Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    බොහෝම අමාරුවෙන් කිරිකලයක් දොවලා දුන්නා හමුදාවයි හෙත්ල් එකයි. ඒකට දේශපාලුවා ගොම බින්දුව දාන්න යන්නේ ඡන්දය තියලා

    මුන් එක වේස හරකෙක්ට තේ⁣රෙන්නනේ නැද්ද මේ කාරනා ටික
    1. ලක්ෂන නොපෙන්වන උන් තාම ඉන්නවා කියලා ⁣කියන එක
    2. ලක්ෂන එන්න සති 2ක් යනවා කියන එක
      1. ලක්ෂ 200ක් ඉන්න රටක ටෙස්ට් 5000ක් තියලා සේෆ් කියන එක අම්මට හුකන ජාතියේ කැරිවේස හම්බටු හුකන්නා මොඩල් එකේ කතාවක් කියන එක
     
    Last edited:

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,412
    6,633
    113
    Gedara
    උබල මිනී කාක්කෝ වගේනේ
    උබ මේ thread එකේ හලන comment මම දැන් මාසයක් විතර බලන් හිටිය .
    කොහෙවත් ඔප්පු කරපු නැති බොරු බෙහෙත් corona වලට දදා කිසිම පදනමක් නැති කතා කියන එක
    විතරයි උබ මෙතන කරේ .
    WHO එකෙන් මුළු ලෝකෙම pandemic level එකකට පත්වෙලා කියල තියෙද්දිත් .
    උබ කතාකරේ, දැනුත් කතා කරන්නේ කිසිම අවදානමක් නැති විදියට .
    කව්රුහරි මොකක් හරි කිව්ව ගමන් බිල්ලෝ මවනවා කියනවා .
    මවන්න දෙයක් නැහැ . මේක බිල්ලෙක් තමයි. ලෝකෙ මෙච්චර කාලෙකට නොදැක්ක ජාතියේ බිල්ලෙක් .
    රටක දේශපාලක්ඥයෝ පත්කරන්නේ රටේ ප්‍රශ්න වලට විසදුම් ලබා දෙන්න රටේ ජීවත්වෙන ජනතාවගේ
    ජිවන තත්වය නගා සිටුවන්න .
    රටේ ඉන්න මිනිස්සු බේරගන්න එකට කලින් චන්දෙ ඉස්සර උනේ කොහොමද ?
    ඕන මනුස්සයෙක්ට තේරෙනවා මේ අවස්ථාවේ චන්දෙ තිබ්බොත් corona අවදානම වැඩි වෙනවා කියල .
    අපි එලියට යන්නේ හිතේ බයෙන් .
    කොයි වෙලාවේ ගෙදර මනුස්සයෙක් ලෙඩ වෙයිද කියල sure එකක් නැහැ.
    දැන් ගත්ත බෙහෙත් ඉවර උනාම ආයේ ඊලගපාර ගන්න pharmacy වල බෙහෙත් තියෙයිද කියල විශ්වාසයක් නැහැ .
    උබ මෙතන චන්දයක් ගැන කතා කරනවා . චන්දෙන් වෙන යහපත ගැන විස්තර කරනවා .

    ඒක ඇත්ත. චන්දයක් නිසා අවදානම් කලාප ටිකත් අරින්න හිතන් ඉන්නව නම් ඒක මහ ජරා වැඩක්. මෙච්චර කල් කරපු දෙයින් වැඩක් නැති වෙනවා. මන් හරියටම දන්න නෑ මොන තීරනයක් ගනීද කියලා, හැබැයි එහෙම කලොත් නම් මිනිස්සුන්ව බිල්ලට දීමක් කෙරෙන්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අර පනික්කියා කිව්වේ බන් දැන් කොරොනා ජයගෙන ඉන්නේ කියලා. ප්‍රංශෙත් කිව්වේ ඔහොම තමයි අපි ජයගත්තා කොරොනා මැතිවරණෙ තියමු කියලා. 4000ක් තිබ්බ ලෙඩ්ඩු ටික 20 ගුණයකින් වැඩිවුනා සති දෙහෙකින්. ඒ කිව්වේ 80,000 ක්. අද 165,027
     
    විමල් සර් කිව්වා නම් කිසි දේකට බය වෙන්න ඕනෙ නෑ. නාමල් සර් මුකුත් කියල නැද්ද
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    UNP+JVP උන් අැඳිරිනීතිය අයින් කරනවට කැමති නැත්තෙ වෙෙරස් ඵකට බයේ නෙමෙයි ජන්දෙ තියයි කියල බයේ..:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    දැන් කොහෙද චන්දයක් ඉස්සර වෙලා තියෙන්නෙ?? කවද්ද චන්දෙ තියෙන්නෙ???? පොඩ්ඩක් කියාල ඉදපන්කො මට.. මොකක් හරි පදනමක් ඇතුව කතා කරපන්කො හෑලි යනව කිසිම තියරියක් නැතුව.. :lol::lol:
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අප්‍රේල් මස 20න් පසු සති 02ක් යනතෙක්, පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් - අමාත්‍ය මහින්ද අමරවීර
    එතකොට අපි වඩට යන්නේ කොමද?:baffled:
     
    Last edited:

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    මට හිතෙන විදියට corona මර්දනයට ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ සාර්ථකයි නමුත් මේ වෙලාවේ ඡන්දයක් තිබ්බට මම නම් ඡන්දය දාන්නයි යන්නෙ නෑ

    ඉතිරි මාස හය පුරාම මම නම් පුළුවන් තරම් නිස්සුන්ගෙන් ඈත් වෙලා ප
    Office ඒke අත්‍යවශ්‍ය වැඩ ටික විතරක් කරගෙන ඉන්න තමයි හිතන්නේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,412
    6,633
    113
    Gedara
    අප්‍රේල් මස 20න් පසු සති 02ක් යනතෙක්, පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් - අමාත්‍ය මහින්ද අමරවීර
    එතකොට අපි වඩට යන්නේ කොමද?:baffled:

    එතකොට ඔෆිස් වල වැඩ කරන අපි වැඩට යන්නෙ පුකෙන්ද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අර පනික්කියා කිව්වේ බන් දැන් කොරොනා ජයගෙන ඉන්නේ කියලා. ප්‍රංශෙත් කිව්වේ ඔහොම තමයි අපි ජයගත්තා කොරොනා මැතිවරණෙ තියමු කියලා. 4000ක් තිබ්බ ලෙඩ්ඩු ටික 20 ගුණයකින් වැඩිවුනා සති දෙහෙකින්. ඒ කිව්වේ 80,000 ක්. අද 165,027

    දැන් ඇමරිකාවෙ කොරෝනා පැතිරුනේ චන්දෙ හින්දද, ඒරොප්පෙ , ඉතාලියෙ, ජර්මනියෙ කොරෝනා හැදුනෙත් චන්දෙ තියලද????? තර්කයක් නැති දේවල් කියන්ඩ එපා...:no::no:

    ඇයි බන් උබල මෙහෙම ටොන් පච කිය කියා ඇවිදින්නෙ???? බොරු කියුවම උබලට මොනාද ලැබෙන්නෙ...බොරු පෝස්ට් දානවට ගෙවනවද උබලට????
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    UNP+JVP උන් අැඳිරිනීතිය අයින් කරනවට කැමති නැත්තෙ වෙෙරස් ඵකට බයේ නෙමෙයි ජන්දෙ තියයි කියල බයේ..:lol:

    දැනුවත් වුනා ඔබට ස්තුතියි. දැනුවත් නොවූ එකම කාරණය නම් ඔබ පශ්චාත්භාගය විකුණු මුදල පමණි. එයද ඔබට මෙහිලා සඳහන් කිරිමට හැකිනම් යෙහෙකි.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    අප්‍රේල් මස 20න් පසු සති 02ක් යනතෙක්, පොදු ප්‍රවාහන සේවා අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් ක්‍රියාත්මක කිරීමට උපදෙස් - අමාත්‍ය මහින්ද අමරවීර
    එතකොට අපි වඩට යන්නේ කොමද?:baffled:

    puluwan kiyela tiyenne :baffled:
     
