කාමේසුමිඡ්චාචාරා සහ කර්මය

Arguer

Junior member
  • Apr 16, 2019
    171
    13
    18





    බයිලා නෙමෙයි කිව්වෙ. ඔයා හිතනවා "තර්කය" තමා ඥානවිභාගයට තියන එකම ක්‍රමය කියලා? එහෙම නැතිනම් තර්කයෙන් සියළුම දැනුම ලබාගන්න පුලුවන් කියලා?

    ඔය දෙකෙන් මොක හිතුවත් (හිතනවනං) වැරදී, මෝඩයි. ඥානවිභාගීය ක්‍රම ගොඩක් තියනවා ලෝකෙ. ඒවායින් එකක් විදිහට තර්කය සලකන්න පුළුවං. බුදුදහම පිලිගන්නේ ප්‍රත්‍යක්ශය සහ අනුමානය (සිංහල අනුමාන නෙමෙයි inference කියන එක) ඒ ඒ එපිස්ටමෝලොජිකල් ක්‍රම වලිං ලබාගන්න පුලුවන් දැනුම වෙන වෙනම තියනවා. ඕකවත් තේරෙන්නෙ නැතිව විවෘතව මනසකිං හිතන්න බැරිව මේවා කතාකරන්න බෑ. ඔයා කරන්න හදන්නෙ අන්දයෙක් අලියෙක්ගෙ හැඩරුව කිව්වා වගේ අසම්පූර්ණ වැඩක්. සමහරවිට පට්ටම වැරදි ක්න්ක්ලූශන් එකකට යන්න පුළුවං. ඒනිසා තමා අභිධර්මය දේශනා කලායැයි කියන බුදුන්ම මෙහෙම උපදේශයන් දෙන්නෙ.

    අචින්ත්‍යෙයිය සූත්‍රය

    “මහණෙනි, යම් දෙයක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, නොසිතිය හැකි, නොසිතිය යුතු මේ සතරක් වෙත්. කවර සතරක්ද යත්.

    “යමක් සිතන්නේ උන්මාදයට, දුකට පත්වන්නේද, මහණෙනි, බුදුවරුන්ගේ බුද්‍ධ විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වන්නේද, ධ්‍යාන ඇත්තහුගේ ධ්‍යාන විෂය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, කර්‍ම විපාකය නොසිතිය හැකිය. නොසිතිය යුතුය. මහණෙනි, යමක් සිතන්නේ උන්මාදයට දුකට පත්වේද, ලෝකය ගැන සිතීම නොසිතිය හැකිය. නොසිතිය යුතුය.


    ඔයාට ඕක මනුෂ්‍යයාට හැකි උපරිම නිවැරදි අයුරින් ප්‍රත්‍යක්ශ කරගන්න බෑ සර්වඥ නොවී. ඒකට තව කල්ප බොහොමයක් උත්සහ කරන්න වෙයි. එහෙම බැරිනං අනුමානයෙන් පුළුවං වෙයි, ඒකට සූත්‍ර පිටකයේ ඔය කියන ජාතියේ "කන්ටෙක්ස්ට්" තියන සූත්‍ර ස්ටඩී කරන්න.

    අභිධර්මය පිළිබඳ මට තියෙන්නෙ බොහොම සරල අදහසක්. රේරුකානෙ හාමුදුරුවන්ගෙ පොත් දෙක තුන විතරයි කියවලා තියෙන්නෙ. ඊට වඩා සූත්‍ර වල තියන "ප්‍රායෝගික" ක්‍රමය මම අගය කරනවා.



    ඉතින් පකෝ, අපිට ආගමක් ඔනෙ වෙන්නෙ මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තමා, මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිනම් මොකද්ද ආගමකින් ඇති වැඩේ? ඔයිට වඩා හොඳයිනෙ බ්‍රහ්මය ඔක්කොම මැව්ව කියල හිත හදාගෙන ඉන්න එක, මොන බූරුවෙක්ද උබ,
    අන්ධ භක්තිය,:lol:

    අභිධර්මයෙන් උත්තතර දීපං.

    මේ කර්මයෙදි ඇති වෙන්න පුලුවන් සිත් දෙකයි තියෙන්නෙ, අභිධර්මයට අනුව,

    1. සෝමනස් සසහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත( ත්‍රිහේතුක මහා කුසල සිතක්)(අලෝභ, අද්වේශ. අමෝහා

    2. සෝමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසංකාරික සිත, (අලෝභ, අදෝස )

    මේ සිත් දෙකෙන් කෝකද ඇතිවෙන්න පුලුවන්? නැත්තන් අකුසල් සිත් 12ක් තියනවනෙ, ඒ දොලහෙන් මොන සිතද මෙතනදි ඇතිවෙන්නෙ?
     

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    මහත්තය ඔය හැම හිතක්ම එකිනෙකට ස්වායක්ත වුන පටිච්චසමුප්පාද චක්‍ර. ඔබතුමා විභංගප්‍රකරණය කියවල තියෙනාවනම් දැකල ඇති පටිච්චසමුප්පාද චක්‍ර (ඒකියන්නේ සිත්) රේඛිය නැහැ කියල, ඇත්තටම මේක සිත් කෝටි, ප්‍රකෝටි ගණනක 3D matrix එකක්. ඉතිං ඔතන අනුකම්පාව, රාගය, ද්වේශය, හොර හිත වගේ දේවල් ගොඩක් එකට යෙදෙන්න පුළුවන්. විපාක ඊට අදාලයි.

    හරි, අකුසල් සිත් 12 ක් තියනවනෙ? ඒ 12 න් කෝකද මෙතනදි ඇතිවෙන්නෙ?

    ඒව ඇති වෙලා sex කරද්දි එන විපාක සිත් එනවනෙ, ඒව විපාක සිත්.. ඒවගෙ වැදගත්කමක් නෑ
    :yes:
     

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    තේරුනේ නෑ:confused: සෙක්ස් දුන්නොත් කියලා අදහස් කලේ මොකක්ද මචන්?

    1. ඒ කීවේ උබේම ගෑණිට උබ දෙනව වගේද?

    2. නැත්නම් උබට අයිතියක් නැති කෙනෙක්ට දෙනව වගේද? (ගණිකාවො නෙවේ උබේ යාලුවගෙ කෙල්ල කියල හිතපන්, ඒ වගේ?)

    3. එහෙමත් නැත්නම් සෙක්ස් කරන්න බැරිව, කවුරුවත් සෙක්ස් කරන්න කැමැති නැති ගෑණියෙක් එක්ක උබ ගිහින් සෙක්ස් කරනව වගේද ඒ කෙනාගේ ආශාව සංසිදුවන්න?
    ඒ වගේ දෙයක්ද උබ කියන්නේ?:oo:

    4. තව කීවොත් උබත් එක්ක සෙක්ස් කරන්න කැමැත්තක් නැති කෙනෙක් එක්කත් උබට සෙක්ස් කරන්න පුලුවන් බලෙන් , ඒකත් සෙක්ස් දෙනව කියන කැටගරියට වැටෙනවනේ:oo::baffled:

    1. ඔව්

    2. ඔව්

    3. ඔව්

    4. නෑ, ඒක දූශනයක්නෙ බං :lol:
     

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    කෙනෙක්ගෙ රාගය ඇවිස්සෙන මොනම ආකරයේ දෙයකට උනත් ලැබෙන්නෙ අයහපත් විපාකයක්.
    උදා-: සරාගී නර්තනය, රගපෑම/ රාගය ඇවිස්සෙන විදියට කතා කිරීම
    පොස්ට් ශෙයා කිරීම/ ලින්ක් බෙදා හැරීම:sorry::sorry:

    එහෙනම් දානෙ රසට උයල දෙන්නත් එපා බං හාමුදුරුවන්ට, එයලටට් ඒ දානෙ ගැන ආසාවක් ඇතිවෙනව, උබට පව් සිද්ද වෙනව, :lol:
     

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    Arguer මහත්තය, ඔබතුමාගේ ප්‍රශ්නයට උත්තරය මෙතන තියෙනව මම හිතන්නෙ
    https://pitaka.lk/books/abhidharma-margaya/2-5.html
    https://pitaka.lk/books/abhidharma-margaya/2-6.html

    Sex කියන්නේ මහත්තය කාමාවචර භුමියේ තියෙන දෙයක් (තිරිසන් අපාය සහ මනුෂ්‍ය ලෝකය ඔබතුමාට උදාහරණ ලෙස ගන්න පුළුවන්)
    ඔබතුමා sex කලේ කවුරු හරි ගැන අනුකම්පාවෙන් නම් ඔබතුමාට ඒ අනුව විපාක ලැබෙයි. ඒ වගේම ඔබතුම sex කලේ කාමය වරදවා හැසිරීමෙන් නම් ඒකටත් අදාළ විපාකය ලැබෙනව. Sex කියන්නේ පවක් නෙමෙයි අකුසලයක්. ඒ හින්ද Sex කරල අපායේ යන්නත් පුළුවන් දිව්‍ය ලෝකේ යන්නත් පුළුවන් නමුත් නිවන් දකින්න බැහැ


    ඔබතුම හොඳටම දන්නව ඇතිනේ අනුකම්පාවෙන් පමණක් sex කරන්න බැහැ කියල ;). ඊට අදාළ අවයව ක්‍රියාකරවීමට ලෝභමූල සිත් අවශ්‍යයි. ඒ සිත් ඇතිවෙනකොට කාමාවචර විපාක වශයෙන් අදාල අවයව ක්‍රියා කරනව.ඉතින් ඒක අකුසලයක් වන්නේ ඒ නිසා.

    නිවන් දකින්න මට ඕනෙ නෑ, මට ඕනෙ අන්ත:පුරයක් හදාගන්න, ඒකට කරන්න ඕනෙ කුසලය කියන්න පුලුවන්ද? :cool:

    අනික වැදගත්ම සිත තමා startup සිත, ඒ සිත කුසලද අකුසල්ද? subsequesnt සිත් එච්චර අදාල නෑ, මොකද දානයක් දෙද්දි උනත් දෙන දානෙ ගැන, දානෙ පින ගැන ආසාවක් ඇති වෙන්න පුලුවන්
     
    Last edited:

    Arguer

    Junior member
  • Apr 16, 2019
    171
    13
    18
    කන්‍යාවන් දන්දීපු තැන් දර්ම්යේ තියෙනව.
    විපාකනම් මොනවගේද දන්නෑ.


    යකෝ කාටද දන් දෙන්නෙ? කන්‍යාවො කොහෙ හරි විකුනන්න ඉන්නවද? අනික කවාද බං කැමති වෙන්නෙ තමන්ව විකුනන්න? මේව ජිනීව යන වැඩ
    :lol::lol:
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    පෝරිසාදයා;25313461 said:
    නෑ sex දුන්නොත් ලමයි හම්බවෙනව..
    උඹගෙ මෑණියො කවුරු හරි ක්‍රිස්තියානි පාදිලියෙක්ට sex දීල තියෙනව.
    ඒකයි උඹ වගේ ගොන් තර්ක දාන කලවම් කොටලුවෙක් ඉපදුනේ.


    :yes::yes::yes:
    :lol::lol::lol::lol:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එහෙනම් දානෙ රසට උයල දෙන්නත් එපා බං හාමුදුරුවන්ට, එයලටට් ඒ දානෙ ගැන ආසාවක් ඇතිවෙනව, උබට පව් සිද්ද වෙනව, :lol:

    dane rasata uyala dena eken api e gana loba sithak pahala karaganne nane. rasata uyapu eka waladana kota e hamuduruwo e gana loba sithen kawoth eyata ekata akusal athiwenawa.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,778
    66,972
    113
    dane rasata uyala dena eken api e gana loba sithak pahala karaganne nane. rasata uyapu eka waladana kota e hamuduruwo e gana loba sithen kawoth eyata ekata akusal athiwenawa.

