ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan mage patte

    mama blue

    red eun MARENNE NA PATTA ARMOUR TIYENNE

    MATA HAMBA WENNE SHOT GUN EKA EKEN MATA PUKATA TIYA GANNA EKA SAPAY

    REJOIN WELA WATAPITA BALANAKOTAMA MAMA AYET MARILA :(

    මෙහෙමයි රැට් රේස් වගේ මැප් එකක හැම තිස්සෙම නිල් පාට වලේම තමයි, මාර අමාරුයි අල්ලන් ඉන්ඩ වදිනව හතර අතින්,
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    erozan mage patte

    mama blue

    red eun MARENNE NA PATTA ARMOUR TIYENNE

    MATA HAMBA WENNE SHOT GUN EKA EKEN MATA PUKATA TIYA GANNA EKA SAPAY

    REJOIN WELA WATAPITA BALANAKOTAMA MAMA AYET MARILA :(

    :rofl:
    weapon මාරු කරන්න පුලුවන් හිච්චො. ශොට්ගන් එක මුලිං එන්නෙ තව රයිෆල් එකකුයි පිස්ටල් එකකුයි ලැබෙනව :rofl:


    ලොල් හොද වැඩේ බොලාට දුන්න දෙපාරක්ම.. :lol::lol:

    :P
    ලඟට එන්න ඕනෙ ඒකටත් භය නැතුව එලියට ඇවිල්ල සටන් කරනව මිනිහො :frown:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P ලඟට එන්න ඕනෙ ඒකටත් භය නැතුව එලියට ඇවිල්ල සටන් කරනව මිනිහො :frown:

    සෑහෙන කට්ටක් කාල ඇවිල්ල කොඩිය දැක දැක එලොව යද්දි සැහෙන ආතල් නේද..:rofl::rofl::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සෑහෙන කට්ටක් කාල ඇවිල්ල කොඩිය දැක දැක එලොව යද්දි සැහෙන ආතල් නේද..:rofl::rofl::lol:

    :P ශුවර්ද ඒක ඇතුලට රිංගන්නෙ කොඩිය ගන්නමයි කියල :P තව හේතු තියෙනව ඔයා දන්නැති :baffled:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P ශුවර්ද ඒක ඇතුලට රිංගන්නෙ කොඩිය ගන්නමයි කියල :P තව හේතු තියෙනව ඔයා දන්නැති :baffled:

    ඒකෙ ඇතුවෙ වෙන මොනා කරන්ඩද බන් කොඩිය නොගෙන, මම ඉන්න පැත්ත බලල ලොග් වෙයන් අනිත් දවසෙත් ඔය ටිකම තමයි...:lol::lol:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒකෙ ඇතුවෙ වෙන මොනා කරන්ඩද බන් කොඩිය නොගෙන, මම ඉන්න පැත්ත බලල ලොග් වෙයන් අනිත් දවසෙත් ඔය ටිකම තමයි...:lol::lol:

    :P
    ඔයා තාම අලුත් ඇති තව ටික දවසකිං තේරෙයි වෙන හේතු වලටත් ඒක ඇතුලට රිංගන්න පුලුවන් කියල :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :P
    ඔයා තාම අලුත් ඇති තව ටික දවසකිං තේරෙයි වෙන හේතු වලටත් ඒක ඇතුලට රිංගන්න පුලුවන් කියල :P

    අහ් එහෙනම් ඉගෙන ගන්ඩ පුලුවන් වෙයි එතනට රිoගල කොරන වෙන දේවල් ගැන..:rofl::rofl:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    Gameplay eka slow wenne ai, Lagging newi. Slow movements etc

    haloce-2020-04-16-11-23-38-51.png
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Podi suggestions tikak

    - Sever ekata password ekak danna. Ethakota bots la enne naha
    - Friendly fire off karanna
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,809
    16,947
    113
    Kottawa
    Me settings danna kiyalada kiyanne ? 1080P dammamda slow wenne ?

    Frame rate ekata "no vsync" daganna.. etakota 60fps walata lock wenne na.. anikwa ithin pc eke specs anuwa depend wenawa..

    particles high daaganna.. ethakota nolead unath lead karanna one pramanaya bullet eka yaddi penawa. lead eka huru unata passe particles ain karaganna