ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔව් බන් හැතිකරේ මටම කෙලිනව, හරියන් නැ නම වෙනස් කරන්ඩ ඔනෙ.. :lol::lol:

    bots inawa bn un ekak gahana ba :no: cheat karana set eka auto ban wena haduwanum hari!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    bots inawa bn un ekak gahana ba :no: cheat karana set eka auto ban wena haduwanum hari!

    මම හිතන්නෙ ඔය නෙක්වර්ක් අවුල.. මගෙ 80 -90 අතර සමහර අයගෙ 300- 600 එහෙම වැඩි අයට අපි වෙඩි තිබ්බට වැඩක් නැ වදින්නෙ නැ.. ඒත් උන් අපිට තිබ්බම අපි එකෙන්ම සෙත්තපෝච්චි..ඔහොම තමයි හමෝම කොළඹ නෙමිනෙ ගනන් ගන්ඩ හොද නැ..:)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;25316633 said:
    මං නම් උබටම තමයි කෙළින්නේ :lol:

    මම රනිල් අයියා කියල නම වෙනස් කරනව බොලා කොහොමද එතකොට තියන්නෙ වෙඩි බැනෙ බැනෙ :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Server eka mokadda machanla dan kattiya set wena

    dfVjZhF.jpg

    ElaKiri.com Halo CE Custom Edition Server

    IP Address :
    128.199.143.14

    Multiplayer > Direct IP

    Download Links :
    Official Links:
    Setup
    Code:
    http://hce.halomaps.org/?fid=410
    Patch 1.0.10:
    Code:
    http://hce.halomaps.org/index.cfm?fid=6798

    MSXML 4.0 Service Pack 2
    Code:
    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=19662
    Microsoft Visual C++ 2010 Redistributable
    Code:
    https://www.microsoft.com/en-us/download/confirmation.aspx?id=5555

    Install :
    1. Install "halocesetup_en_1.00.exe"
    2. Install "haloce-patch-1.0.10.exe" and update to 1.10
    3. Install "msxml.msi" (Only if chat / messages are not showing)
    4. Install DirectX & Visual C++ 2010 Redistributable

    Setup (Pack) 200MB
    Contains all required setup files! there are false detections with some antivirus guards
    Code:
    http://www.mediafire.com/file/hvw331a0brgnssj/HaloCE.exe
    Portable (graphic issues with some PC's)
    Code:
    http://www.mediafire.com/download/khgyciec5d44w6d/

    :yes::yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,808
    16,947
    113
    Kottawa
    මම රනිල් අයියා කියල නම වෙනස් කරනව බොලා කොහොමද එතකොට තියන්නෙ වෙඩි බැනෙ බැනෙ :lol::lol:

    mama ehenam wimal aiya kiyala daagena ubatama kelinawa :baffled:
     
    Last edited:

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මම හිතන්නෙ ඔය නෙක්වර්ක් අවුල.. මගෙ 80 -90 අතර සමහර අයගෙ 300- 600 එහෙම වැඩි අයට අපි වෙඩි තිබ්බට වැඩක් නැ වදින්නෙ නැ.. ඒත් උන් අපිට තිබ්බම අපි එකෙන්ම සෙත්තපෝච්චි..ඔහොම තමයි හමෝම කොළඹ නෙමිනෙ ගනන් ගන්ඩ හොද නැ..:)
    ado ow ban mawa ban karala :(:(:(
     
    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    තාම ගහනවද බන් උබලා ! ළමයි ඉන්න තාත්තලා නොවැ දැන් !
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දෙපාරක් කොඩ්ය ගත්ත යකෝ ,බල්ලෙක්වත් උන්නෙ නැ, හු හු :lol::lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ado ow ban mawa ban karala :(:(:(

    ඔටෝ බෑන් වෙන්නෙ මචන් 900 එහා යද්දි බෑන් වෙනව මම දැක්ක, අලුත් අකවුන්ට් එකක් හදපන් දැන් බල්ලෙක්වත් නැ සර්වර් එකේ, පොඩ්ඩක් බලපන් ආයෙ ගිහින් බෑන් වෙනවද කියල..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    auto team balance වෙන්න හදන්න. සමහර වෙලාවට එක ටීම් එකක දෙන්නයි තුන් දෙනයි අනික් ටීම් එක පිරිල වට කරගෙන කෙලිනව :angry:
     
    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    ඔටෝ බෑන් වෙන්නෙ මචන් 900 එහා යද්දි බෑන් වෙනව මම දැක්ක, අලුත් අකවුන්ට් එකක් හදපන් දැන් බල්ලෙක්වත් නැ සර්වර් එකේ, පොඩ්ඩක් බලපන් ආයෙ ගිහින් බෑන් වෙනවද කියල..
    balamu aluth ekak hadala ehenam :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    auto team balance වෙන්න හදන්න. සමහර වෙලාවට එක ටීම් එකක දෙන්නයි තුන් දෙනයි අනික් ටීම් එක පිරිල වට කරගෙන කෙලිනව :angry:

    ඔටෝ මාරු වෙනව මචන්, මම ඊයෙ කොඩිය අරන් දුවගෙන එද්දි කරුමෙ ටීම් මාරු කරා බන් , අපරාදෙ :angry::angry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔටෝ මාරු වෙනව මචන්, මම ඊයෙ කොඩිය අරන් දුවගෙන එද්දි කරුමෙ ටීම් මාරු කරා බන් , අපරාදෙ :angry::angry:

    දැන් එහෙනං හදල ඇති කලිං එක පාරක් blood gulch එකේ blue team එකේ 4යි රෙඩ් එකේ 10ක් විතර :angry: ඉපදෙන්න දෙන්නෙත් නෑ මැරුණ ගමං ආයෙ මැරෙනව :angry: