Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    පිස්සු හුත්තලා බන්
    හෙන ගේමක් දීලා මේ විදිහට හරි පාලනය කරගෙන තියෙනවා
    දැන් ක්‍රිකට් ගහන්න හදිස්සිය
    ඉන්දියාව කොහොමත් IPL ලංකාවේ ගහන එකක් නැහැ
    ඒ උනාට මුන් වගේ ගොන් හරක් අහක යන නයි සරම අස්සේ දා ගන්න හදනවා

    Macho dan moko thathwe?..control da lankawa?..risk eka aduy wageda?..[/QUOTE]
    are you joking :lol: yes yes dan adui wela tiyenne tawa tika dawasakin party danna hadanne. cricket match ekak balana gaman. :P
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    උබල වගේ අයට opinion කියල ජාතියක් නැහැ .
    තනියෙක් දෙයක් හිතල conclusion එකකට කවදාවත් උබවගේ අය එන්නේ නැහැ .
    කව්රුහරි කෙනෙක් එහෙම නැත්තන් ආයතනයක් උබල වෙනුවෙන් හිතනවා
    උබල පැත්තකට වෙලා ඉදගෙන ඒවා approve කරනවා .
    :lol::lol::rofl::love:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,220
    113
    මාලඹේ
    Anith un nam dakala nah eth oya nikdw kiyana eka nam amu UNP karayek..oka eda idalama kare UNP ekata fuka deepu eka meke..u mawa danna hindama thama chuu gihin mage eka reply ekenma ignore list damme..:lol:

    අභියෝගයකට මූණ දෙන්න බැරි උනාම එහෙම Igonre වෙලා යන එක කෙල්ලන්ගේ Seen එකක් බං. නැත්නං සියදිවි හානි කරගන්නවා :lol::lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    උබල වගේ අයට opinion කියල ජාතියක් නැහැ .
    තනියෙක් දෙයක් හිතල conclusion එකකට කවදාවත් උබවගේ අය එන්නේ නැහැ .
    කව්රුහරි කෙනෙක් එහෙම නැත්තන් ආයතනයක් උබල වෙනුවෙන් හිතනවා
    උබල පැත්තකට වෙලා ඉදගෙන ඒවා approve කරනවා .


    dan thamuse mata kiyanne meke oya inna thamusege anith anatha higana golayo tika wage aanduwata bana bana ehemath nathnam waradi kiya kiya inna kiyalada gaanu wage?ethakotath oya thamuse kiwwa ewa okkoma hari yanne..ane yanwa oii yanna..:lol:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    උබල වගේ අයට opinion කියල ජාතියක් නැහැ .
    තනියෙක් දෙයක් හිතල conclusion එකකට කවදාවත් උබවගේ අය එන්නේ නැහැ .
    කව්රුහරි කෙනෙක් එහෙම නැත්තන් ආයතනයක් උබල වෙනුවෙන් හිතනවා
    උබල පැත්තකට වෙලා ඉදගෙන ඒවා approve කරනවා .


    එකම බයිල එක දෙපැත්ත මාරු වෙලා ගහනව. ආයෙ ටික දවසකින් මාරු කරගන්නව.
    ලන්කාවෙ පොලිටික්ස් කරන්න අමුතු දැනුමක් ඔන්නෑ හරක් බලාගන්න දන්නව නන් හොදටම ඇති
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Anith un nam dakala nah eth oya nikdw kiyana eka nam amu UNP karayek..oka eda idalama kare UNP ekata fuka deepu eka meke..u mawa danna hindama thama chuu gihin mage eka reply ekenma ignore list damme..:lol:

    STOP BLABBERING HERE. just show me a one thread i have posted supporting UNP... other wise shut the f off. :angry:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,087
    72,220
    113
    මාලඹේ
    අද පස්දෙනෙක් හොයා ගෙන ඔක්කොම අය නිරෝධායන මධ්‍යස්ථාන වලින්​
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හෙළයෙක්;25317790 said:

    උබට චන්දෙ නැද්ද තමා නැත්තන් දාල නැද්ද?

    chande naththe moko.thiyenawa..danna gihin naha kiyala kiwwe..:rolleyes:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හෙළයෙක්;25317799 said:



    එකම බයිල එක දෙපැත්ත මාරු වෙලා ගහනව. ආයෙ ටික දවසකින් මාරු කරගන්නව.
    ලන්කාවෙ පොලිටික්ස් කරන්න අමුතු දැනුමක් ඔන්නෑ හරක් බලාගන්න දන්නව නන් හොදටම ඇති

