Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,560
    98,523
    113
    මේ ත්‍රෙඩ් එක මට ආතල් නෑ. මොකද අපේ ගෙදර රස්සා කරන කවුරුත් නෑ. අපිට පඩි වැටෙන්නෙ නෑ. ඒත් 6 දෙනෙකුට අපි පඩි දෙන්න ඕනෙ. හැබැයි මේ මාසෙ එක රුපියලක ලාබයක් නෑ. ඒකත් දවස් 23ක් තිස්සෙ. මේ මාසෙ අගත් එයාලට පඩි දාන්න ඕනෙ. ඒ නිසා දේශපාලන සක්කිලින්ගෙන් පැත්තකට වෙලා හිටපන් පුලුවන් නම්. ඒක උබට නැතත් අපිට කරන ලොකු උදවුවක්. :(

    sorry මචන් මම ඒක එච්චර හිතුවෙ නෑ.මගෙත් තත්වෙ ඔහොම තමා. මම 8කට දාන්න ඕනි. :(:(:(
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    පුදුම කාලාකණ්ණි තමයි මේ වගේ වෙලාවක් මිනිස්සුන්ට සත්‍ය 5 ක උදව්වක් කරන්න බැ. අන්තිම දශමෙට වැටිලා ඉන්න වෙලාවෙත් එතනිනුත් ගසාකන්න බලන්නේ.
    Basil ponnayage wadaa thamai. Koo bn ara deepuu chande gana admbara una un? Ape modayoth ithin unwama aya pth karala yawanawane
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,936
    6,253
    113
    පැය 24ක් තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් 1248ක්

    ඉකුත් පැය 24 තුලදී ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 1,248 දෙනෙකු වාර්තා වනවා.

    ගතවු පැය 24 තුලදී පමණක් ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා මරණ සංඛ්‍යාව 27 ක්.

    ඒ අනුව මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන සමස්ථ නව කොරෝනා ආසාදිතයින් ගණන 10,453 ක් වන අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ 358 ක් ලෙසයි.

    වෛරසය ආසාදනය වී සුවය ලැබූ පිරිස 1,193 ක් වනවා.

    Neth FM

    මේකෙ ජෙප්පො ලංකාවත් lockdown කරමු lockdown කරමු කිය කිය කෑගහුව නේද ඒ දවස්වල..:lol:
     
    • Like
    Reactions: hirashgeff

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,295
    5,418
    113
    අපි ඕවා කිව්වට වැඩක් නැහැ බන්..එරෝසන් උතුමාණන් කියන තමා පිලි ගන්න ඕන..උ මේ සයිට් එකට traffic ගෙන නිසා මොන බොරුව දැම්මත් ඕකව බෑන්ඩ් වෙන්නෙත් නැහැ :lol::lol:

    Ow uta kohomada danne ne patta rep thiyenne
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Basil ponnayage wadaa thamai. Koo bn ara deepuu chande gana admbara una un? Ape modayoth ithin unwama aya pth karala yawanawane

    apo innawa tama okunta lajjawak ne s' ga namen tama innawa horu tika rekaganna.. mahinda saha hora nade innakana man oya rajapaksha gewilla inna ekekwat vishavasa karanne ne.. moda harakta kochara kuewath ahanneth ne.. okun ayet awith tibbatath wada hora kanawa.. dan tama hora kanna lesima kale.. balapan minussunta moko wenne kiyala virus eken passe. :dull:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    දැන් රොගීන් 217ක් ඉන්නවා කියන්නේ 100,000ට එක්කෙනෙක් ඉන්නවා.ICU beds තියෙන්නේ 100,000ට 2.5 වගේ.එතකොට ඔව් දැන් මෙතන 217න් හොද වෙලා ගියපු අයත් ඉන්නවා, Corona හැදෙන්ඩ කලින් ICU වල ලෙඩ්ඩු ඉන්ඩ ඇති.corona වලට අමතරව ලෙඩ්ඩු දවස ගානේ ICU වලට ඇතුලත් වෙනවත් ඇති. Corona ලෙඩිඩු 500ක් වගේ උනා කියන්නේ ඉවරයි.මිනිස්සුන්ට treatment නැතිව ගෙවල්වල මැරෙන්ඩ වෙනනේ,මාර situation එකක ඉන්නේ දැන්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    දැන් රොගීන් 217ක් ඉන්නවා කියන්නේ 100,000ට එක්කෙනෙක් ඉන්නවා.ICU beds තියෙන්නේ 100,000ට 2.5 වගේ.එතකොට ඔව් දැන් මෙතන 217න් හොද වෙලා ගියපු අයත් ඉන්නවා, Corona හැදෙන්ඩ කලින් ICU වල ලෙඩ්ඩු ඉන්ඩ ඇති.corona වලට අමතරව ලෙඩ්ඩු දවස ගානේ ICU වලට ඇතුලත් වෙනවත් ඇති. Corona ලෙඩිඩු 500ක් වගේ උනා කියන්නේ ඉවරයි.මිනිස්සුන්ට treatment නැතිව ගෙවල්වල මැරෙන්ඩ වෙනනේ,මාර situation එකක ඉන්නේ දැන්.

    218
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    500k una kiyala 500 ma iCU yanne na eken 5% wage thama yanne... ekiyanne 25k wage.. ethakota ape limit eka 5000k wage wei..
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    අපේ ලමිට් එක 2500-3000 කියලා තියෙන්නේ GMOA EKA

    Patients danger zone eka kiya wage ban?dan ICU corona hadila vitrak neveine, wena leda walatat danwane, etakota corona leddu danger limit eka kiya wageda ban
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Ventilators තියෙන ICU බෙඩ්ස් 600 ලු නෙ තියෙන්නෙ :confused:

    ow mama kiwwe 5000k total cases kiyala.. ethakota 5% ICU yanawa kiyala hithuwoth ICU beds 250K wagene ona wenne.. ara pera uni eken ehema parana ventilators ehema repair karala dunnalu.. ewath ekka ethakota 5000 wage total cases limit ekakata apita face karanna puluwan wei...ethanin eheta thamai bari:sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    hidden reason why this civilization can never conserve nature :no:
    au5ijdeenls41.jpg
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    ow mama kiwwe 5000k total cases kiyala.. ethakota 5% ICU yanawa kiyala hithuwoth ICU beds 250K wagene ona wenne.. ara pera uni eken ehema parana ventilators ehema repair karala dunnalu.. ewath ekka ethakota 5000 wage total cases limit ekakata apita face karanna puluwan wei...ethanin eheta thamai bari:sorry:

    tv eke yana widiyata nam dan corona iwara seen ekak tiyenne ban lankawe.

    :eek:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    Ventilators තියෙන ICU බෙඩ්ස් 600 ලු නෙ තියෙන්නෙ :confused:

    Dan oya ICU beds 600n corona hera wena leddu kiyak innawada? Api kiyamu 200 kiyla ethuru wenne 400corona leddutunata, dawase gane icu beds ona wena wena leddut admit wenwane
     
    Status
    Not open for further replies.