Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹ ඵතකොට බයියෙක් උනේ කොටු ටික ඉක්මනටම පුරෝගන්නද?:lol:

    මේ තියෙන්නේ මුන්ගේ මානසිකත්වය...මේකේ නිල් කොටු බයියෝ. (මචන් මම ගෝඨාබය:love::love::love: ට ඊයෙත් අදත් හෙටත් ගරු කරනවා ඒ වගේම support මොකද එතුමා ඇත්තටම හොඳයි..අනිත් කාලකන්නි දේශපාලුවෝ වගේ නෙවෙයි පිළිවෙලක් තියන වැඩක් කරන්න පුළුවන් නායකයෙක් :yes::yes:)මේකේ කොටු පිරුන හෝ නොපිරුනා මට මොකෝ...කොහොමත් දැන් එලව එලව රෙප් කපනවා..මට මොකෝ :lol::rofl::rofl::P:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවා ඕකා දාපු ඵක වැදගත් ත්‍රෙඩ් ඵකක් නෑ රෙප් දෙන්න තරම්..:D

    :yes::yes::yes :ඌ විතරක් නෙමේ ඕක කරේ, අපෙන් රෙප් ටික අරගෙන කොටු පුරෝගෙන පාස්සෙ බුරපු උන් කිරියෙ සුලබයි...ඔහොම තමයි සමජයේ හැටි..
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    mage kalin commments balapan futa..mama kiyala thiyenne hama ratakma apita oni kiyala...IT + tourism loku gaanak genwa, ewagema mada pradiga+koriya job karana ewun...mage comments kiyawala balapn...apita hama ratakma oni...ekayi mathini kiwwe nobandi prathipaththiyak oni kiyala. anika methana comment karan un bahutharaya deshapalana seen ekak witharayi thiyenne

    ලන්කාවට ඩොලර් එනවා එක හරි නමුත් ලන්කාවෙ ඇතුලෙ ජොබ් ඔක්කොම හැදිලා තියෙන්නෙ වෙලද ආර්තිකයක් එක්ක එතනදි it සහා ටුවරිසම් වගෙ කුඩා කොට්ටාස වල තියෙන ජොබ් ප්‍රමානයද මුලු සාමාජෙම තියෙන ජොබ් ප්‍රමානෙද වැදගත්, උබ නක්කලෙට වගෙ චිනා නෙවෙයි ඔන ඇමරිකාව it යුරොපෙ ටුවරිසම් නැත්තන් ලන්කාවෙ දුවන්නෙ නැ වගෙ කියලා තියෙන නිසයි කිවුවෙ, අපිට ඔක්කොම රටවල් ඔන උතුරුකොරියාවවත් ලන්කාවෙ අපනයන ආනයන තියෙනවා එක නිසා අපිට බැ උතුරුකොරියාව උන් එක්ක it තියෙනවද උන් ටුවරිසම් වලට ලන්කාවට එනවද වගෙ කාතා කියන්න
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    අනාථ ජීවිත බන් ඕව ගණන් ගන්න එපා, වෙන කෙනෙක්ගේ මතයක් දරාගන්න බැරි තරම් අසරණයි...වෙන කෙනෙක්ගේ අදහසකට ගරු කරන්න දන්නේ නෑ...ඒ උනාට කතාව රටවල් හදන්න..:rofl::rofl::rofl:

    මගේත් සෙට් එකක් ම කපලා. කපපු පොස්ට් එක දැක්කම මුන් කොයි තරම් වහල්ලුද කියලා හිතෙනවා බන්

    http://www.elakiri.com/forum/showpost.php?p=25317030&postcount=3530

    ප්‍රංශේට වුනුදේම කොරියාවට වෙයිද බන් ?
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,206
    72,389
    113
    මාලඹේ
    ඇමරිකාව යි ඉන්දියාවයි අපිට කියනවා චීනෙ හොඳ නැහැ කියලා.
    එහෙම කියලා අපේ මොළගේදි ටික හෝදලා උන් දෙන්නම ගිහිං චිනේන් ව්‍යාපාර අවස්ථා හොයනවා චීනෙ ගිහිං.
    චීන වයිරස් කියලා අන්තිමට චීන ඇගමැතිට කෝල් එකක් ම දීලා උපදෙස් ගන්නවා ඇමරිකන් ජනාධිපති :lol::lol:
    අපේ ඔළුව හේදිච්ච කට්ටියට චීනෙට යුද්ධ ප්‍රකාශ කරනවා online:lol::lol:
    ඇමරිකන් කරයි ඉන්දියන් කරයයි චීන අල්ලාගෙන ගේම ගහනවා:lol:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    mage kalin commments balapan futa..mama kiyala thiyenne hama ratakma apita oni kiyala...IT + tourism loku gaanak genwa, ewagema mada pradiga+koriya job karana ewun...mage comments kiyawala balapn...apita hama ratakma oni...ekayi mathini kiwwe nobandi prathipaththiyak oni kiyala. anika methana comment karan un bahutharaya deshapalana seen ekak witharayi thiyenne

    Tourism nan goda emak na wage goda kaalekata :(
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මේ තියෙන්නේ මුන්ගේ මානසිකත්වය...මේකේ නිල් කොටු බයියෝ. (මචන් මම ගෝඨාබය:love::love::love: ට ඊයෙත් අදත් හෙටත් ගරු කරනවා ඒ වගේම support මොකද එතුමා ඇත්තටම හොඳයි..අනිත් කාලකන්නි දේශපාලුවෝ වගේ නෙවෙයි පිළිවෙලක් තියන වැඩක් කරන්න පුළුවන් නායකයෙක් :yes::yes:)මේකේ කොටු පිරුන හෝ නොපිරුනා මට මොකෝ...කොහොමත් දැන් එලව එලව රෙප් කපනවා..මට මොකෝ :lol::rofl::rofl::P:D