    :lol:ubala politics nisa ehema unata api nam aathal ganne ubalagen.:lol:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,705
    28,629
    113
    giphy-6.gif
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අද පස්දෙනෙක් හොයා ගෙන ඔක්කොම අය නිරෝධායන මධ්‍යස්ථාන වලින්​

    අද නෙමෙයි බන්.ඊයේ.4 දෙනෙක් නිරොදනයෙන්.එක්කෙනෙක් පිටින් අර දවස් 33ක් ගිහින් හම්බෙච කෙන.:growl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    chande naththe moko.thiyenawa..danna gihin naha kiyala kiwwe..:rolleyes:
    :rofl::rofl::rofl: දෙකම එකයි නැතත් එකයි තිබිල නොදැම්මත් එකයි. රටෙ මනුස්සයෙක්ට දේශපාලනයට සම්බන්ධ වෙන්න තියෙන එකම අවස්තාව මගඇරල පොස්ට් දැම්මට රට හැදෙන්නෙ නෑ. :rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    kalin riduna ewa ohomawath pita karaganin harak jeppo..nathnam raata ninda yana ekak naha..:lol:
    ubata mukuth kiwwe nane.. ai aruge gal kollada.. :rofl: me passen elligena enne.,.. ekama comment eka dala rep kapanne kohmada kiyla man eth baluwa.. :rofl:
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    ලංකාවේ ව්යාධිවේදී විශේෂඥ වරුන්ගේ සංගමය කොරෝනා පාලනය සදහා ඔවුන්ගේ සැලැස්මක් හදලා තියනවා..ඒ යටතේ ලංකාව ම අඩු /මධ්‍ය හා වැඩි රෝග කලාප ලෙස බෙදලා තියනවා....කොළඹ, කළුතර, ගම්පහ වැඩි කලාප , රත්නපුර, නුවර, යාපනය එහෙම මධ්‍ය කලාප, අනුරාධපුර, බදුල්ල, අම්පාර, මොනරාගල වගේ අනෙක් දිස්ත්‍රික්ක අඩු කලාප.

    වැඩි කලාප වල - උදේ 6 සිට හවස 6 දක්වා ඇදිරි නීති අයින් කරන්න, ඒක ගෙදරකින් එක්කෙනක් පමණක් පිටතට යන්න දෙන්න, ජන රැස්වීම 5 දෙනකුට සිමා කරන්න, සියලු ආගමික රැස්වීම අහෝසි කරන්න, පොදු ගමන් පටන් නොගන්න, වැඩ කරන සේවා ස්ථාන ආරම්භ නොකරන්න තමයි යෝජනාව. සියලු සුපර් මාට්ක් එහෙම ඇරලා හැබැයි ගෙදරකින් එක්කෙන්ක්ට සතියකට වරයි යන්න පුළුවන්, කුඩා ගොසරි ඇරලා හැබැයි සිමා ඇතිව. හාඩ්වෙයාර්, ගරාජ් වගේ තැන් අරින්නත් දීලා. රෙස්ටුවරන් එහෙම ඇරලා හැබැයි ඩිලිවරි විතරයි. අත්‍යවශ්‍ය නොවන දේවල් විකුණන සුපර් මාකට් කඩ වහලා.

    මධ්‍ය කලාප වල - උදේ 6 ඉදන් හවස 6 වෙනකල් ඇදිරි නීති අයින් කරලා, බස් වල සිට් ගණනෙන් බාගෙකට සෙනග දාලා යන්න දීලා, සේවා ස්ථාන වල වැඩ කරන්නේ කොටස් දෙකකට.

    අඩු කලාප වල -ඇදිරි නිතිය නැත. පාසල් ඇරලා, ඒ උනාට ළමයි කොටස් දෙකකට බෙදල තමයි දාන්නේ.


    http://www.newswire.lk/2020/04/16/e...pEYtCDK2dWHkMoodViIeJYsAn7KUV1_odSfgu8pa_C1Mk


    copied from Fb.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,558
    98,521
    113
    :lol:ubala politics nisa ehema unata api nam aathal ganne ubalagen.:lol:
    පොලිටික්ස් කතා නොකරාම පොලිටික්ස් වලට නෑ කියල හිතගෙන ඔහොම පොස්ට් දාන පොඩි උන් ඉතින් ආතල් ගන්නව ඇර වෙන මොනව කියල කරන්නද?:lol::lol:
     
    Status
    Not open for further replies.