    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    UNP+JVP උන් අැඳිරිනීතිය අයින් කරනවට කැමති නැත්තෙ වෙෙරස් ඵකට බයේ නෙමෙයි ජන්දෙ තියයි කියල බයේ..:lol:

    නිකං කටට එනවට හැම එකාවම jvp unp කියන සිකනලෙක් වෙන්න එපා. නියම ශ්‍රිලංකා කාරයෝ හුත්තෝ අපි. Unp එවුනුයි jvp එවුනුයි වටවෙලා දෙපැත්තතෙන් දැලිපිහි වලින් කපද්දි, කඩදහියට මිනි මරද්දිත්, ගෙදර ඉස්සරහ ලයිට් කනුවේ මිනි බදිද්දිත් ශ්‍රි ලංකා එකේ හිටපු අපිට මේ හුකන පක්ෂ ගාවන්න එපා හරිය. ⁣⁣තොපි දන්නවා ඇත්තේ මේ unp එවුන් මහබැංකු කාපුවයි ඡන්ද වලට බය ඒවයිනේ. අපි ඇස් දෙකෙන්ම දැක්කා කැරියෝ උනුනුයි මුනුයි කරපුවා. හන්දියේ ටයර් වල පුච්චපු හැටි. ⁣තෝ කැරියා ගෝනිබිල්ලෙක් දැකලා තියනවාද නැනේ. කටවහන් හිටහං නොදන්න පක්ෂ ලබ්බවල් කතා නොකර. තොට බර වැඩියි පක්ෂ.තෝ දැක්කානම් අපි දැකපුවා කක්කා හුජ්ජකරන් දනිස්සේ

    මෙතන පක්ෂ ලබ්බවල් වැඩක් නැ.හැම පරයාම කලේ අපිව මරන් කාපු එක.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    දැනුවත් වුනා ඔබට ස්තුතියි. දැනුවත් නොවූ එකම කාරණය නම් ඔබ පශ්චාත්භාගය විකුණු මුදල පමණි. එයද ඔබට මෙහිලා සඳහන් කිරිමට හැකිනම් යෙහෙකි.

    තාම UNP ඵකට පුක දෙන ඵකෙක් ඒක මගෙන් අහන්නෙ..:lol:පල මැට්ටෝ යන්න..:lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    දැන් ඇමරිකාවෙ කොරෝනා පැතිරුනේ චන්දෙ හින්දද, ඒරොප්පෙ , ඉතාලියෙ, ජර්මනියෙ කොරෝනා හැදුනෙත් චන්දෙ තියලද????? තර්කයක් නැති දේවල් කියන්ඩ එපා...:no::no:

    ඇයි බන් උබල මෙහෙම ටොන් පච කිය කියා ඇවිදින්නෙ???? බොරු කියුවම උබලට මොනාද ලැබෙන්නෙ...බොරු පෝස්ට් දානවට ගෙවනවද උබලට????

    දැන් උඹමනේ කිව්වේ චන්දේ තියන්න ඕනේ නෑ මෙහෙම ගියානම් හරි කියලා.ඉතින් බන් ප්‍රංශේට වුන නස්පැත්තිය කිව්වම ඔයා අඬන්නේ ඇයි.
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අඩේ යුකේ වල කේසස් 103093 යිලූ 13729ක් මැරිලලු.

    උන්ගේ ඇක්ටිව් කේසස් 89020 යි ලූ එතකොට සුව වෙච්ච ගාන දිල නැහැ.

    කේසස් ගානෙන් ඇක්ටිව් ගානයි මැරිච්ච ගානයි අඩු කලාම එන්නේ 344 යි. කොහොමත් වෙන්න බෑනේ.

    උන්ට හරියට අප්ඩේට් එකක්වත් කරගන්න බැරිවෙන්න කඩා වැටිලද?
     
    Status
    Not open for further replies.