Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    supplement ekak yako..:rofl::rofl::rofl:
    mamath daily gannewa

    මගේ නම් උපදේශය බොන්ඩ එපා කියන එක තමයි..ඔය සප්ලිමන්ට් අරව මේව ගහන්ඩ හොද නැ සයිඩ් ඉෆෙක්ට් තියෙනව.:yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,868
    1
    9,647
    113
    Gampaha
    ඇමරිකාව යි ඉන්දියාවයි අපිට කියනවා චීනෙ හොඳ නැහැ කියලා.
    එහෙම කියලා අපේ මොළගේදි ටික හෝදලා උන් දෙන්නම ගිහිං චිනේන් ව්‍යාපාර අවස්ථා හොයනවා චීනෙ ගිහිං.
    චීන වයිරස් කියලා අන්තිමට චීන ඇගමැතිට කෝල් එකක් ම දීලා උපදෙස් ගන්නවා ඇමරිකන් ජනාධිපති :lol::lol:
    අපේ ඔළුව හේදිච්ච කට්ටියට චීනෙට යුද්ධ ප්‍රකාශ කරනවා online:lol::lol:
    ඇමරිකන් කරයි ඉන්දියන් කරයයි චීන අල්ලාගෙන ගේම ගහනවා:lol:

    මේ ඉන්නෙ චීනෙ ගැන හොදටම දන්න අය, මුන් ශී ජින් පින්ටත් වඩා දන්නව ... :lol::lol::lol::lol::lol::lol::lol:
    Xi-Dada.gif
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    oya medical field eke inne kenek da ? mee details labune kohenda kiyanna plz


    That's another one from the fakebook... If at all anything helps it's Vitamin D3. Pls refer to what I posted on thread #2...
    Even with SARS, the older patients who were suspected to be possibly infected were given IV doses of 10000 IU D3.

    <snip>

    Originally Posted by imhotep 04-05-2020, 07:50 AM

    Vitamin C can help to fight cold and flu if taken prior. Being an anti-oxidant it can help to reduce inflammation too... So taking a Vitamin C is normally accepted to be alright.

    But for Covid what you should take is Vitamin D3. Normally Vitamin D3 protects you from respiratory infections. Also it's needed to absorb Calcium and thus the bone growth and several more body functions. Even mood disorders and dementia have been linked to low Vitamin D.

    Vitamin D defieciency was even found to be a factor with ARDS too. (acute respiratory distress syndrome)

    You cannot depend only on Sunlight when getting older. So taking 1000 IU of D3 is a good practice at least during these days....

    <snip>
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    mun vitamin C gana ahanne dan.. api dan kalayak tisse gannawa.. ..

    මේ ටොන් පචය විටමින් c පෙත්තක් දැකලත් නැති බුරුවෙක් මේකගෙ ගොන් කතා එකෙක් විස්වාස කරන්ඩ එපා..
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    high dosage aulak ne ban 1000 mg ... wage. 2000mg wenakan ganna puluwan one nam dissolve wena vitamin ekak. baya wenna epa..

    උබ දොස්තරද???? මිනිහෙක් විදිහට හැසිරියන් නොදන්න මගුල් කියවන්නෙ නැතුව.. :angry::angry:
     
    • Like
    Reactions: Sadun Buwa

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෙන්න චීනේ ආයි පත්තු වෙලා. :eek: මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු. :rolleyes:

    O1NwIVO.png


     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    මේ ටොන් පචය විටමින් c පෙත්තක් දැකලත් නැති බුරුවෙක් මේකගෙ ගොන් කතා එකