Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අර ම්නිස්සුන්ට් බඩු බෙදන කොට පොලිස් කාරයන්ට ලොකු ටොක් දිලා:yes:

    යකෝ බඩු බෙදපු එකට ඇරස්ට් කරන්න පුළුවන් ද?
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    යකෝ බඩු බෙදපු එකට ඇරස්ට් කරන්න පුළුවන් ද?

    බඩු බෙදලා නෙවෙයි හලෝ, බඩු ගහන්න එකෙක් ඇදලා හොරට.
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රතිඤ්ඤා පත්තු වුනේ නති ගෙදර කිරි උතුරපු නති එකම අවුරුද්ද.

    පත්තු වෙන්නෙම නැද්ද? මෙහේ පත්තු වෙනෝ...නොදකින් ගොබ්බයො
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    කොහෙන්ද යකෝ මුන්ට මෙච්චර රතිඤ්ඤා???🤔🤔🤔

    ගිනිකූරු වල තොප්පි කඩලා ඔතලා හදලා.ගෙවල් වල ඉන්න එකේ වැඩත් නැනේ සිංහලුන්ට
     
    Status
    Not open for further replies.