හිත වටේ යනවා.

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,548
    973
    113
    31
    Colombo
    මචන් මගේ කතාව පොඩ්ඩක් අහලා මොකද්ද කරන්න ඕනේ කියපන්. මම දැන් අවුරුද්දක් විතර කාලයක් වෙනවා කෙල්ල එක්ක යාලු වෙලා. යාලු උනේ ෆේස් බුක් එකෙන් නිකන් චැට් කරලා. ඒකාලේ ඉතින් ලස්සනයි කියලා හිතෙන හැම එකී එක්කම talk කරල කරලා මේකි සෙට් වේගෙන ආවා ඉතින් යාලු උනා. හැබැයි යාලු උනාට පස්සේ වෙන කෙල්ලෝ හොයන්න ගියේ නෑ. කෙල්ල නෝමල් ලොකු ලස්සනකුත් නෑ, චාම්, posh නෑ, මටත් පට්ට විදියට ආදරෙයි. ඒක හින්දමද මන්දා මට දැන් වැඩිය ගානක් නෑ ඒකිව. ඒ කියන්නේ මන් දැන් ආයි fb එකේ ලස්සන කෙල්ලෝ දැක්කම friend request දාන ගානට ඇවිල්ලා. :no: ඇයි බන් ඒ. දැන් මාස 2කින් විතර කෙල්ලව හම්බෙන්න උනෙත් නෑ මේ කොරෝනා සීන් එක නිසා ඒ නිසාද දන්නෑ. ඒත් හැමදාම කෝල් නම් කරනවා. මන් ආදරෙයි බන් ඒකිට ඒත්. :confused: ඒකි උන්ගේ ගෙදර උන්ටයි යාලුවෝ ඔක්කොටමයි කියලා තියෙන්නේ මන් ගැන. මගෙත් යාලුවෝ නම් දන්නව ඒත් අපේ ගෙදර අයට මන් තාම කිව්වේ නෑ එයා ගැන.

    මේ විදියට ගියොත් අපි කසාදත් බඳියි. ඒත් marriage life එක නිකන්ම දියාරු වෙලා යයිද දන්නෑ. අපි දෙන්නටම දැන් 26ක් වෙනවා. මේකිව අතහරින්න තරම් මට හේතුවක් නෑ ඒත් හිත වටේ යනවා.

    මං දන්නෑ ඒක මට විතරක් වෙන දෙයක්ද කියල. ඕනේ තරම් ඔය බැදපු උන් porn බලන්නේ ඒ වගේ තමයි. මොකද ලෝකෙ ලස්සනම කෙල්ල කවදාවත් කසාද බදින්න බෑනේ. මට guilty feeling එකක් එන නිසයි මේ ටික මේ උබල එක්ක කිව්වේ. අනේමන්දා බන් මේ ඕක්කොම කාලෙකින් එයාව දකින්න හම්බුනේ නැති නිසාද දන්නෑ :(:(
     
    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    හොඳ කෙල්ලෙක් ලේසියෙන් හම්බ වෙන එකක් නෑ.එහෙම කෙල්ලක් අත අරින්න එපා බන්.සමහර විට ආපහු හම්බ උනහම හරි යයි.;)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,643
    66,910
    113
    Idala hitala fight karapan.ekakari unama boring wenawa.krllatath kiyapan idala hitala wena kollekta chat karanna kiyala.etakita ubata spark eka enawa aye
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,543
    2,580
    113
    85
    පලංචියේ............................
    ඔක තියනව බං මන් දැකල තියනවා
    මන්නන් කියන්නේ උබට තියෙන්නේ අදරයක් නෙමේ ආකර්ෂනයක් විතරයි ඒකිට
    ඒකි හම්බුනා උබට එකිට තිබුනු ආකර්ෂනේ ටික ටික අඩු වුනා..
    දැන් උඔ පිලිගන්න කැමති නෑ එක උබ ඒකිට ආදරේ නෑ කියලා
    මොකද ඇත්තටම උඔ ඒකිට ආදරේ කරලා නෑ
    නිකන් attraction එකක් විතරයි තිබිල තියෙන්නේ දැන් ඒක නෑ
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,880
    35,782
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mehemane ban amaruwen yalu kara gattat
    tika kalayak yanakota epa wenawa

    wate ewata asa hitenawa oka nature eka ban

    mata oka une 18 wage a kale sira apita love karapu un ganan gatte na satekata

    dan tamay e dewal terenne

    uba unat api kala waradi karanna epa

    mama karapu eka kara nam 25 wat badala mama dedaru piyek
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    mehemane ban amaruwen yalu kara gattat
    tika kalayak yanakota epa wenawa

    wate ewata asa hitenawa oka nature eka ban

    mata oka une 18 wage a kale sira apita love karapu un ganan gatte na satekata

    dan tamay e dewal terenne

    uba unat api kala waradi karanna epa

    mama karapu eka kara nam 25 wat badala mama dedaru piyek

    ඒත් වැඩක් නෑ උඹෙ බිජ්ජ පොඩි නිසා ඒකිත් මේ වෙද්දි පිට යනවා. :frown::lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ඔක තියනව බං මන් දැකල තියනවා
    මන්නන් කියන්නේ උබට තියෙන්නේ අදරයක් නෙමේ ආකර්ෂනයක් විතරයි ඒකිට
    ඒකි හම්බුනා උබට එකිට තිබුනු ආකර්ෂනේ ටික ටික අඩු වුනා..
    දැන් උඔ පිලිගන්න කැමති නෑ එක උබ ඒකිට ආදරේ නෑ කියලා
    මොකද ඇත්තටම උඔ ඒකිට ආදරේ කරලා නෑ
    නිකන් attraction එකක් විතරයි තිබිල තියෙන්නේ දැන් ඒක නෑ

    kathawa aththa uta wela thiyenne attraction seen eka ekai hitha wate yanne.

    hariyata adare hageem ekka set unahama oka wenawa adui
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,880
    35,782
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඒත් වැඩක් නෑ උඹෙ බිජ්ජ පොඩි නිසා ඒකිත් මේ වෙද්දි පිට යනවා. :frown::lol:

    e kale dan wage newey miture

    kella dunnata allnewat naha

    balen eyage atha aragena mage eka allanna kiwwa

    ehemay yaluwe api hadune

    eya kiyanawa dan marry karala babek hitiyat mata tamay adare eka danne eya witaray kiyala :(
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    kawadawath kellek ge lasana balanna yanna epa marry karaddi one ganiyak lasanata hitiyata 1ka lamayek haduwama 95% ma katha wenawa barrel size wenawa eka nissa oya lasanata inna eun katha wenawa kohomath pahu weddi eka nissa kellekge gathi guna balapan mulinma monwa thibath mona lasana unath wadak na ekata inna barinam sandu nowi one lasana kellek marry karath e kellawa epa wena dawasak enawa hama dama dakina kukulage karamale kathawa kiyanne okata thamai.
     
    ehema ketha wenne uananduwak nethi nisa maintain karanna kammali wenawa. habai pirimi encourage karala hadala ganna ona ekata.
    pirimi apith benda lamaya duna kiyala paduwe idala hari yanne ne. gani ekka ekata eka idala sahayogen life eka run karanakota geniwa lassnana karala barrel nowi hadala ganna puluwan