Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි.. රජය අසාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..

    රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

    එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා එහිදී පවසයි.

    කොරෝනා මර්දනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘතිස ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත.

    මෙම වසංගතය තත්ත්වය යුද්ධයට වඩා අභියෝගයක් ඇය පවසා ඇති වික්‍රමසිංහ මහතා ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය යයිද තවදුරටත් සඳහන් කර තිබේ.
    copyright: Lankacnews
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,022
    5,757
    113
    canada
    රෝගය සම්ප්‍රේෂණය මේ වන විට ඉතා අවම මට්ටමක-වෛද්‍ය අනිල් ජාසිංහ
    April 15, 2020 12:56 pm

    මේ වන විට වාර්තාවන රෝගීන්ගේ ශරීරයේ ඇති වෛරස් ප්‍රමාණයේ අඩුවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

    එසේම මේ වන විට සමානයේ රෝගය සම්ප්‍රේෂණය වීම ඉතාම අවම මට්ටමක පවතින බවත් ඒ මහතා පෙන්වා දෙයි.

    එසේම කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි ගෙන්වා ගැනීම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බව ද අනිල් ජාසිංහ මහතා පෙන්වා දෙයි.

    දෙරණ අරුණ සජීව වැඩසටහන සමඟ අද පෙරවරුවේ එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

    රට තුළ තවදුරටත් නිරෝධායනය වෙමින් පවතින පිරිස් තවමත් දහස් ගණනක් සිටින අතර විදේශයන්හි සිටින ලාංකිකයින් ගෙන්වා ගැනීමට පෙර රට තුළ තත්ත්වය යහපත් අතට පත් කර ගත යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
    source: Ada derana sinhala
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 235 දක්වා ඉහළට.

    නාගලගම් වීදිය ප්‍රදේශයේ 113ක් පූනානි සහ සාම්පූර් නිරෝධායන මධ්‍යස්ථාන වෙත
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    කොරෝනා ආසාධිතයන් හඳුනාගත් බේරුවල රතු අවදානම් කළාපය තුළ හුදෙකලා කර ඇති ගම්මාන හතක පුද්ගලයන් 11 293 දෙනෙකු එම ගම්මාන තුළ ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (15දා) සවස පැවසීය.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,735
    98,786
    113
    ඒ දවස් වල බලපු ෆැක්ට්ස් තමා නේ. USA, UK

    හැබැයි අපි ජීවිත වටිනව කියල ගත්තට ඕකුන් ගන්නෙ ඉකොනොමි එක. මේ වගේ ලොක්ඩවුන් එකක් උන් කරොත් උන් වැටෙනව අපිටත් පහලට සති දෙකෙන්.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    අරියි ද? :cool:

    මේ යන විදිහට කොලභ කලුතර යාපනය නම් අරින්නේ න ලොවෙත්.අනික් පලාත් නම් අරියි.:yes:.අනික් එවා ඉතින් වෙසක් එකෙන් පස්සේ තමයි කොල්ලො.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    කොරෝනා මර්දනයේදී ශ‍්‍රී ලංකා සෞඛ්‍ය සේවය, හමුදාව, පොලිසිය සාර්ථකයි.. රජය අසාර්ථකයි..- රනිල් විදෙස් මාධ්‍යට කියයි..

    රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සාර්ථක වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

    ඔහු මේ බව සදහන් කර ඇත්තේ විදෙස් මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

    ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා විශාල කාර්යභාරයක් කරමින් සිටින බවද ඔහු සඳහන් කර ඇත.

    එමෙන්ම රටේ මහජනතාව ද ඊට සහයෝගය දක්වමින් කටයුතු කරන බව හිටපු අගමැතිවරයා එහිදී පවසයි.

    කොරෝනා මර්දනයට අවශ්‍ය මුව ආවරණ, පරීක්‍ෂණ කට්ටල, කෘතිස ශ්වසන උපකරණ හිගයක් ඇති නමුත් ශ‍්‍රී ලංකා රජය මෙම තත්වයට ජනවාරි මාසයේ සිට සූදානම්විය යුතුව තිබුණ බවද ඔහු සදහන් කර ඇත.

    මෙම වසංගතය තත්ත්වය යුද්ධයට වඩා අභියෝගයක් ඇය පවසා ඇති වික්‍රමසිංහ මහතා ඒ සඳහා මුහුණදීමට ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය යයිද තවදුරටත් සඳහන් කර තිබේ.
    copyright: Lankacnews
    පොරයි හිටනුයි ගැන වෙනඩ ඇති කියන්ඩ ඇත්තේ
    :lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,565
    2
    54,103
    113
    හෙළයෙක්;25314982 said:
    ඒ දවස් වල බලපු ෆැක්ට්ස් තමා නේ. USA, UK

    හැබැයි අපි ජීවිත වටිනව කියල ගත්තට ඕකුන් ගන්නෙ ඉකොනොමි එක. මේ වගේ ලොක්ඩවුන් එකක් උන් කරොත් උන් වැටෙනව අපිටත් පහලට සති දෙකෙන්.

    Sadly the reality is the opposite :yes:

    :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    තාම පරීක්ෂණ 4786+ යි ලංකාව කරලා තියෙන්නේ

    ආසාදිතයින් 216 ක් ඉන්න කෙන්යාව මේ වෙද්දි පරීක්ෂණ 8123 ක් කරලා

    රෝගීන් 267 ක් ඉන්න වියට්නාමය පරීක්ෂණ 132771 ක් කරලා

    I also noticed the test count in Vietnam... A lot of tourists visit there. (not now, of course)
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,069
    4,771
    113
    Loading...
    TV එකේ යන්නෙ ලංකාව දැන් කොරෝනා කොර කරලා ඉවරයි වගේ. කෙළ වෙන පොටක් වගේ තියෙන්නෙ සිංහලු. සමහර ආයතන පාස් අරගෙන වැඩ කරන්න ලෑස්තිය.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    TV එකේ යන්නෙ ලංකාව දැන් කොරෝනා කොර කරලා ඉවරයි වගේ. කෙළ වෙන පොටක් වගේ තියෙන්නෙ සිංහලු. සමහර ආයතන පාස් අරගෙන වැඩ කරන්න ලෑස්තිය.
    ඔව් බන් 16 ඉදන් වැඩ කරන්ඩ සමහර ඒවාට පාස් දීලා තියෙන්නේ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai lankawe test aduwen karanne? kattiyak lokuwata hitan innawa lankawe adui anith rawal ekka compare karala habei gu bayay test karanna.. gana wedi wei kiyala.. mokaa danna loku thaggakwath denawada danne aduwen pennuwama :confused:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,069
    4,771
    113
    Loading...
    ඔව් බන් 16 ඉදන් වැඩ කරන්ඩ සමහර ඒවාට පාස් දීලා තියෙන්නේ

    මෙච්චර දවසක් කට්ට කාගෙන ගෙවල්වල හිටපු එකත් වැඩක් නැතිව යනවා ඔය කරන වැඩෙන්. :sorry:
     
    Status
    Not open for further replies.