පැය 24ක් තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248ක්
ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වනවා.
ගතවු පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක්.
ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358 ක් ලෙසයි.
වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193 ක් වනවා.
Neth FM

Hammo...