අපිට හෙන ආදරේටනේ මේ curfew අයින් කරන්න හදන්නේ, මොකටද ඉතින් මේ කට

bus , train වල පට්ට ආතල් එකක් තියෙයි නේ![]()

un hithan inne meka hena diwnu ratak kiyala ban.

Mitarayak durin yannai kiyanneun hithan inne meka hena diwnu ratak kiyala ban.
එකපාර රටම ඇරියොත් නම් කෙලියා හුටා. ටික ටික ඕන නම් දිස්ත්රික්ක වශයෙන් ටික ටික නිදහස් කරයි. හැබැයි ඔය අධි අවධානම් කලාප ටික නිදහස් කරන්න නම් හොද නැහැ එතරම් ඉක්මනින්.



curfew ayin kalath wadata bus train wlin yanna bari weyi , moko limited crowd ekak gannawa wage news wala kiyanne , painn yanna weyi sahena durak , three wheel sure na wage
halt gane stop karanne na wage
Godak kalayak yanakan awashyama unta witharak wadata yanna kiyai. Anith unta work from home karanna kiyai. Kohomath ehema nokara aith rothu buruthu pitin town awoth RIP thamai