Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ලංකාවේ ව්යාධිවේදී විශේෂඥ වරුන්ගේ සංගමය කොරෝනා පාලනය සදහා ඔවුන්ගේ සැලැස්මක් හදලා තියනවා..ඒ යටතේ ලංකාව ම අඩු /මධ්‍ය හා වැඩි රෝග කලාප ලෙස බෙදලා තියනවා....කොළඹ, කළුතර, ගම්පහ වැඩි කලාප , රත්නපුර, නුවර, යාපනය එහෙම මධ්‍ය කලාප, අනුරාධපුර, බදුල්ල, අම්පාර, මොනරාගල වගේ අනෙක් දිස්ත්‍රික්ක අඩු කලාප.

    වැඩි කලාප වල - උදේ 6 සිට හවස 6 දක්වා ඇදිරි නීති අයින් කරන්න, ඒක ගෙදරකින් එක්කෙනක් පමණක් පිටතට යන්න දෙන්න, ජන රැස්වීම 5 දෙනකුට සිමා කරන්න, සියලු ආගමික රැස්වීම අහෝසි කරන්න, පොදු ගමන් පටන් නොගන්න, වැඩ කරන සේවා ස්ථාන ආරම්භ නොකරන්න තමයි යෝජනාව. සියලු සුපර් මාට්ක් එහෙම ඇරලා හැබැයි ගෙදරකින් එක්කෙන්ක්ට සතියකට වරයි යන්න පුළුවන්, කුඩා ගොසරි ඇරලා හැබැයි සිමා ඇතිව. හාඩ්වෙයාර්, ගරාජ් වගේ තැන් අරින්නත් දීලා. රෙස්ටුවරන් එහෙම ඇරලා හැබැයි ඩිලිවරි විතරයි. අත්‍යවශ්‍ය නොවන දේවල් විකුණන සුපර් මාකට් කඩ වහලා.

    මධ්‍ය කලාප වල - උදේ 6 ඉදන් හවස 6 වෙනකල් ඇදිරි නීති අයින් කරලා, බස් වල සිට් ගණනෙන් බාගෙකට සෙනග දාලා යන්න දීලා, සේවා ස්ථාන වල වැඩ කරන්නේ කොටස් දෙකකට.

    අඩු කලාප වල -ඇදිරි නිතිය නැත. පාසල් ඇරලා, ඒ උනාට ළමයි කොටස් දෙකකට බෙදල තමයි දාන්නේ.

    http://www.newswire.lk/2020/04/16/e...pEYtCDK2dWHkMoodViIeJYsAn7KUV1_odSfgu8pa_C1Mk

    copied from Fb.

    අපිට ජිවිතෙට ජොබ් එකට යන්න වෙන්නේ න:lol:
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,389
    6,606
    113
    Gedara

    ප්‍රායෝගික නැහැ. වෛද්‍ය සන්ගමේ කියන්නෙ මොකක්ද?? ඒක ටිකක් ප්‍රායෝගිකයි මන් හිතන්නෙ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අපිට ජිවිතෙට ජොබ් එකට යන්න වෙන්නේ න:lol:

    ඔයාගෙ කටවහ ඔයාටම වැදිල ජොබ් එක පටං ගන්න කලිං කොරෝන හැදිල මැරෙයි ඒ නිසා ඔහොම කතා කියන්න එපා :no: දැක්කනෙ පහුගිය ටිකේ ඔයාදාපු reply නිසා වුන දේවල් :(
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හෙළයෙක්;25317825 said:
    :rofl::rofl::rofl: දෙකම එකයි නැතත් එකයි තිබිල නොදැම්මත් එකයි. රටෙ මනුස්සයෙක්ට දේශපාලනයට සම්බන්ධ වෙන්න තියෙන එකම අවස්තාව මගඇරල පොස්ට් දැම්මට රට හැදෙන්නෙ නෑ. :rofl::rofl:

    me rata hadanna uba hithanawa wage lesi naa..nayakayo maaru unaata wadak naha rate minissu nikammu wela..balapan hama ekama balan inne nikan kanna.me rate hama pakshayakma karanne unta e de deela nikan inna eka.lankawe minissu patta kammali wada karala mahansi wela deyak ganna.ehema ratak diyunu wei kiyala hithanawanam eka henayak.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    හෙළයෙක්;25317799 said:

    එකම බයිල එක දෙපැත්ත මාරු වෙලා ගහනව. ආයෙ ටික දවසකින් මාරු කරගන්නව.
    ලන්කාවෙ පොලිටික්ස් කරන්න අමුතු දැනුමක් ඔන්නෑ හරක් බලාගන්න දන්නව නන් හොදටම ඇති
    අදට ඉන්ටර්නෙට් ඇති... :lol::lol::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    me rata hadanna uba hithanawa wage lesi naa..nayakayo maaru unaata wadak naha rate minissu nikammu wela..balapan hama ekama balan inne nikan kanna.me rate hama pakshayakma karanne unta e de deela nikan inna eka.lankawe minissu patta kammali wada karala mahansi wela deyak ganna.ehema ratak diyunu wei kiyala hithanawanam eka henayak.

    බටහිර රටවල් වල progressiveල මොකක් හරි අලුත් යෝජනාවක් ගේන ගේන හැටියෙ classical liberals ල කියන්නෙත් ඔය කතාවමයි. :rofl: අන්තිමට දැන් අන්න උන් කියපුව කරන්න වෙලා කොරෝන වලිං බේරෙන්න :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    අපිට ජිවිතෙට ජොබ් එකට යන්න වෙන්නේ න:lol:
    ඔය කිව්වට company එක තියෙන්නේ
    ඔයා ඉන්න district එක ඇතුලෙනම් වැඩ පටන් ගනී .

