මම නම් ඕවට මුකුත් කියන්නේ නෑ බන්, ලෝකේ කොහේ උනත් මනුස්සයෙක් කියන්නේ මනුස්සයෙක්..කැමති කෙනෙක් ඕනි දෙයක් කියපුදෙන්, හුස්ම ගන්න බැරුව මැරුණ ලංකාවේ මිනිස්සු වගේම විදේශිකයන් දැක්ක මම සුනාමියේදී..ඒ අත්දැකීම මගේ හිතේ තදටම වැදුන .දෙගොල්ලෝ දෙවිදියකට මැරෙනවා දැක්කේ නෑ, මරණය ලෙඩ දුක කියන්නේ අපි කාටත් පොදු දෙයක් මම සිංහලයෙක් විදියට වෙන කෙනෙක්ගේ මරණයකදී දුකකදී හිනා වෙන්න සතුටක් ලබන්න බෑ...මේකේ සමහර අයට පුළුවන් කියල මේ thread එක බැලුවම පේනවා. අපි දුප්පත් රටක් අපිට චීනේ වගේම ඇමරිකාව යුරෝපය මැදපෙරදිග වගේ රටවල් නැතුව පැවැත්මක් නෑ...මෑත ඉතිහාසයේ උන ලොකුම අවලා සුනාමි..දන්නා තරමින් අපිට ගොඩක්ම ආදාර කලේ යුරෝපය...
මිනිස්සු ගැන නෙවේ මන් කියන්නේ එවුන්ට ඔය එක රටක් වත් අනේ පවු කියලා අපිට අධාර කරන්නේ නැ නේ. උන්ට අපෙන් ප්‍රයෝජන තියෙන හින්දා හරි ඉස්සරහට මොනවා හරි බලාපොරොත්තුවෙන් නේ ඔය දේවල් කරන්නේ. මොකද පින් සිද්ධ වෙන්න කියලා අධාර කරන්නේ නැ නේ උන්ගේ govs.






