Ko ban lockdown karata wadak nahane

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    පැය 24ක් තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248ක්

    ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වනවා.

    ගතවු පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක්.

    ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358 ක් ලෙසයි.

    වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193 ක් වනවා.

    Neth FM
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    මේකෙ ජෙප්පො ලංකාවත් lockdown කරමු lockdown කරමු කිය කිය කෑගහුව නේද ඒ දවස්වල..:lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,502
    5,690
    113
    පැය 24ක් තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248ක්

    ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වනවා.

    ගතවු පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක්.

    ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358 ක් ලෙසයි.

    වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193 ක් වනවා.

    Neth FM
    නමට ලොක්ඩවුන් ද, හරියට ලොක්ඩවුන්ද?
    එහෙ අන්ත දුප්පත් සෙනහ වෑඩියී බන්
    අපේත් බලපන් පොඩ්ඩක් ඈදිරිනීතිය ලිහිල් කලාම.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,254
    113
    නමට ලොක්ඩවුන් ද, හරියට ලොක්ඩවුන්ද?
    එහෙ අන්ත දුප්පත් සෙනහ වෑඩියී බන්
    අපේත් බලපන් පොඩ්ඩක් ඈදිරිනීතිය ලිහිල් කලාම.

    Singapore ත් lockdown බං..ඒ උනාට ඊයේ පැය 24ට තුන්සිය ගාණක්..
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,502
    5,690
    113
    Singapore ත් lockdown බං..ඒ උනාට ඊයේ පැය 24ට තුන්සිය ගාණක්..

    නෑ 2නි පාරට නීති ලිහිල් කලාම වෑඩිඋනේ...
    2නී රෑල්ල, අපිත් බය වෙන්න ඔනේ ඔකට. මෙහෙත් ලොක්ඩවුන් වගේ තමා වෙනසක් තියනවද ඈදිරිනීතියේ?
    ඔය කොයී රටවලත් වරය ගුවන්, බඩු ගේන්න ඈරල තියෙන්නේ අපෙත් එහෙමයී
    ඈදිරිනීතියට නීතී තියනව, ලොක්ඩවුන් වලට ලන්කාවෙ නීතිනෑ.
    පර්ලිමේන්තුවත් නෑ, දෑන් යනවිදිහටනම් ඔනේත් නෑ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    පැය 24ක් තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248ක්

    ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වනවා.

    ගතවු පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක්.

    ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358 ක් ලෙසයි.

    වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193 ක් වනවා.

    Neth FM

    population ekath ekka loackdown karalath mechara corona inn aeka loku deyak,

    lockdown nokara nam oka 100 gunayakin wedi wela americawatath wediya merila melahakata.

    oya 10000+ thiyenne prantha aththara thawa minissu buruthu pitin yanawa kara ganna deyak nethuwa.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    මේ thread එකේ සමහර එවුන් කොරෝනා වලට වඩා බය ඡන්දෙට වගේ. අනේ මන්දා :lol::lol::lol::lol::lol:
     
    kosi

    Junior member
  • Dec 1, 2006
    239
    8
    18
    curfew daala oya gaanen inne
    normal thibbanan meeta wada hugak wadiwei ban
    curfew daalath ape uttala paarene :rolleyes::rolleyes::rolleyes:

    මචන් මම ඉන්දියාවේ ඉන්නේ. මෙහෙ සමහර මිනිස්සු කියන දේ අහන්නේ නැහැ. ඒක පැත්තකින් දුප්පත් මිනිස්සු වැඩියි. ගෙවල් නැති මිනුස්සු වැඩියි. කෑම බීම හොයාගන්න මිනිස්සූ හැම තැනම වනවා. බඩගින්නට මේ හැමදෙයක්ම පරාදයි. බහයනක දෙයක් නොවේ වා කියලා පාර්ථනා ක රමූ..
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,720
    27,243
    113
    36
    Mirihana
    alis.alberta.ca
    NPP-LOGO-NEW.png
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    මචන් මම ඉන්දියාවේ ඉන්නේ. මෙහෙ සමහර මිනිස්සු කියන දේ අහන්නේ නැහැ. ඒක පැත්තකින් දුප්පත් මිනිස්සු වැඩියි. ගෙවල් නැති මිනුස්සු වැඩියි. කෑම බීම හොයාගන්න මිනිස්සූ හැම තැනම වනවා. බඩගින්නට මේ හැමදෙයක්ම පරාදයි. බහයනක දෙයක් නොවේ වා කියලා පාර්ථනා ක රමූ..

    :confused::confused::(:(
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,967
    8,216
    113
    Chilaw
    අපේ රටේ වගේ ගෙවල් වටේ තාප්ප ගහපු මිනුස්සුන්ට වඩා ඉන්නේ බන් පොඩි පොඩි ගෙවල් ලග ලග හදපු උන්නේ, ඉතින් උන්ගේ එකෙක්ට හැදුනොත් කොහොමත් ඕව පැතිරෙන එක නතර කරන්න බැහැනේ

    56f416fa858c0db5204c8601_750xnxslums-poverty-india-pagespeed-ic-4m3n0nete.jpg