වැඩට යන්න ලැස්ති වෙන්න

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    වැඩට යන්න ලැස්ති වෙන්න

    91a633ad-a3ba-40a2-bc06-8347e7eca659

    93995954_3031968936842854_7322769976681562112_o.jpg

    93995954_3031968936842854_7322769976681562112_o.jpg



    chandet tiyaganna epai kohoma hari :angry:
     
    Last edited:
    • Like
    Reactions: netlife007

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    එකපාර රටම ඇරියොත් නම් කෙලියා හුටා. ටික ටික ඕන නම් දිස්ත්‍රික්ක වශයෙන් ටික ටික නිදහස් කරයි. හැබැයි ඔය අධි අවධානම් කලාප ටික නිදහස් කරන්න නම් හොද නැහැ එතරම් ඉක්මනින්.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    අපිට හෙන ආදරේටනේ මේ curfew අයින් කරන්න හදන්නේ:frown: , මොකටද ඉතින් මේ කට
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    දකුණු කොරියාව හැර ලෝකයේ රටවල් 47ක මැතිවරණ කල්දමල තියෙන්නේ. 3 න් 2 ක හොයන්නෙත් නැ අයියව අගමැති කරන්න කියන්නෙත් නැ එක හිතින් කොරෝනා සටනේ
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අවදානම් කාලප අරින එකක් නැහැ මේ මාසේ, නැති ඒවා අරිවී මම නම් කියන්නේ මේ මාසෙත් මෙහෙම යන්න දෙන්න ඕනේ කියලා :dull:
     

    OrangeHat

    Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    එකපාර රටම ඇරියොත් නම් කෙලියා හුටා. ටික ටික ඕන නම් දිස්ත්‍රික්ක වශයෙන් ටික ටික නිදහස් කරයි. හැබැයි ඔය අධි අවධානම් කලාප ටික නිදහස් කරන්න නම් හොද නැහැ එතරම් ඉක්මනින්.

    :yes::yes:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    curfew ayin kalath wadata bus train wlin yanna bari weyi , moko limited crowd ekak gannawa wage news wala kiyanne , painn yanna weyi sahena durak , three wheel sure na wage :(

    halt gane stop karanne na wage
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    curfew ayin kalath wadata bus train wlin yanna bari weyi , moko limited crowd ekak gannawa wage news wala kiyanne , painn yanna weyi sahena durak , three wheel sure na wage :(

    halt gane stop karanne na wage

    Godak kalayak yanakan awashyama unta witharak wadata yanna kiyai. Anith unta work from home karanna kiyai. Kohomath ehema nokara aith rothu buruthu pitin town awoth RIP thamai
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    හම්මට සිරි. ඔක්කොම ටික ඇරිය කියහන්කො 22 ඉදන්. එක පාරට ගොඩ ගියනෙ බන්.

    වැඩ කරන අපේ විරුවා:love: