Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    ammo desapalanaya dore galanawa dan.. rachana liya liya sudda karanagaman... :lol:
    මට තාම මතක් වෙනවා මිනිස්සු මෑරුන වෙලාවේ ඔය පාහර බල්ලෝ හිනාවෙවී හිටපු හෑටි. පාහරයෝ දෑම්මා කමිටු. ඒවායේ ප්‍රශ්න කරන්න ආවේ බෝම්බ කාරයෝ එක්ක එකට හිටපු එවුන්. මේ ත්‍රෙඩ් එකේ ඕක කතා කරන එක වෑරදි තමා. අල්ලලා දාමු
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    :yes:
    ඔබාමල බොරුවට අයිසිං දාල අනික් රටවල් ගැන මහා කරුණාවෙන් ඉන්නෙ වගේ රඟපෑම් කරද්දි trump ගෙ බොරු සෝභන නෑ කෙලිංම හිතේ තියෙන දේ කියනව :yes: democrats ලට වඩා honest :yes:

    isara sirisena gana kuweth oya wagema dewal neda :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා ලියුම එවන්නේ හෙඩ් ඔෆ් සිකුරිටිට මිසක් මහින්දට නෙමේ. මිනිහා එකේ විස්තරේ මහින්දට කිව්වද නෑද්ද කියන්න අපි දන්නේ නෑ. කිව්වත් ඕකේ තියෙන්නේ සියලුම මන්ත්‍රී ආරක්ෂක ප්‍රධානීන්ට යවපු එකක් මිසක් මහින්දගේ එකාට විතරක් එවපු එකක් නෙමේනේ. ඒකේ තියෙන්නේ සීමිත් තොරතුරු ප්‍රමාණයක්, අදාල අයගේ ආරක්ෂාව සම්බන්ධව. එහෙම එකක් ඈවිත් මහින්ද ඒක අරන් රට වටේ යන්න ඕනේ කියලද කියන්නේ...

    :yes::yes::yes: අනිවාර්යෙන් අදාල නිළධාරියට ලියුම එවන්නෙ තමන් ආරක්ශා කරන ප්‍රබුවරයට ගිහින් ලියුම දීපන් කියල නෙමේ..මම නම් දන්න විදිහට එහෙම ලියුම් දෙන එකත් වරදක්.. ආන්න ඩිරෙක්ට් මහින්දට ලියුම එවුවනම් කමක් නැ තර්කයක් තියෙනව, එහෙම නැතුව කියවන්නෙ තියෙන මන්ද මානසිකකමට වෙන මොකටවත් නෙමේ...
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    :yes:
    ඔබාමල බොරුවට අයිසිං දාල අනික් රටවල් ගැන මහා කරුණාවෙන් ඉන්නෙ වගේ රඟපෑම් කරද්දි trump ගෙ බොරු සෝභන නෑ කෙලිංම හිතේ තියෙන දේ කියනව :yes: democrats ලට වඩා honest :yes:
    ක්ලින්ටන් ලා ඔබාමා ඉන්න කාලේ මම නම් හිතන්නේ ඇමරිකාවේ ස්වර්ණමය යුගය කියලා
    ඒත් බලන්න දැන් දවසින් දවස ඇමරිකාව දෙකේ කොලේට වැටෙනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තාම මතක් වෙනවා මිනිස්සු මෑරුන වෙලාවේ ඔය පාහර බල්ලෝ හිනාවෙවී හිටපු හෑටි. පාහරයෝ දෑම්මා කමිටු. ඒවායේ ප්‍රශ්න කරන්න ආවේ බෝම්බ කාරයෝ එක්ක එකට හිටපු එවුන්. මේ ත්‍රෙඩ් එකේ ඕක කතා කරන එක වෑරදි තමා. අල්ලලා දාමු

    පොන්නයයි පිරිවරයි උන්න නම් කොරෝනා වලින් මිනිස්සු මැරෙද්දිත් ඕකුන් හිනා වෙනව..ලෝකේ මෙච්චරක් මැරුන ඒක නිසා කමක් නැ කියල අනිව ඕකුන් කියල...රජිතය GMOA එකත් එක්ක මරා ගන්නව.. එහෙනම් අද ඒව මොකුත් නැ ලස්සනට වැඩේ යනව..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ක්ලින්ටන් ලා ඔබාමා ඉන්න කාලේ මම නම් හිතන්නේ ඇමරිකාවේ ස්වර්ණමය යුගය කියලා
    ඒත් බලන්න දැන් දවසින් දවස ඇමරිකාව දෙකේ කොලේට වැටෙනවා.