    So you have to be a emotionless tasteless zombie
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    නිවන් දකින්න මට ඕනෙ නෑ, මට ඕනෙ අන්ත:පුරයක් හදාගන්න, ඒකට කරන්න ඕනෙ කුසලය කියන්න පුලුවන්ද? :cool:

    අනික වැදගත්ම සිත තමා startup සිත, ඒ සිත කුසලද අකුසල්ද? subsequesnt සිත් එච්චර අදාල නෑ, මොකද දානයක් දෙද්දි උනත් දෙන දානෙ ගැන, දානෙ පින ගැන ආසාවක් ඇති වෙන්න පුලුවන්

    budu dahama tiyenne niwana gana hoyana ayakuta misak uba oya kiyana anthakpura gana hoyanna newei. mama hitan na budu hamaduruwo e gana dana gattat deshana karai kiyala.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    විවාහ ජීවිතයක් නෙමේ බං මම කියන්නෙ, අන්ත:පුරයක් ලබාගන්නනම් මොකද්ද කරන්න ඕනෙ කුසල කර්මයක් කියල
    :yes:


    තමන්ගෙ ගෑනිව වෙන උන්ට දන් දෙන්න ඕනි. එතකොට ඒලග ආත්මෙ උබට හම්බෙය් අන්ත පුරයක්..:eek:
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    So you have to be a emotionless tasteless zombie

    na ban kama rasa windinna habai loba sithak athi karaganna epa.

    oya kiyala tiyena jathaka katha hatiyata umba hithanawada budu hamudurowo emotionless tasteless zombie kenek kiyala
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    බුදු හාමුදුරුවෝ පැහැදිළි කලේ පැවැත්මේ , සැප හෝ දුකක් වත් පැවැත්ම යහපත් හෝ අයහපත් කරන්න විදිහක් නෙවේ . පැවැත්ම ම දුකක් බව ණුවනින් අවබෝද කර ගෙන පැවැත්ම නොපැවැත්වීම බවට පත් කරන මාර්ගයක් , හැකිනම් පෙර නොඇසූ නොවිරූ ඒ දහම සොයන්න ...........

    කෙටියෙන්ම කිවොත් ලෝකය තුල පවතින කාරණා සහ ඒවාට හේතු හෝ විසදුම් සොයන එක පැත්තකින් තියල වහ වහා , මම සහ ලෝකය කියන්නේ මොකක්ක්ද ? කොතන එක ඇතිවෙන්නේ , කොහොමද? නැතිවෙන්නේ කියල හොයන්න

    නමුත් ඔබට එන ඉහත ආකාරයේ ප්‍රශ්න සහ ඒවා ණුවනින් විමසා බැලීමත් , සත්‍ය දහමට ලගා වීමට රුකුලක් , ඒ නිසා ඉහත පරශ්නය ඉතාම හොද ප්‍රශ්නයක් , එත් කමෙන්ට් එකකින් උත්තර දීමට අපහසුයි ......

    Very good
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,778
    66,972
    113
    na ban kama rasa windinna habai loba sithak athi karaganna epa.

    oya kiyala tiyena jathaka katha hatiyata umba hithanawada budu hamudurowo emotionless tasteless zombie kenek kiyala

    Ekane math baluwe.:confused:
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    එහෙනම් දානෙ රසට උයල දෙන්නත් එපා බං හාමුදුරුවන්ට, එයලටට් ඒ දානෙ ගැන ආසාවක් ඇතිවෙනව, උබට පව් සිද්ද වෙනව, :lol:


