facebook Group එකකට කොහොමද Area Wise මෙම්බර්ස්ලා add කරගන්නේ??
මේකයි කතාව...... මේදවස් වල ගෙදරමනේ... ඉතින් අපේ ගෙවල් සයිඩ් එකේ...
බඩු ටිකක් ගන්න.... කිරි පිටි ටිකක් ගන්න, යෝගට් එකක් ගන්න, ශොප් ඇරලා තියෙන එවා මොනාද වගේ වැදගත් තොරතුරු ටිකක් ශෙයර් කරගන්න Group එකක් හදන්න බැලුවේ...
https://www.facebook.com/groups/1230898790441312/
1./ කොහොමද මේකට Membersලා add කරගන්නේ????
2./ area එකේ (නිට්ටඹුව) අවට අයට කොහොමද Search කරලා invitation යවන්නේ?
3./ Membersලා අතරේ කොහොමද Group එක ශෙයර් කරන්නෙ?
දන්න අය ඉන්නවා නම් හෙල්ප් එකක් දෙන්න.....