකුත් බෑව පොඩ්ඩක්වත් ඩේට කැපුනෙ නෑ
![]()
static කියන්නෙහ් බ0 IP Address එක වෙනස් වෙන්නෙහ් නැහ් නේ එකට ගෙවන්නහ් ඔනි
public දානවා කියන්නේ උබේ IP එක ඉන්ටර්නෙට් එකෙ විසිබල් පබ්ලික් ෆ්රි දෙනවා IP එක ඩයිනමික්

අනේ මචං P.M දාල නම් මේක ගැන අහන්න එපා. මේක මට කියල දුන්නෙ මේ ත්රෙඩ් එක දාපු කෙනා නේහ්. ඒ නිසා පොර කියන්නෙ නැතුව මේක වෙන කාටවත් කියන එක හරි නෑ නේහ්?mchn PM ekak dapanko.



SLT Ekata Call ekak Dela IP Public Danna Kiyanna![]()

මචං උඹේ SLT වල වැඩ කරනවද හොඳට? Usage Meter එක චෙක් කරාද?
Public Dynamic IP එකක්ද තියෙන්නෙ?
Singapore නැතුව USA එකක් දාපං. ගොඩක් ස්පීඩ් බං![]()
මචං උඹ ඉන්න පළාත කොහෙද? දකුණෙද?Mageth thama SLT wada kare na ban. Data count wenawa
අනේ මචං P.M දාල නම් මේක ගැන අහන්න එපා. මේක මට කියල දුන්නෙ මේ ත්රෙඩ් එක දාපු කෙනා නේහ්. ඒ නිසා පොර කියන්නෙ නැතුව මේක වෙන කාටවත් කියන එක හරි නෑ නේහ්?
හැබැයි එයාගෙන් මේක කරන හැටි අහගන්න, මම මේක මොබිටෙල් වලට කරන හැටි මෙතැන දාන්නම්,
අපේ JBLs සහෝදරය කියන විදියටම ඒ ස්ටෙප් ටික ෆලෝ කරල. මොබිටෙල් කනෙක්ෂන් එක කම්පියුටර් එකට කනෙක්ට් කරල. YouTube Unlimited Package එක ඇක්ටිවේට් කරල ෆෝන් එකේ ඊට පස්සෙ JBLs කියල තියෙන ටූල් එකේ URL එකට
youtube.com
කියල ගහන්න. එතකොට කනෙක්ෂන් එකම අන්ලිමිටඩ්.
ඔන්න මම යූටියුබ් වලට හදන හැටි කියල දුන්න. ඒත් අනිත් ටික JBLs ගෙන්ම අහගන්න මචං. P.M දාන්න එපා![]()
Mageth thama SLT wada kare na ban. Data count wenawa
මම එහෙම ඇහුවෙ, මට නිකං හිතෙනව මුං අර කියල තියෙන URL ටික ෆ්රී කන්ෆිග් කරල තියෙන්නෙ එක(හෝ කිහිපයක්) පළාතකට හෝ දිස්ත්රික්ක කිහිපයකට විතරයි කියල. මට හිතෙන දෙයක් විතරයි බං. ඒක වෙන්න ඇති සමහර අයට වැඩ සමහර අයට වැඩ නැත්තෙ.මචං උඹ ඉන්න පළාත කොහෙද? දකුණෙද?