    රහට උයල දෙන එක නෙවෙය් ගැටලුව.. දානෙ වලදන හාමුදුරුවො දැන ගන්න ඕනි ඒ රහට ලෝබ සිතක් ඇති කර ගන් නැතුව ඉන්න.
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    විවාහ ජීවිතයක් නෙමේ බං මම කියන්නෙ, අන්ත:පුරයක් ලබාගන්නනම් මොකද්ද කරන්න ඕනෙ කුසල කර්මයක් කියල
    :yes:


    ආ...
    දැන්නෙ තේරුනේ...
    මෙහෙමයි මචං... අන්ත:පුරයක් ලැබෙන්න නම් රජෙක් වෙන්න ඔනේ... එතකොට අපි රජෙක් වෙන්න අවශ්‍ය ගුණ ධර්ම පුරුදු පුහුණු කරන්න ඕනේ. රජෙක් වෙන්න නම් අපිට, පිරිවර සම්පත්තිය, සේනා සම්පත්තිය, ධනය, බලය, තමන් කියන දේ අනිත් අය විස්වාස කිරීම, සියළු දෙනනාට තමන් ප්‍රිය බව කියන දේ වල් තියෙන්න ඔනේ...
    * පුළුවන් තරම් පිරිස එකතු කරගෙද මහා සඟරුවණට දානය දෙන්න, පිංකම් කරන්න එතකොට පිරිවර සම්පත්තිය සේනා සම්පත්තිය ලැබෙනවා...
    ඕව ඔක්කොම විස්තර කරන්න බෑ බං...
    සරළවම හරියට පංසිල් රැකපං...
    හැබැයි ඒක අන්ත:පුරයක් ලබාගන්න පරමාර්ථයෙන් කළොත් වඳුරු රැලක රජෙක් වෙලා ඉපදෙන්න පුළුවන් වෙයි
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉතින් පකෝ, අපිට ආගමක් ඔනෙ වෙන්නෙ මේ වගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න තමා, මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න බැරිනම් මොකද්ද ආගමකින් ඇති වැඩේ?

    ලොජික් ගැන කතාකරන කෙනා ලොජිකල් ෆැලසියකිංම පටං අරං. වෛද්‍යවිද්‍යාවෙං දැනට කොවිඩ්දහනමයට බෙහෙත් නෑ කියල වෛද්‍යවිද්‍යාව වැඩක් නැති වෙනවද? වෛද්‍ය විද්‍යාවෙන් බෙහෙත් කරන්නෙ කොවිඩ්19ටම විතරමද? තර්ක කාරයට ඔය සරල තර්කෙ තේරුංගන්න බැරිද.

    ඔය කියන ජාතියෙ ඔන්ටොලිජකල් දේවල් හොයන ආගම් ඇති. නමුත් බුදුදහම එහෙම එකක් නෙමෙයි. බුදුදහම ප්‍රායෝගිකව දුක නැවත හට නොගන්නාලෙස දුරු කරනහැටි කියල දෙන දහමක්. රෝහිතස්ස සූත්‍රය, අචින්තෙයිය සුත්‍රය, සබ්බ සූත්‍රය බලන්න.
    බුදුහාමුදුරුවො, ඕව කරන්න බුදුනොවී අමාරුයි කියනකොට නෑ "බුදුහාමුදුරුවො කවුද මට පුලාං කියනවා" ද? එහෙම නැතිනං ඔයත් බුදුවෙලාද?

    සිද්ධාර්ථ බුදුරදුන් දේශනාකල දහම තියෙන්නෙ දුකත් (සම්සාරය), දුකේ කෙලවරත් (නිර්වාණය) උදෙසා.