    අපි නම් කැපුවෙ නෑ..:no:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ලන්කාවට ඩොලර් එනවා එක හරි නමුත් ලන්කාවෙ ඇතුලෙ ජොබ් ඔක්කොම හැදිලා තියෙන්නෙ වෙලද ආර්තිකයක් එක්ක එතනදි it සහා ටුවරිසම් වගෙ කුඩා කොට්ටාස වල තියෙන ජොබ් ප්‍රමානයද මුලු සාමාජෙම තියෙන ජොබ් ප්‍රමානෙද වැදගත්, උබ නක්කලෙට වගෙ චිනා නෙවෙයි ඔන ඇමරිකාව it යුරොපෙ ටුවරිසම් නැත්තන් ලන්කාවෙ දුවන්නෙ නැ වගෙ කියලා තියෙන නිසයි කිවුවෙ, අපිට ඔක්කොම රටවල් ඔන උතුරුකොරියාවවත් ලන්කාවෙ අපනයන ආනයන තියෙනවා එක නිසා අපිට බැ උතුරුකොරියාව උන් එක්ක it තියෙනවද උන් ටුවරිසම් වලට ලන්කාවට එනවද වගෙ කාතා කියන්න

    :yes::yes::yes:
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    China ??? :confused::confused:

    7QiAvid.jpg
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමරිකාව යි ඉන්දියාවයි අපිට කියනවා චීනෙ හොඳ නැහැ කියලා.
    එහෙම කියලා අපේ මොළගේදි ටික හෝදලා උන් දෙන්නම ගිහිං චිනේන් ව්‍යාපාර අවස්ථා හොයනවා චීනෙ ගිහිං.
    චීන වයිරස් කියලා අන්තිමට චීන ඇගමැතිට කෝල් එකක් ම දීලා උපදෙස් ගන්නවා ඇමරිකන් ජනාධිපති :lol::lol:
    අපේ ඔළුව හේදිච්ච කට්ටියට චීනෙට යුද්ධ ප්‍රකාශ කරනවා online:lol::lol:
    ඇමරිකන් කරයි ඉන්දියන් කරයයි චීන අල්ලාගෙන ගේම ගහනවා:lol:

    ඔය nikdw වගේ හිඟන්නො දන්නෙ නැති උනාට ලංකාවේ හැම පක්ෂයකම උන් චීනෙට,ඉන්දියාවට පිං සිද්ධ වෙන්න තමා ලංකාවෙ බිස්නස් කරන්නෙ..:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මගේත් සෙට් එකක් ම කපලා. කපපු පොස්ට් එක දැක්කම මුන් කොයි තරම් වහල්ලුද කියලා හිතෙනවා බන්

    http://www.elakiri.com/forum/showpost.php?p=25317030&postcount=3530

    ප්‍රංශේට වුනුදේම කොරියාවට වෙයිද බන් ?

    තොගෙ විතරද අපෙත් රෙප් කැපෙනව, අඩෙන්නෙ නැතුව ඉදපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇමරිකාව යි ඉන්දියාවයි අපිට කියනවා චීනෙ හොඳ නැහැ කියලා.
    එහෙම කියලා අපේ මොළගේදි ටික හෝදලා උන් දෙන්නම ගිහිං චිනේන් ව්‍යාපාර අවස්ථා හොයනවා චීනෙ ගිහිං.
    චීන වයිරස් කියලා අන්තිමට චීන ඇගමැතිට කෝල් එකක් ම දීලා උපදෙස් ගන්නවා ඇමරිකන් ජනාධිපති :lol::lol:
    අපේ ඔළුව හේදිච්ච කට්ටියට චීනෙට යුද්ධ ප්‍රකාශ කරනවා online:lol::lol:
    ඇමරිකන් කරයි ඉන්දියන් කරයයි චීන අල්ලාගෙන ගේම ගහනවා:lol:

    :yes::yes: එකෙන්ම
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,160
    25,881
    113
    28
    ලොවෙත් නැති තැනක
    තොගෙ විතරද අපෙත් රෙප් කැපෙනව, අඩෙන්නෙ නැතුව ඉදපන්..

    පිස්සුද බන් අඬන්න ඕනේ නෑ. කපපු පොස්ට් එක දැක්කම දුක හිතුනා බන් මන් ගැන නෙවෙයි කපපු මන්දයෝ ටික හිතලා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,206
    72,389
    113
    මාලඹේ
    ඔය nikdw වගේ හිඟන්නො දන්නෙ නැති උනාට ලංකාවේ හැම පක්ෂයකම උන් චීනෙට,ඉන්දියාවට පිං සිද්ධ වෙන්න තමා ලංකාවෙ බිස්නස් කරන්නෙ..:D

    ඕකා දන්න දෙයක් නැහැ කොහේදෝ මුඩුක්කුවක ඉඳන් online එන පොන්ස් කෙනෙක්:lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,643
    113
    වැරදීමකින් ඇත්ත ඉලක්කමක් එලියට ඇවිත්ද :baffled:

    පලවෙනි රැල්ල තියෙන කාලේවත් ඔච්චර ආවේ නෑ නේද දවසකට :oo:

    Death toll update...dawesin maruna gaana nemei
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,206
    72,389
    113
    මාලඹේ
    වැරදීමකින් ඇත්ත ඉලක්කමක් එලියට ඇවිත්ද :baffled:

    පලවෙනි රැල්ල තියෙන කාලේවත් ඔච්චර ආවේ නෑ නේද දවසකට :oo:

    correction එකක් ගිහිං තියෙන්නේ missing වෙච්ච data ඇඩ් කරලා :lol::lol:
     
    Status
    Not open for further replies.