ලංකාවේ ව්යාධිවේදී විශේෂඥ වරුන්ගේ සංගමය කොරෝනා පාලනය සදහා ඔවුන්ගේ සැලැස්මක් හදලා තියනවා..ඒ යටතේ ලංකාව ම අඩු /මධ්‍ය හා වැඩි රෝග කලාප ලෙස බෙදලා තියනවා....කොළඹ, කළුතර, ගම්පහ වැඩි කලාප , රත්නපුර, නුවර, යාපනය එහෙම මධ්‍ය කලාප, අනුරාධපුර, බදුල්ල, අම්පාර, මොනරාගල වගේ අනෙක් දිස්ත්‍රික්ක අඩු කලාප.
වැඩි කලාප වල - උදේ 6 සිට හවස 6 දක්වා ඇදිරි නීති අයින් කරන්න, ඒක ගෙදරකින් එක්කෙනක් පමණක් පිටතට යන්න දෙන්න, ජන රැස්වීම 5 දෙනකුට සිමා කරන්න, සියලු ආගමික රැස්වීම අහෝසි කරන්න, පොදු ගමන් පටන් නොගන්න, වැඩ කරන සේවා ස්ථාන ආරම්භ නොකරන්න තමයි යෝජනාව. සියලු සුපර් මාට්ක් එහෙම ඇරලා හැබැයි ගෙදරකින් එක්කෙන්ක්ට සතියකට වරයි යන්න පුළුවන්, කුඩා ගොසරි ඇරලා හැබැයි සිමා ඇතිව. හාඩ්වෙයාර්, ගරාජ් වගේ තැන් අරින්නත් දීලා. රෙස්ටුවරන් එහෙම ඇරලා හැබැයි ඩිලිවරි විතරයි. අත්‍යවශ්‍ය නොවන දේවල් විකුණන සුපර් මාකට් කඩ වහලා.
මධ්‍ය කලාප වල - උදේ 6 ඉදන් හවස 6 වෙනකල් ඇදිරි නීති අයින් කරලා, බස් වල සිට් ගණනෙන් බාගෙකට සෙනග දාලා යන්න දීලා, සේවා ස්ථාන වල වැඩ කරන්නේ කොටස් දෙකකට.
අඩු කලාප වල -ඇදිරි නිතිය නැත. පාසල් ඇරලා, ඒ උනාට ළමයි කොටස් දෙකකට බෙදල තමයි දාන්නේ.
http://www.newswire.lk/2020/04/16/e...pEYtCDK2dWHkMoodViIeJYsAn7KUV1_odSfgu8pa_C1Mk
copied from Fb.