හෙට අවිත් කියයි මෙ කට්ටියත් නොර්දනයෙන් එක නිසා බය වෙන්න දෙයක් න කියලා![]()
mokada ban adanne quarantine karapu wun kiwwama? umbata mokada wela tiyenne?
හෙට අවිත් කියයි මෙ කට්ටියත් නොර්දනයෙන් එක නිසා බය වෙන්න දෙයක් න කියලා![]()
mokada ban adanne quarantine karapu wun kiwwama? umbata mokada wela tiyenne?
කටුනායක ගෑනු කෙනෙකුත් හම්බ උනා බං .
ජා-යල ගන්න දෙයක් නැහැ .
garment වලට ඔය වටෙන්ම මිනිස්සු එනවා .
සල්ලි ඕනෙත් නැහැ ගෙදරට වෙලා ඉන්න දෙනවනම් .
කව්ද බං දන්නේ .
අත්‍යාවශ්‍ය සේවනම් කමක්නැහැ කියන්න පුළුවන් .
රට යවන්න ජංගි මහන එක අත්‍යවශ්‍යද සේවාවක්ද කියපන්කො .
අපෝ තව සැහෙන්න ඉන්නවා ගියපු නැති මිනිස්සු .
ගොඩක් අය ඉන්නේ හෙන පොඩි බෝඩින් කාමර වල .
උන් ඒවා ඇතුලේ හිරවෙලා එලියට බහින්නේ කොඉවෙලවෙද කියල බල බල ඉන්නේ .
මෙපැත්තේ ජිවත් වෙන අයත් garment වල වැඩට යනවා .

anduwen promote kerenewa ginger + tumeric wawanne kiyela..okkoma denewa![]()
Siya system wada Self sufficient me system eka urban gardening walata suitable..gedara 1000 plant karoth harvest karaddi 1500kg wela thiyewi ae kiyanne LKR 300,000

එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.මෙක සදහටම ඉවර වෙන කල් එ වගේ මොඩ විදිහට ඔක්කොම හරි දන් කොරොනා පාලනය කරලා තියෙන්නේ වගේ එවා නොකිය සිටිය යුතුයි
කටුනායක ගෑනු කෙනෙකුත් හම්බ උනා බං .
ජා-යල ගන්න දෙයක් නැහැ .
garment වලට ඔය වටෙන්ම මිනිස්සු එනවා .
සල්ලි ඕනෙත් නැහැ ගෙදරට වෙලා ඉන්න දෙනවනම් .
.
එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.
මේක ඉවරයක් වෙනවා කියල දෙයක් නෑ මචන්, එන්නතක් හදාගන්නකන් මේකත් එක්ක ජීවත් වෙන්න වෙනවා
ithin ewa atta nam umba kiyanne boru kiyanna one kiyalada? koheda tiyenne patan gannawa kiyala?
පබ්ලික් වල මුකුත් දාන්න බයයි බන්, මේ යක්කු ආන්ඩුවට විරුද්ධව මතයක් දරලා අදහසක් ප්‍රකාශ කලොත් ඌව ගිහින් හිරේ දානවනෙ බන්
oya kiyena tharan lesi na wade...loss wena welawal tiyenewa ginger ekka...
risk aduma dekak tamai pineapple + cinnamon
Sinhalu 40p Twain mae Siya LKR 1.5 million hoyala...Ginger n Turmeric damanam hari api

එම කියන එකෙන් මිනිස්සුට වරදි මතයක් බන් යන්නේ.එම වුනාම මිනිස්සු ආයේ SOCIAL ඩිස්ටන්සින් වගේ එවා අමතක කරන්වා. දන් බලපන් දනටම හෙට ඉදන් ගොඩක් ඔෆිස් පටන් ගන්නවා මහා පරිමනයේ.මෙක සදහටම ඉවර වෙන කල් එ වගේ මොඩ විදිහට ඔක්කොම හරි දන් කොරොනා පාලනය කරලා තියෙන්නේ වගේ එවා නොකිය සිටිය යුතුයි

පබ්ලික් වල මුකුත් දාන්න බයයි බන්, මේ යක්කු ආන්ඩුවට විරුද්ධව මතයක් දරලා අදහසක් ප්‍රකාශ කලොත් ඌව ගිහින් හිරේ දානවනෙ බන්
එතාකල් රටේ මිනිස්සු කන්නේ පස්ද?