Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    china new death gana wedi welada :shocked::shocked:
    +1,290

    https://www.worldometers.info/coronavirus/

    :dull::dull::dull:

    cheeneta mukuth kiyanwa ehema neweyi..un thamayi loketa parama sathya desanne...anika lankawe okkoma products and services export karanne cheeneta...IT ehema lesatama lankawen services gannawa a wagema US+EUROPE hinganno wage neweyi tourism waladi katha nathuwa wiyadam karanne cheennu...bota irisiyai ne.....:dull::baffled::oo::P:rofl:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ඒ කාලේ UNP ඵකට කඩේ යන කොට තෝ මම දාපු ත්‍රෙඩ් වල දාපු ඒව මතකද පොන්නයා..:rofl:

    :rolleyes: mongal wedi wegana enawa wage. pala pala
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :dull::dull::dull:

    cheeneta mukuth kiyanwa ehema neweyi..

    චීනෙට කියන කතාවක් නෙමේ ඕක පචයක්, නිවුස් එක කියෝපන් හරියට...

    අලුත් කේස් 20+ ඩෙත් 0 යි..ඕකයි හරි නිවුස් එක චීනෙ ගැන..
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    දැනට වෛද්‍ය උපදෙස් මත ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව දැන් නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරෙන උදවිය කොරෝනා ආසාදනයට ලක්ව ඇත්දැයි හඳුනාගැනීම සඳහා PCR පරීක්ෂණයට ලක් කෙරෙන්නේ තවත් දින 10කින් බව හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,537
    2
    54,058
    113
    me stat harida ? site eka update wela tiyanne ada count eka ?

    https://www.worldometers.info/coronavirus/

    2t02dTb.png

    Bump
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මුන් තව වට දෙක තුනකින් තව නග්ගයි. හිමිට නොදැනෙනන් වගේ. මුන් ඇත්ත හංගනවා. සර්ස් වලදිත් එහෙමයි කලේ

    තමුසෙ නොදන්න දෙයක් නැහැ නේද..:Dදැන් සාර්ස් වලින් කී දෙනෙක් මැරුණද හරියටම..
     
    Status
    Not open for further replies.