    කිසිම රටකට සදහටම reputation එක තියාගෙන ඉන්න බෑනෙ අනිවාර්යයෙන් වැටෙනව තමා :yes: ඔබාම මරපුව එතකොට? drone වලිං ගහන එක නිකං ගේම් ගහනව වගේ සාමාන්‍යදෙයක් කලේ ඔබාම තමා :dull: trump ගැහුවොත් කියනව ගැහුව තමා කියල. ආයෙ බොරුවට මානව හිමිකම් රකින්න ගැහුව, ඒ රටේ මිනිස්සු පව් බේරගන්න ඕනෙ නිසා ගැහුව වගේ සෝබන නෑ :cool: :love:
    මං දැක්ක චීන්නුත් ගොඩක් trump ගෙ හොඳ කියල තියෙනව :rofl:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,291
    5,416
    113
    ක්ලින්ටන් ලා ඔබාමා ඉන්න කාලේ මම නම් හිතන්නේ ඇමරිකාවේ ස්වර්ණමය යුගය කියලා
    ඒත් බලන්න දැන් දවසින් දවස ඇමරිකාව දෙකේ කොලේට වැටෙනවා.

    Pissuda obama muslim ekek. Trump niyama american + patta business molayak. dakkane kelin weda WHO eka wedak ne funds kapuwa :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ක්ලින්ටන් ලා ඔබාමා ඉන්න කාලේ මම නම් හිතන්නේ ඇමරිකාවේ ස්වර්ණමය යුගය කියලා
    ඒත් බලන්න දැන් දවසින් දවස ඇමරිකාව දෙකේ කොලේට වැටෙනවා.

    Obama Naluwek. Ehema thamai American samahara un kiyanne!
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

    දකුණු කොරියාවේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් එරට ජනාධිපති ‘මුන් ජේ’ නායකත්වය දෙන සන්ධානය විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

    පාර්ලිමේන්තුවේ ආසන 300න් 180ක්ම දිනා ගැනීමට සමත් වී ඇත්තේ ජනාධිපතිවරයා නායකත්වය දෙන සන්ධානය විසිනි.

    දකුණු කොරියාව මේ වන විට කොරෝනා මර්දනය සාර්ථකත්වයක් අත්පත් කරගෙන ඇති අතර ඒ හේතුවෙන් ඔහුට ලැබූ ජනප්‍රසාදය ජනප‍්‍රසාදව මෙම ජයග්‍රහණයට හේතුවී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

    හිතේ ඇත්තෙ ලංකාවෙත් මෙහෙම කරන්න. ඒව කොහෙද. :angry:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,230
    113
    මාලඹේ
    Pissuda obama muslim ekek. Trump niyama american + patta business molayak. dakkane kelin weda WHO eka wedak ne funds kapuwa :lol:

    WHO එක නෙවෙයි නේ ඇමරිකාව පාලනය කරන්නේ Trumph නේ.
    ඇමරිකාවේ කොරෝනා ලෙඩ්ඩු වැඩි උණේ WHO එකේ වරදින් ද.
    WHO එකේ Fund කපන එ්වා ඔක්කොම දේශපාලන නාට්‍ය විතරයි. කොරෝනා ලෙඩ්ඩු වැඩි වෙන එකෙන් එන අවධානය ප්‍රේශර් එක WHO එක්ත් එක්ක වලියක් දාගෙන වෙන පැත්තකට අරගෙන යනවා. මොකවත් නොතේරෙන බලන් ඉන්න අය WHO නාට්‍යය ට හුරේ දානවා
     
    Status
    Not open for further replies.