Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    tahike me widihata indiawe laksa 100k wath marenawa

    ඔව් ඉන්දියාවට යන එන මං නැති වෙනවා
    හාල් පරිප්පු ලුණු මවල තමා අපිට කන්න වෙන්නේ.
    ඉන්දියාවෙන් තවත් බඩු එන එකක් නැහැ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,017
    113
    Gotland
    ඔව් ඉන්දියාවට යන එන මං නැති වෙනවා
    හාල් පරිප්පු ලුණු මවල තමා අපිට කන්න වෙන්නේ.
    ඉන්දියාවෙන් තවත් බඩු එන එකක් නැහැ

    parippu ausi walin genna puluwan
    onion sudu pata eka genei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,145
    72,309
    113
    මාලඹේ
    Coronavirus found in air samples up to 13 feet from patients
    A new study examining air samples from hospital wards with Covid-19 patients has found the virus can travel up to 13 feet (four meters) -- twice the distance current guidelines say people should leave between themselves in public.

    The preliminary results of the investigation by Chinese researchers were published Friday in Emerging Infectious Diseases, a journal of the US Centers for Disease Control and Prevention (CDC).
    They add to a growing debate on how the disease is transmitted, with the scientists themselves cautioning that the small quantities of virus they found at this distance are not necessarily infectious.
    source : India today

    The researchers, led by a team at the Academy of Military Medical Sciences in Beijing, tested surface and air samples from an intensive care unit and a general Covid-19 ward at Huoshenshan Hospital in Wuhan. They housed a total of 24 patients between February 19 and March 2.
    They found that the virus was most heavily concentrated on the floors of the wards, "perhaps because of gravity and air flow causing most virus droplets to float to the ground."
    High levels were also found on frequently touched surfaces like computer mice, trashcans, bed rails and door knobs.
    "Furthermore, half of the samples from the soles of the ICU medical staff shoes tested positive," the team wrote. "Therefore, the soles of medical staff shoes might function as carriers."

    Airborne threat?
    The team also looked at so-called aerosol transmission -- when the droplets of the virus are so fine they become suspended and remain airborne for several hours, unlike cough or sneeze droplets that fall to the ground within seconds.
    They found that virus-laden aerosols were mainly concentrated near and downstream from patients at up to 13 feet -- though smaller quantities were found upstream, up to eight feet.
    Encouragingly, no members of the hospital staff were infected, "indicating that appropriate precautions could effectively prevent infection," the authors wrote.
    They also offered advice that bucks orthodox guidelines: "Our findings suggest that home isolation of persons with suspected Covid-19 might not be a good control strategy" given the levels of environmental contamination.
    Aerosolization of the coronavirus is a contentious area for scientists who study it, because it is not clear how infectious the disease is in the tiny quantities found in ultrafine mist.
    The World Health Organization has so far downplayed the risk.
    US health authorities have adopted a more cautious line and urged people to cover their faces when out in public in case the virus can be transmitted through normal breathing and speaking.
    India Today Editorial
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඉන්දියාවට යන එන මං නැති වෙනවා
    හාල් පරිප්පු ලුණු මවල තමා අපිට කන්න වෙන්නේ.
    ඉන්දියාවෙන් තවත් බඩු එන එකක් නැහැ
    පරිප්පු නැතුව නං බත් කන්න බැරියෝ :no:
     
    • Like
    Reactions: janaka_jr

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පරිප්පු නැතුව නං බත් කන්න බැරියෝ :no:

    අන්න හරක් පැටිය නුවරට අයිස් වැටෙනව කියල ත්‍රෙඩ් එකක් දාල ඇත්තද?
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    දැන් එතකොට සස්පෙක්ට් ඩෙත් එකක් කන්ෆර්ම් කරගන්නේ කොහෙමෙද ඔටොප්සි කරන්නැතුව ලංකාවේ? Pcr වලින් විතරක් ද ඒකත් කියන්නේ?

    Bro me thiyenne guideline eka.. Okata answer eka methana athi.. Image ekak widiyata danne nehe page eka diga wena hnda.. Link eken balanna bro

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හෙළයෙක්;25312708 said:
    අපි ගෙදර ඇට ටිකක් පැල කරා :yes::yes::yes: පියලි දෙකම තියෙන එව්ව තෝරල පැල කරපන්.
    ගෙදර පැල කරල මාස ගානක් සාත්තු කරල පරිප්පු ඇට අහුරු බාගයක් විතර තියෙයි හෙන පාඩුයි නෙ වැඩේ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්න හරක් පැටිය නුවරට අයිස් වැටෙනව කියල ත්‍රෙඩ් එකක් දාල ඇත්තද?
    ගෙ අස්සේ නෙ ඉන්නේ ඕව පේන්නේ නෑ අපිට, වහලේ හිල්කරගෙන වැටුනොත් තමා අපි දකින්නෙ
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Coronavirus found in air samples up to 13 feet from patients
    A new study examining air samples from hospital wards with Covid-19 patients has found the virus can travel up to 13 feet (four meters) -- twice the distance current guidelines say people should leave between themselves in public.
    A new study examining air samples from hospital wards with Covid-19 patients has found the virus can travel up to 13 feet (four meters) -- twice the distance current guidelines say people should leave between themselves in public.
    The preliminary results of the investigation by Chinese researchers were published Friday in Emerging Infectious Diseases, a journal of the US Centers for Disease Control and Prevention (CDC).
    They add to a growing debate on how the disease is transmitted, with the scientists themselves cautioning that the small quantities of virus they found at this distance are not necessarily infectious.
    source : India today

    බුදු සරනයි ලොකේට:yes:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බුදු සරනයි ලොකේට:yes:

    ඔක ඉස්සර ඉදන්ම අපි කිව්වා. හිතපං හචිමක් යවනවා කියලා. හචිම සිරුරේ වේගවත්ම දේවල් වලින් එකක්. අංශුවක වේගය මාර වැඩියි. ඉතින් දුර යනවා
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    483px-TN_COVID-19_cases_in_districts.svg.png

    කෙරලා නම පෙන්න හොද ගේමක් ගහනවා
    අපිට බඩු ලැබෙයි වගේ තමිල්නාඩුවෙන්
    https://en.wikipedia.org/wiki/2020_coronavirus_pandemic_in_Tamil_Nadu

    අපිට බෝට්ටු 100%ක් නවත්තන්න බැහැ කරන්න පුළුවන් හොදම දේ යාපනේ මාන්න්ර් වෙනකන් මිනිස්සුන්ව හොදටම බය කරලා අවුස්සලා මොකෙක් හරි අවොත් පොලිසියට කියන්න නැත්තනම් හොද මන්න පාරක් දෙන්න කියලා එකෙක්ට දුන්නාම ඇති නිව්ස් එක පැතිරිලා එන එක අඩුවෙයි
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    චිනේ වසංගතේ තියන වෙලාවේ චීන රජයෙන් චින්නුට කිව්වා උතුරු කොරියා බෝඩර් ලගට යන්න එපා කියලා වුන් වෙඩි තියයි කියලා ඒ වගේ අන්ව්ස්මන්ට් එකක් දුන්නත් හරි
     
    Status
    Not open for further replies.