Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    :lol:වෙන රටවල ඉතිං රෙන්ට් ඵක ඔය ගණන් තමා..උඹට ඕව මැජික්ද?internet speed ඵකත් දාල.:lol:..412Mpbs..:lol:හුට්ටො අපිට තියෙන්නේ 1000Mpbs..:P

    ස්ස්ස්ස් පොඩි එකාට ආතල් එකක් ගන්න දීපන් සින්හලුන්ට් ෂෝ ඔෆ් කරනවා දාගෙන අපි දැක්කේ නැහැ වගේ ඉමු :P මම නම් කිරියේ එන්නේ හච් 50 කාර්ඩ් එකක් දාගෙන ඔන්න :(:dull:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    ස්ස්ස්ස් පොඩි එකාට ආතල් එකක් ගන්න දීපන් සින්හලුන්ට් ෂෝ ඔෆ් කරනවා දාගෙන අපි දැක්කේ නැහැ වගේ ඉමු :P මම නම් කිරියේ එන්නේ හච් 50 කාර්ඩ් එකක් දාගෙන ඔන්න :(:dull:

    අපි Airtel 99 ඔන්න හොඳේ:lol::lol:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ස්ස්ස්ස් පොඩි එකාට ආතල් එකක් ගන්න දීපන් සින්හලුන්ට් ෂෝ ඔෆ් කරනවා දාගෙන අපි දැක්කේ නැහැ වගේ ඉමු :P මම නම් කිරියේ එන්නේ හච් 50 කාර්ඩ් එකක් දාගෙන ඔන්න :(:dull:
    :lol::lol:


    පිස්සු යකෙක් ඕකා ...Boasting Cunt :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,203
    72,384
    113
    මාලඹේ
    අප්‍රේල් මස 20න් පසු සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහණ සේවා අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි 
    නෙත් News​
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    හෙළයෙක්;25320160 said:
    ජන්දෙට බය ගූ ඇන් පී ජෙවීපී පොන්න බල්ලෙක් වෙන්න ආසද උබටත්. :(:(
    i/m just posting news here machan
    1.gif


    nothing politics


    mage adahasa



    election ekek thibboth gov kochchara try karath minissu hari dicipline wlata rules wlata inne na
    ithin eka polling station ekakata 1k hitiyama athi kelawenna


    hariyatama karanna army ekawath danna weyi


    opposition leader la yi NGO tikayi ekata kamathiwena ekak naha
    bariwelawath community spread wenna gaththoth opposition leaders la kiyayi election hinda wune kiyala.
    ehema set ekak parliment eke inne


    hondama de election eka puluwan tharam kal dana eka


    habayi rate anith dewal patan ganna ona limit ehekata anuwa


     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඊයෙයි අදයි කවුරුත්ම නෑ නේ සිංහලු
    සිංහලු ආ සේෆ්
     

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    corona hadena okkoma marenawalu, 1st time hoda unatah 2nd 3rd 4th time eke hari aye hadila marenawalu :shocked::shocked:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,080
    36,098
    113
    කෑගල්ල
    i/m just posting news here machan
    1.gif


    nothing politics


    mage adahasa



    election ekek thibboth gov kochchara try karath minissu hari dicipline wlata rules wlata inne na
    ithin eka polling station ekakata 1k hitiyama athi kelawenna


    hariyatama karanna army ekawath danna weyi


    opposition leader la yi NGO tikayi ekata kamathiwena ekak naha
    bariwelawath community spread wenna gaththoth opposition leaders la kiyayi election hinda wune kiyala.
    ehema set ekak parliment eke inne


    hondama de election eka puluwan tharam kal dana eka


    habayi rate anith dewal patan ganna ona limit ehekata anuwa



    කමක් නෑ බන්. ඔන්න ඔහේ ඔනේ දෙයක් කරගත්තාවෙයි. 🤣🤣🤣. මොනවා කිවත් කේරුවත් 2/3 දේන්න බලාන ඉන්නවනේ රටේ ජනතාව. ඒක හින්දා පඩුවේ හිටහන් මේ වෙන ආතල් ටික බල බල
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,138
    2,011
    113
    Colombo, Sri Lanka.
    කොවිඩ් 19 වසංගතය නිසා දැනට ක්‍රියාත්මක නොවන රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන නැවතත්
    අප්‍රේල් මස 20න් පසු ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කළහොත් ඊට සරිළන පරිදි පොදු ප්‍රවාහණ

