Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,770
    73,026
    113
    මාලඹේ
    මේකේ ඉන්න සමහරක් ඇයි මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ ?

    මිනිපෙට්ටේ සාප්පු කාරයො වෙන්න ඇති උන්ගේ තාත්තාලා
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,203
    25,958
    113
    29
    ලොවෙත් නැති තැනක
    අපේ ගෙදර නෑදෑයෝ රංචු පිටින් ඇවිල්ල බුලත් දීල. කැවිලිත් දීල. ඉතින් මේ curfew කියන එක තේරුමක් තියෙනවද? සමහරු මේක adventure එකක් කරගෙන. හරිම බයානක තත්වයක්. හරි කණගාටුයි. මිනිස්සු තමුන්ගේ වගකීම තේරුම් අරගෙන නැහැ.
    මම ගෙදරට කිව්වා හොහෙවත් යන්න එපා කියල.

    :growl::growl:
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මේකේ ඉන්න සමහරක් ඇයි මිනිස්සු මැරෙනකම් බලන් ඉන්නේ ?

    ඒකන්තෙන් හැමෝම මැරෙනවා. අපි මැරෙන්නේ කි වෙනි අංකෙටද කියන එක තමා වැදගත්.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,730
    19,488
    113
    අපේ ගෙදර
    බදුර්දින් ගේ සහොදරයෙක් අතුලට අරන්.හුත්තේ බ්‍රෙකින් නිවුස් මෙවා
     
    Status
    Not open for further replies.