Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    කන්න නැති උනාම උඹේ මහා එකකගේ අහවල් දෙකඩ අපි කන්නේ පොන්ස්:lol::lol:
    උබට කන්න නැති උනාමද මතක් උනේ.. තමන්ට කියල හෘද සාක්ශියක් එක්ක ජිවත් වෙයන්.. උබලගෙ ඔය සක්කිලි දේශපාලනේ නිසා කුනු පනුවො ගහල මැරෙන්නෙ.. :(:(
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    දැන් එකයි දවසට අහුවෙන්නේ . ඒදවස් ඔය පෝස්ට් දාපු දවස් වල දහය විස්ස අහුවෙනවා. දැන් ගොඩක් අය ඉන්නේ නිරෝධායනය මධ්‍යස්ථාන වල . මෙහෙම වහගෙන ඉන්න පුළුවන් මාස තුනක් උණත් .ඊළග මාස දෙකේ නොකා නොබි ඉන්න පුලුවන්නම් . එක තේරුම් ගන්නත් මුංට මොළේ තියෙන නෙවෙයි නේ:lol:
    එකද පොන්නයො ඊයෙ අහුවෙලා තියෙන්නෙ. 5i, පෙරේද 15i. එදා ඉදනම quarantine center වලින් තමයි පොන්ස් ලෙඩ්ඩු ආවෙ. ඔක්කොම අරන් යන නිසා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    උබට කන්න නැති උනාමද මතක් උනේ.. තමන්ට කියල හෘද සාක්ශියක් එක්ක ජිවත් වෙයන්.. උබලගෙ ඔය සක්කිලි දේශපාලනේ නිසා කුනු පනුවො ගහල මැරෙන්නෙ.. :(:(
    උබල ඔය කියන ඒවා මේ රටේ කවුරුවත් කරන්න යන්නේ නැහැ.
    පිස්සු කියලා දන්නවා
    උබ ට ඕනෙනේම ගෙදර හිටපං අනිත් එවුන් වැඩට යයි
    උබ වගේ දේශපාලන ඇග හොර පණුවෝ කොහේ වැඩ කරන්නද:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    එකද පොන්නයො ඊයෙ අහුවෙලා තියෙන්නෙ. 5i, පෙරේද 15i. එදා ඉදනම quarantine center වලින් තමයි පොන්ස් ලෙඩ්ඩු ආවෙ. ඔක්කොම අරන් යන නිසා.

    Gon haraka ahu una kiyala awuruddak rata wahannada kiyanne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබල ඔය කියන ඒවා මේ රටේ කවුරුවත් කරන්න යන්නේ නැහැ.
    පිස්සු කියලා දන්නවා
    උබ ට ඕනෙනේම ගෙදර හිටපං අනිත් එවුන් වැඩට යයි
    උබ වගේ දේශපාලන ඇග හොර පණුවෝ කොහේ වැඩ කරන්නද:lol:

    Sira mona harakekda ban e..JVP da aluth parapure ekekda UNP ekek nam wenna bah.unta tikak hari mole thiyenawa:lol:
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    එකද පොන්නයො ඊයෙ අහුවෙලා තියෙන්නෙ. 5i, පෙරේද 15i. එදා ඉදනම quarantine center වලින් තමයි පොන්ස් ලෙඩ්ඩු ආවෙ. ඔක්කොම අරන් යන නිසා.

    පොන්නයෝ News බලපං මේකේ එල්ලිලා ඉන්නේ නැතුව .
    Genaral Hospital එකෙන් අහුවෙච්ච කෙන විතරයි පිටින්.
    අනිත් අය නිරෝධායනය කරන කදවුරු වලින්:lol::lol::lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    පොන්නයෝ News බලපං මේකේ එල්ලිලා ඉන්නේ නැතුව .
    Genaral Hospital එකෙන් අහුවෙච්ච කෙන විතරයි පිටින්.
    අනිත් අය නිරෝධායනය කරන කදවුරු වලින්:lol::lol::lol:

