කාන්තාවන් හා පිරිමින් පිහිනුම් තටාකයක පිහිනීමෙන්, පිහිනුම් තටාකයේ ශුක්‍රාණු තිබේ නම්, කාන්තාවන්ට ගැබ්ගැනීමක් ඇතිවිය හැකි බවට ඉන්දුනීසියාවේ ජ්‍යෙෂ්ඨ ළමා ආරක්ෂණ නිලධාරිනියක විසින් පසුගියදා ප්‍රකාශයක් නිකුත් කර තිබුණා
මෙම ආන්දෝනලාත්මක ප්‍රකාශය, ඉන්දුනීසියාවේ සෞඛ්‍ය, මත්ද්‍රව්‍ය සහ ඇබ්බැහි ද්‍රව්‍ය පිළිබඳ ඉන්දුනීසියානු ළමා ආරක්ෂණ කොමිෂන් සභාවේ Indonesian Child Protection Commission (KPAI) කොමසාරිස් සිට්ටි හික්මාවට්ටි පසුගිය සතියේ දේශීය ප්රවෘත්ති වෙබ් අඩවියක් වන ට්රිබන් ජකර්තා සමඟ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබෙනවා.
ඇය මෙසේ පැවසුවාය: “පිහිනුම් තටාකයක ගැබ් ගැනීමක් සිදුවිය හැකිය. පිහිනුම් තටාකයේ ශුක්‍රාණු තිබීමෙන්, විශේෂයෙන් ශක්තිමත් පිරිමි ශුක්‍රාණු වර්ගයක් තිබේ නම්.
යෝනියට ලිංගය ඇතුළු කිරීමකින් තොරව වුවද, පිරිමින් [තටාකයේ සිටින කාන්තාවන් කෙරෙහි] ලිංගිකව උද්දීපනය වී ශුක්‍රාණු පිටවීම නිසා ගැබ් ගැනීමක් සිදු වේ."
“කාන්තාවන් ලිංගිකව හැසිරෙන අවධියක සිටී නම්, [එවැනි ගැබ් ගැනීමක්] සිදුවිය හැකිය.
පිහිනුම් තටාකයක සිටින කාන්තාවන්ට පිරිමින් ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි කිසිවෙකු නිශ්චිතව දන්නේ නැත.
ජකර්තා පෝස්ට් පුවත්පතට අනුව, ඉන්දුනීසියානු වෛද්‍යවරුන්ගේ සංගමයේ (IDI) විධායක නසාර් කියා සිටියේ පිහිනුම් තටාකයකදී කාන්තාවන් තුළට ශුක්‍රාණු ඇතුළ් වීම “සිදු විය නොහැකි” දෙයක් බවයි.
ඇය මෙසේ පැවසුවාය: “පිහිනුම් තටාකවල ඇති ජලයේ ක්ලෝරීන් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය අඩංගු වනවා.
මෙම තත්වයන් තුළ ශුක්‍රාණු වලට නොනැසී පවතින්නට නොහැකිය."
හික්මැවටී මහත්මියගේ ප්රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් ඉන්දුනීසියාවේ ජනප්‍රිය වෛද්‍යවරයකු හා සෞඛ්‍ය බලපෑම්කරුවෙකු වන බ්ලොග් ඩොක්ටර් මෙසේ පැවසීය: “නැවත වරක් මම ඔබට මතක් කරමි, ඔබ සෞඛ්‍ය ගැටලු තේරුම් නොගන්නේ නම් නිහඬව සිටීම හොඳය. ඔබේ අදහස් අනවශ්‍ය කනස්සල්ල හා භීතිය ඇති කරයි."
“මම මෙහිදී අවධාරණය කරමි. විරුද්ධ ලිංගයේ අය සමඟ පිහිනීම මගින් ගැබ් ගැනීමක් සිදු නොවනු ඇත.
පිහිනුම් තටාකයකදී සෑම පිරිමියෙකුම ශුක්‍රාණු පිට නොකරන අතර එසේ පිට කළත් ඒවා කාන්තාව තුළට ඇතුළු වනවා තියා, ක්ලෝරීන් සහිත් එම ජලයේ එයට සජීවීව පවතින්නේද නැත."