ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Killercroc here

    capture the flag seen eka tikak explain karapallako

    ඔයාවත් මැරුවද කොහෙද :baffled:
    අනික් ටීම් එකේ කොඩිය උස්සගෙන ඇවිල්ල අපේ කොඩිය උඩිං තියන්න තියෙන්නෙ එතකොට ලකුණයි :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔයාවත් මැරුවද කොහෙද :baffled:
    අනික් ටීම් එකේ කොඩිය උස්සගෙන ඇවිල්ල අපේ කොඩිය උඩිං තියන්න තියෙන්නෙ එතකොට ලකුණයි :yes:
    කොඩිය අතේ තියාගෙන බාවනා කර කර හිටියේ අහවල් එකටද :baffled:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඔයාවත් මැරුවද කොහෙද :baffled:
    අනික් ටීම් එකේ කොඩිය උස්සගෙන ඇවිල්ල අපේ කොඩිය උඩිං තියන්න තියෙන්නෙ එතකොට ලකුණයි :yes:

    ela.

    cod eke mini maragaththata meka gahanna ba ne e wage.
    habai cod walata wada wenama athal ekak

    halo campaign nam gahanawa. multiplayer walata basse ada thama
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොඩිය අතේ තියාගෙන බාවනා කර කර හිටියේ අහවල් එකටද :baffled:

    අපේ කොඩිය උස්සං ගිහිං තියෙනව දැක්කෙ නැද්ද :frown: මට කොඩිය තියං හැංගිලා ඉන්න නෑ පස්සෙං ඇවිල්ල වද දෙනව. ඒකයි දීල දැම්මෙ :angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ කොඩිය උස්සං ගිහිං තියෙනව දැක්කෙ නැද්ද :frown: මට කොඩිය තියං හැංගිලා ඉන්න නෑ පස්සෙං ඇවිල්ල වද දෙනව. ඒකයි දීල දැම්මෙ :angry:
    අපේ කොඩිය නැතුව තියන්න බැරිද :shocked: මම ඒත් බැලුව මුට මක් වෙලාද කියල

    නිකන් ඉඳල ලකුනකුත් හම්බුනා මට :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපේ කොඩිය නැතුව තියන්න බැරිද :shocked: මම ඒත් බැලුව මුට මක් වෙලාද කියල

    නිකන් ඉඳල ලකුනකුත් හම්බුනා මට :P

    ලකුණු ගන්න විදිහ දන්නෙත් නැතුව ඇවිල්ල කොඩිය තියං හැංගෙන මිනිස්සුන්ට නිකරුනේ වද දෙනව :growl:
    ආයෙ එහෙම දෙන්නෑ :frown:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපේ කොඩිය නැතුව තියන්න බැරිද :shocked: මම ඒත් බැලුව මුට මක් වෙලාද කියල

    නිකන් ඉඳල ලකුනකුත් හම්බුනා මට :P

    කොන්දත් රිදෙනව යකුනේ කොඩි උස්සන් දුවල , :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලගේ කොඩිය උස්සන් දුවපන්කකො අපේ එකම උස්සන්න එන්නේ :no:

    උබලගෙ කොඩිය උස්සන් හැමෝටම පෙන්නඩ අරන් යද්දි වෙඩි තියන්ඩ එපා බන්.. :angry::angry:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    උබලගෙ කොඩිය උස්සන් හැමෝටම පෙන්නඩ අරන් යද්දි වෙඩි තියන්ඩ එපා බන්.. :angry::angry:

    :lol: mn ubata tiba :P tarahatath ekka ubata tiyanwa ati :rofl:
     
    Last edited: