Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඒ අස්සේ දිස්ත්‍රීක්‌ක කිහිපයකට නාය යෑම් වොර්නින් දීලා
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    source kohenda machan?
    එහෙම ආරංචියක් තියනවා මචං දිස්ත්‍රික්ක අතර සංචරණය දැඩිව සීමා කරලා අනිත් පැති අරින්න පුළුවන් ගොඩක් වෙලාවට
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Breaking News

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හර සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත.
    එම දිස්ත්‍රික්කවලට සවස 4.00 ට යළි පැනවෙන ඇඳිරී නීතිය අප්‍රේල් 20 වන සඳුදා පෙ.ව 6.00 තෙක් බලපැවැත්වෙන බව වැඩිදුරටත් සඳහන්.

    20 වනදා උදේ 6.00න් පසු ඇඳිරි නීතිය ක්‍රියාත්මකවීම පිළිබඳව පසුව දැනුම් දෙනු ලැබේ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962

    සීහළු එලියට දාන්න හදන්නේ :sorry:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,367
    13,962
    113
    ඒ අස්සේ දිස්ත්‍රීක්‌ක කිහිපයකට නාය යෑම් වොර්නින් දීලා

    හි.පු.හෝ වහිනවා සමහර පළාත් වලට :(
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    නිරොදානයට රගෙන ගිය බස් 2ක් අනතුරට පත්වේ

    පුද්ගලයෙක් මරුට - 29කට තුවාල - තුවාල වු අය අතර සාම්පූර් දක්වා රැගෙන ගිය 26ක්

    කොරොනා හරිම කරුම ලෙඩක්. ලෙඩෙන් මලේ නැත්තම් ඊට ගැවුන අයව හරි මරනවා.
    මේක නම් කරුමයක්
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Christmas wenakan natta puke gahan tamai sinhalu inna wenne.mekata vaccine hadannath be wage

    උබ ඇයි හැමවෙලේම ක්‍රිස්මස්ට් වෙනකං කියලා කියන්නෙ? ජේසුස් වහන්සෙගෙන් පිහිටක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද? :rolleyes:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එහෙම ආරංචියක් තියනවා මචං දිස්ත්‍රික්ක අතර සංචරණය දැඩිව සීමා කරලා අනිත් පැති අරින්න පුළුවන් ගොඩක් වෙලාවට

    ela ela macho
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    උබ ඇයි හැමවෙලේම ක්‍රිස්මස්ට් වෙනකං කියලා කියන්නෙ? ජේසුස් වහන්සෙගෙන් පිහිටක් ලැබෙයි කියලා බලාපොරොත්තුවක් තියෙනවද? :rolleyes:

    Christmas kivve end of year ne ban
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Breaking News

    කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්ක හර සෙසු සියළු දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය හෙට (16) බ්‍රහස්පතින්දා උදේ 6.00 ට ඉවත් කර සවස 4.00ට යළි පනවනු ඇත..

    මම එක පාරට දැක්කෙ හෙට ගම්පහටත් ඇදිරි නීතිය අයින් කරනවා කියලා. :eek: එහෙම නම් කොල්ලා හෙට මෙහෙම බහින්නෙ.:sorry:

    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,415
    2
    53,891
    113
    මම එක පාරට දැක්කෙ හෙට ගම්පහටත් ඇදිරි නීතිය අයින් කරනවා කියලා. :eek: එහෙම නම් කොල්ලා හෙට මෙහෙම බහින්නෙ.:sorry:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,042
    66,450
    113
    මම එක පාරට දැක්කෙ හෙට ගම්පහටත් ඇදිරි නීතිය අයින් කරනවා කියලා. :eek: එහෙම නම් කොල්ලා හෙට මෙහෙම බහින්නෙ.:sorry:

    Tire wala hulan behala athi check karapan:lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    🔴 පුත්තලම ප්‍රදේශය හරහා හමා ගිය තද සුළඟකින්, කරුවලගස්වැව, නවගත්තේගම, ආණමඩුව, වනාතවිල්ලුව ඇතුළු ප්‍රදේශවල නිවාස 245 කට හානි. - ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය #LKA #Weather #DMC
     
    Status
    Not open for further replies.