හරියට හරි කට්ට කාකා නොකා නොබි ලොන් ගාහාලා ලොකෙට තත්වෙ පෙන්නන්න හදන උන්ට හොදම වැඩෙ, අල්ලට සිනි කාලා තෙ බිපු උන්ට ලක්ශයක් දෙකක් හම්බුනාම උ හිතන්නෙ ඉතින් උට වැඩිය උන් නැ කියලා ඔවා වැහිලා යන්න ඔන , ඔකුන්ගෙ කාලකණ්ණි කම හැදෙන්න

IT ෆීල්ඩ් එකේ උන්ගෙ පඩි අඩු කරන එක නං චාටර් වැඩක් මොකද අනික් ජොබ් කරන උන් නිකං ගෙවල් වල හිටියට අපි මොන කර්ෆිව් තිබ්බත් වර්ක් ෆ්‍රොම් හෝම් නෙහ්ප්රොජෙක්ට් ඔක්කොගෙම වැඩ ටික යනවනෙ තාම අවුලක් නැතුව ඕන්නං පොඩි ඩිලේ එකක් යයි එච්චරනෙහ්.
field eka anuwa thama. samahara fields wala unta wada wadi dan. samahara ewala business eka aththema na. oya factors anuwa thama salary eka balanan wenne.airbnb ekata wage project karapu company ekak nam dan iwarai ne.

booking.com eketh sahenata adu wela athi neda bookings![]()
Pearson eke salary cut ekak meh dawas wala yanawa nam ithin boru kata !! online learning walata thiyena demand eka double triple wela.. Dialog wage ekakata panagatta nam goda local telco eka kelawimak na neh
![]()
mehema ekak dakka. aththada danne na
company godaka salary cut karanna yanne. company godak lost dan.

ශ්‍රී ලංකා ආර්ථිකයේ පතාක යෝධයෝ, මාස දෙකක් ජංගි ඕඩර් නැති උනාම පුකෙන් යන්නේ