Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

danzka

Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    හෙට අවිත් කියයි මෙ කට්ටියත් නොර්දනයෙන් එක නිසා බය වෙන්න දෙයක් න කියලා:yes:

    mokada ban adanne quarantine karapu wun kiwwama? umbata mokada wela tiyenne?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    mokada ban adanne quarantine karapu wun kiwwama? umbata mokada wela tiyenne?

    එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.මෙක සදහටම ඉවර වෙන කල් එ වගේ මොඩ විදිහට ඔක්කොම හරි දන් කොරොනා පාලනය කරලා තියෙන්නේ වගේ එවා නොකිය සිටිය යුතුයි
     
    Last edited:

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,409
    3,778
    113
    out of fucked up land
    කටුනායක ගෑනු කෙනෙකුත් හම්බ උනා බං .
    ජා-යල ගන්න දෙයක් නැහැ .
    garment වලට ඔය වටෙන්ම මිනිස්සු එනවා .
    සල්ලි ඕනෙත් නැහැ ගෙදරට වෙලා ඉන්න දෙනවනම් .

    කව්ද බං දන්නේ .
    අත්‍යාවශ්‍ය සේවනම් කමක්නැහැ කියන්න පුළුවන් .
    රට යවන්න ජංගි මහන එක අත්‍යවශ්‍යද සේවාවක්ද කියපන්කො .

    අපෝ තව සැහෙන්න ඉන්නවා ගියපු නැති මිනිස්සු .
    ගොඩක් අය ඉන්නේ හෙන පොඩි බෝඩින් කාමර වල .
    උන් ඒවා ඇතුලේ හිරවෙලා එලියට බහින්නේ කොඉවෙලවෙද කියල බල බල ඉන්නේ .
    මෙපැත්තේ ජිවත් වෙන අයත් garment වල වැඩට යනවා .

    රට යවන්න ජංගි nathi unoth ithin lankawata US $ nathi wenawa. :dull:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    anduwen promote kerenewa ginger + tumeric wawanne kiyela..okkoma denewa :yes:

    Siya system wada Self sufficient me system eka urban gardening walata suitable..gedara 1000 plant karoth harvest karaddi 1500kg wela thiyewi ae kiyanne LKR 300,000
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    Siya system wada Self sufficient me system eka urban gardening walata suitable..gedara 1000 plant karoth harvest karaddi 1500kg wela thiyewi ae kiyanne LKR 300,000

    oya kiyena tharan lesi na wade...loss wena welawal tiyenewa ginger ekka...:lol:
    risk aduma dekak tamai pineapple + cinnamon
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,965
    1,085
    113
    එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.මෙක සදහටම ඉවර වෙන කල් එ වගේ මොඩ විදිහට ඔක්කොම හරි දන් කොරොනා පාලනය කරලා තියෙන්නේ වගේ එවා නොකිය සිටිය යුතුයි

    මේක ඉවරයක් වෙනවා කියල දෙයක් නෑ මචන්, එන්නතක් හදාගන්නකන් මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    කටුනායක ගෑනු කෙනෙකුත් හම්බ උනා බං .
    ජා-යල ගන්න දෙයක් නැහැ .
    garment වලට ඔය වටෙන්ම මිනිස්සු එනවා .
    සල්ලි ඕනෙත් නැහැ ගෙදරට වෙලා ඉන්න දෙනවනම් .

    .

    Hmmm safety first futa
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.

    ithin ewa atta nam umba kiyanne boru kiyanna one kiyalada? koheda tiyenne patan gannawa kiyala?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර

    මේක ඉවරයක් වෙනවා කියල දෙයක් නෑ මචන්, එන්නතක් හදාගන්නකන් මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා

    එක තමයි.එත් අපේ මොඩ මීනිස්සු හිතන්නේ යුද්දෙ කලා වගේ මෙකත් එක පාරින් ඉවර වෙයි කියලා.එක හොදට පෙනවා මිනිස්සු බඩු ගන්න ගියාම පාරේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,607
    113
    Gedara
    පබ්ලික් වල මුකුත් දාන්න බයයි බන්, මේ යක්කු ආන්ඩුවට විරුද්ධව මතයක් දරලා අදහසක් ප්‍රකාශ කලොත් ඌව ගිහින් හිරේ දානවනෙ බන්
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ithin ewa atta nam umba kiyanne boru kiyanna one kiyalada? koheda tiyenne patan gannawa kiyala?

    ලොකු GARMENTS හෙට ඉදන් පටන් ගන්නවා මචො.දන්නේ නත්තම් දනගනින් අහලා.ඔක්කොටම පාස් දිලා තියෙන්නේ.හෙට මල්ටිලක් කම්පනි එක පටන් ගන්නවා ආයේ එකෙ 1000 ගානක් වඩ කරන්වා.ඔක්කොටම TRANSPORT දෙනවා.තව කටුනායක GARMENTS හෙට ඉදන් වඩ
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,354
    22,003
    113
    Gotland
    පබ්ලික් වල මුකුත් දාන්න බයයි බන්, මේ යක්කු ආන්ඩුවට විරුද්ධව මතයක් දරලා අදහසක් ප්‍රකාශ කලොත් ඌව ගිහින් හිරේ දානවනෙ බන්

    හිටං සමාජ මාද්‍ය වාරණය කලාම වගේද ඒක
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,634
    4,486
    113
    oya kiyena tharan lesi na wade...loss wena welawal tiyenewa ginger ekka...:lol:
    risk aduma dekak tamai pineapple + cinnamon

    Mama nam gedara mukuth amuthuwen plant karala nae dan hamomo urban plantation walata bahapu nisa math baluwa less space,care n cash crop monawada kiyala ethanadi thamai ginger n turmeric hodai wage hithune
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,229
    113
    මාලඹේ
    එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.මෙක සදහටම ඉවර වෙන කල් එ වගේ මොඩ විදිහට ඔක්කොම හරි දන් කොරොනා පාලනය කරලා තියෙන්නේ වගේ එවා නොකිය සිටිය යුතුයි

    සදහට ඉවර වෙන්න 2021 වෙනකං ඉන්න වෙයි.:lol::lol:
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    පබ්ලික් වල මුකුත් දාන්න බයයි බන්, මේ යක්කු ආන්ඩුවට විරුද්ධව මතයක් දරලා අදහසක් ප්‍රකාශ කලොත් ඌව ගිහින් හිරේ දානවනෙ බන්

    aniwa. eyalata hithunahama wahanawa. hithunahama arinawa.

    minissu tika ara bataluwo wage eyala kiyana kiyana kiyana eka karanawa.

    poor Sheeple!
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    එතාකල් රටේ මිනිස්සු කන්නේ පස්ද?🤣🤣

    වහලා තියන්න නෙමෙයි කිව්වේ.අර වගේ කතා නොකිය මිනිස්සුන්ව බය කරලා තියන්න ඔනේ.නත්තම් අපේ උන් පිස්සු බල්ලො වගේ ඔක බො කරගන්නේ
     
    Status
    Not open for further replies.