    ඔයිට වඩා හොඳයිනෙ බ්‍රහ්මය ඔක්කොම මැව්ව කියල හිත හදාගෙන ඉන්න එක, මොන බූරුවෙක්ද උබ,
    අන්ධ භක්තිය,

    මොකටද හිත හදාගෙන ඉන්නෙ. රිලයබලි ප්‍රායෝගිකව තමන්ටම ප්‍රත්‍යක්ශ වෙනවිදිහට ඥානය ලබාගෙන සියලු දුක නැතිකරන්න ක්‍රමයක් සර්වඥයන්වහන්සේ දේශනා කරල තියනකොට? ප්‍රත්‍යක්ශ දේවල් පමණක් පිලිගෙන අනිත්වා පිලිගන්නේවත් නැතිව බැහැරකරන්නේවත් නැතිව ඕපන් තියන්න කියන එකේ මොන අනධභක්තියක්ද. අන්ධ භක්තිය තියෙන්නෙ ඔහෙට.

    අභිධර්මයෙන් උත්තතර දීපං.

    මේ කර්මයෙදි ඇති වෙන්න පුලුවන් සිත් දෙකයි තියෙන්නෙ, අභිධර්මයට අනුව,

    1. සෝමනස් සසහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංකාරික සිත( ත්‍රිහේතුක මහා කුසල සිතක්)(අලෝභ, අද්වේශ. අමෝහා

    2. සෝමනස්ස සහගත ඤාණ විප්‍රයුක්ත අසංකාරික සිත, (අලෝභ, අදෝස )

    මේ සිත් දෙකෙන් කෝකද ඇතිවෙන්න පුලුවන්? නැත්තන් අකුසල් සිත් 12ක් තියනවනෙ, ඒ දොලහෙන් මොන සිතද මෙතනදි ඇතිවෙන්නෙ?

    දැං කීපවිටක්ම කිව්වා මම සූත්‍ර ක්‍රමය අනුගමනය කරන කෙනෙක් කියලා. අභිධර්මය අධ්‍යනය කරලා නෑ. ඒ නිසා රිජෙක්ට් කරන්නෙත් නෑ තිබ්බ පලියට ඇක්සෙප්ට් කරන්නත් බෑ. පාලිකැනොන් එකේ නිසා හරි ඇති කියල බයස් එකක් තියනවා. නමුත් ඒක ප්‍රත්‍යක්ශයක් නෙමෙයිනෙ. එනිසා ඕපන් තියල තියෙන්නෙ. මම නොදන්න දෙයක් ගැන තර්ක කරන්නෙ කොහොමද.

    අපිට මොකද්ද තියන රිලයබල් ක්‍රමය ඔය පොතේ තියන එක ඇත්තමයි කියල කියන්න? කොටින්ම කිව්වොත් මුලු ත්‍රිපිටකයම අපි පිලිගන්නෙ කොහොමද තමන්ට ප්‍රත්‍යක්ශ නොවී? ඔය මෝඩ අන්ධභක්තිය අතාරින්න. පිලිපැදල ප්‍රත්‍යක්ශ උනාම පිලිගන්න තැනට එන්න.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    එහෙනම් දානෙ රසට උයල දෙන්නත් එපා බං හාමුදුරුවන්ට, එයලටට් ඒ දානෙ ගැන ආසාවක් ඇතිවෙනව, උබට පව් සිද්ද වෙනව, :lol:


    දානෙ වෙනය්, වැල ලින්ක් link share karana eka ragaya awissena dewal dena eka wena deyak.. ආහාර කියන්නෙ මූලික අවශ්‍යතවයක්.. ඒව පටල ගන්න එපා
     

    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    So you have to be a emotionless tasteless zombie
    :no::no:

    බුදුරජාණන් වහන්සේ, ඇසින් රූප දැක ඒ රූප කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. නාසයෙන් ගඳ සුවඳ දැන ඒ ගඳ සුවඳ කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. දිවෙන් රස විඳ ඒ රසය කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. කයින් පහස ලබා ඒ පහස කෙරෙහි නො ඇලුන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මනසින් අරමුණු සිතා ඒ අරමුණු කෙරෙහි නො ඇලූන සේක. නො ගැටුන සේක. මුළා නො වුණ සේක. ආශාව දුරු කළ සේක. මෙසේ බුදුරජාණන් වහන්සේ අරහං වන සේක..
     
    • Like
    Reactions: S_M_S