    සේවාවන් පවත්වාගෙන යා යුත්තේ කෙසේද යන්න සම්බන්ධව අද (17) දින විශේෂ සාකච්ඡාවක්
    ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශයේ දී පවත්වා තිබෙයි.



    අමාත්‍ය මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා
    ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම හා මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනවල නිලධාරින් සහභාගි විය.

    ඒ් අනුවමෙම මස 20 දායින් පසුව නැවතත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු ආරම්භ කිරීමට රජය
    තීරණය කළහොත් පොදු ප්‍රවාහණ සේවාවල දී මහජන ආරක්ෂාව උදෙසා පහත සඳහන් තීරණ ගෙන තිබෙයි.

    • සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ලබා දෙන උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම


    • සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම හා කිසියම් පුද්ගලයෙක් උණ,
    කැස්ස හා ප්‍රතිශ්‍යාව සහිත නම් වහාම එම පුද්ගලයා සම්බන්ධව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කිරීම.


    • මගී ප්‍රවාහණ සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීම.


    • දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම. ඒ අනුව දුම්රිය මැඳිරි තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ
    ගැසීම, දුම්රිය ස්ථානවල හෝ මැඳිරිවල වෙළඳාම් කිරීම හා සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් වන
    අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීම.


    • සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් පරිදි දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ
    පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම වැනි සෞඛ්‍ය නිර්දේශ
    අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම.


    • සැම දුම්රිය ස්ථාන, මැඳිරි මෙන්ම බස් රථ අඩු තරමින් දින දෙකකට වරක්වත් විෂබීජානුහරණය කිරීම
    හා ඊට අවශ්‍ය විෂබීජ නාශක ද්‍රව්‍ය ඛනිජතෙල් සංස්ථාව මගින් ලබා දීම.


    • අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් නොවන නොවන කිසිදු අයෙක් දුම්රිය හෝ බස් රථවලට ඇතුළත් කර
    නොගැනීම. ඇතැම් පුද්ගලයින් නෑගමන් යාම වැනි දෑවලට පෙළඹිය හැකි බැවින් එවැනි අය සඳහා
    ප්‍රවාහණ පහසුකම් නොසැපයීම.


    • ලබන සඳුදා 20 දින මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සකස් කරනු ලබන වැඩ පිළිවෙළ
    අමාත්‍යවරයා සමග ලබන බදාදා 22 දින සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජයට එම වැඩ පිලිවෙළ දැනුම්
    දීමට නියමිතය.


    • එමෙන්ම සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යනු ලබන්නේ ලාභ ඉපයීමේ
    පරමාර්ථයෙන් නොව මහජන සේවාවන් පවත්වාගෙන යාම හා අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම
    සඳහා පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර ඇත්තේ.

    ඒ් අනුව රජය විසින් ලබා දෙන උපදෙස් පරිදි මගීන්ට කිසිදු හිරිහැරයකින් තොරව ගමන් කළ හැකි පරිදි
    මෙන්ම කොවිඩ් 19 වසංගතය වළක්වා ගැනීම සඳහා රජය විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය ලබා
    දෙමින් පොදු ප්‍රවාහණ සේවය ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට
    උපදෙස් ලබාදී ඇත.

    Honda illan kamak kanna weyda danne naha neda?..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    අදත් කවුරුත් නනේ.සදුදා ඉදන් ලන්කවටම අදිරිනිතිය අයින් කරයි නේ ? :oo:
     
    Status
    Not open for further replies.