    Me hutatala kiyana widihata lokema ratawal wahala danna ona.:lol:maha gon modayo ban.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    Sira mona harakekda ban e..JVP da aluth parapure ekekda UNP ekek nam wenna bah.unta tikak hari mole thiyenawa:lol:

    මුන් දේශපාලන පීස්සෝ ටිකක්. ෆාමසි වහලා නිසා පෙත්ත ගන්න බැරි වෙලා:lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,228
    113
    මාලඹේ
    Me hutatala kiyana widihata lokema ratawal wahala danna ona.:lol:maha gon modayo ban.

    මාස 6 කොරෝනා තීබොත් මාස 6 ම වහන්න ඕනේ
    මුගේ මහ එකද දන්නේ නැහැ කන්න දෙන්නේ:lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    පොන්නයෝ News බලපං මේකේ එල්ලිලා ඉන්නේ නැතුව .
    Genaral Hospital එකෙන් අහුවෙච්ච කෙන විතරයි පිටින්.
    අනිත් අය නිරෝධායනය කරන කදවුරු වලින්
    පොන්නයො තෝ බලපන් මුලින්. මෙ තියෙන්නෙ exposure රිපොර්ට් එක. වැඩි හරියක් qt සෙන්ටර් තමා. :lol::lol::lol:
    6bOYBQJ.jpg
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    aparade april walath 10-15 thama ahu une.. rata wahuwe aparade... :lol::lol: yakoo anduwa karana karana eka hari kiyanna epa :rofl: interval iwarai.. api giya.. :love:

    Matto balapan poddak search karala anith ratawal walath ehemada kiyala.balapiya china,hong kong wala curfew dalada thiyenne kiyala.virus patan gaththa ratawal walath dan minissu wada.ubalata ona rata higamanatama daanna.ekai minissu wada karanawata akamathi..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    aparade april walath 10-15 thama ahu une.. rata wahuwe aparade... :lol::lol: yakoo anduwa karana karana eka hari kiyanna epa :rofl: interval iwarai.. api giya.. :love:

    hari kiyana eka vitarak nam kamak ne okun kadi gulak wage awisenawane anduwata monawahari kiyapu gaman.. maragena marenna unath lastiy wage.. :rofl: moda harak penawada reply dapu speed eka.. :rofl:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,336
    113
    ඇත්තම කතාවනම් 225 නඩත්තු කරන එක මෝඩ වැඩක් ...දැන් කරන්ඩ ඔනෙ රටම එකතුවෙලා ගෝඨ්භය රාජපක්ශ ජනාධිපතිතුමාට සහ රජයට වැඩ ටික හමුදාව එක්ක එකතුවෙලා කරගෙන යන්ඩ කියල අවස්තාව දෙන එක..

    I 120% agree with you. We should really kick all these bastards out of our lives.
    I have wrote here this before.. We DO NOT want any of these donkeys. They are all the same. We only think they are different. Sorry.

    The ONLY way to run the country is to privatise the bloody parliament.
    We only need five or six good administrators to run the country. NONE of them should be of SriLankan origin. That's a MUST.
    Pay them any amount. We will definitely end up FAR better than we would ever be.

    We do not have a proper discipline. Sorry.. It is true. When I go and stand in BOC York Street, there are ten or fifteen people jumping over me waving their cheques above my head. Sometimes I say things to them, but it only makes my blood boil.
    The same idiots stay in line in HNB or HSBC quite happily waiting in the line. No queue jumping.
    Majority behaves according to the SYSTEM they live in.
    The SYSTEM cannot be established till we kick out all these crooks, bastards and thieves. Pretty SIMPLE.:)

    PS: I do not comment on political issues. But this thread has become a political forum than a Corvid thread.:(
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    nikdw Ponnaya anunge mathaya iwasanna baruwa ignore list daala dan eka ekata mutti allanawa..marama ponnayek.:lol:
     
    Last edited:
    Status
    Not open for further replies.