    ප්‍රායෝගික නැහැ. වෛද්‍ය සන්ගමේ කියන්නෙ මොකක්ද?? ඒක ටිකක් ප්‍රායෝගිකයි මන් හිතන්නෙ

    GMOA එක වෙන්න ඕන .
    මම හිතන්නේ දැනට තියෙන exit strategy එක මේක තමයි.
    පස්සේ තව update කරලා ගනී .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හෙළයෙක්;25317835 said:
    පොලිටික්ස් කතා නොකරාම පොලිටික්ස් වලට නෑ කියල හිතගෙන ඔහොම පොස්ට් දාන පොඩි උන් ඉතින් ආතල් ගන්නව ඇර වෙන මොනව කියල කරන්නද?:lol::lol:

    uba monada ban danne..helayek kiyala dagaththata helayek wenne naha wage thama ekath.:P
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඔය කිව්වට company එක තියෙන්නේ
    ඔයා ඉන්න district එක ඇතුලෙනම් වැඩ පටන් ගනී .

    GMOA එක වෙන්න ඕන .
    මම හිතන්නේ දැනට තියෙන exit strategy එක මේක තමයි.
    පස්සේ තව update කරලා ගනී .

    වඩි කලාපේ නේ බන් මන්.ඉතින් කොහෙද වඩ පටන් ගන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,555
    98,519
    113
    me rata hadanna uba hithanawa wage lesi naa..nayakayo maaru unaata wadak naha rate minissu nikammu wela..balapan hama ekama balan inne nikan kanna.me rate hama pakshayakma karanne unta e de deela nikan inna eka.lankawe minissu patta kammali wada karala mahansi wela deyak ganna.ehema ratak diyunu wei kiyala hithanawanam eka henayak.

    උබත් ලන්කාවෙ මිනිහෙක්නෙ උබ වෙනස් වියන් එක එකා ගැන බලන්නෙ නැතුව එතකොට ඔය හිතන රට ඉබෙම හැදෙයි. හැදිච්ච රටවල් එකක්වත් අහසින් පාත් වෙච්ච නෙවෙයි උබල අපි වගෙ රටෙ ඉන්න මිනිස්සු හැදුවෙ. ලෙසි නැතුව ඇති එත් උබ වෙනස් උනොත් රටෙන් එකෙක් වෙනස් වෙලානෙ තව 19999999ක් විතරනෙ ඉතුරු.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,625
    113
    Gampaha
    Matheta thithak thiyela godak kal :lol:
    රෙද්දෙ රෙවෙනව කොහොම උනත්.. දේසපාලුවො නම් ගොඩ. මිලියන 22ට මිලියන 650ක් දැන්ම තියෙනව. පවුලකට 5000 දෙන්න ගණිතක්‍රම හැබැයි. :rofl:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,528
    6,503
    113
    වඩි කලාපේ නේ බන් මන්.ඉතින් කොහෙද වඩ පටන් ගන්නේ.
    ඉතින් බං මම ගම්පහ ඉන්නේ .
    මම කලින් මේ thread එකේ දැම්ම .
    මම අද වැඩට ගියා .
    උබලටත් නිකන් පඩි දෙන එකක් නැහැ ලොක්කෝ .
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ubata mukuth kiwwe nane.. ai aruge gal kollada.. :rofl: me passen elligena enne.,.. ekama comment eka dala rep kapanne kohmada kiyla man eth baluwa.. :rofl:

    ube labbak mama kapuwe naha gaaniye..gihin kapapu ekek allaganin.mata mona hari kiyannama onada kaata hari meke reply karanna..uba mata uge FAKE ekak kiyanawanam mata puluwan uba nikdw ge FAKE ekak kiyanna..nikan bolada katha kiyana epa.:rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,632
    4,485
    113
    මම කියන්න ඕනේ එක තමා කියාල තියෙන්නේ
    රතු පාට කන්නාඩිය ගලවලා බලන්න:lol::lol::

    Man rathu kanadi dala nae kola dan inne habai mae crisis ekadi kanadi galawan inne
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    හෙළයෙක්;25317861 said:

    උබත් ලන්කාවෙ මිනිහෙක්නෙ උබ වෙනස් වියන් එක එකා ගැන බලන්නෙ නැතුව එතකොට ඔය හිතන රට ඉබෙම හැදෙයි. හැදිච්ච රටවල් එකක්වත් අහසින් පාත් වෙච්ච නෙවෙයි උබල අපි වගෙ රටෙ ඉන්න මිනිස්සු හැදුවෙ. ලෙසි නැතුව ඇති එත් උබ වෙනස් උනොත් රටෙන් එකෙක් වෙනස් වෙලානෙ තව 19999999ක් විතරනෙ ඉතුරු.

    hari ithin ehema wenna eka ekata chande dennama ona nahane..api wenas una kiyala anith unwa wenas karannth baha ne..
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    ඉතින් බං මම ගම්පහ ඉන්නේ .
    මම කලින් මේ thread එකේ දැම්ම .
    මම අද වැඩට ගියා .
    උබලටත් නිකන් පඩි දෙන එකක් නැහැ ලොක්කෝ .

    එ ලොකු කම්පනි නේ බන්.අපේ උන්ට එච්චර හරියක් කරන්න බ එක නිසා අවුල්ක් න:lol::lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mudukkwen awe kadua kiyala rep kepillen pennawa munta monglada.. :lol:

    Coronavirus (Covid19)... 04-16-2020 07:27 PM awajathaka ponnayek tho thowa wadapu mudukku wesa ammage huththa kunuweaya balla
     
    Status
    Not open for further replies.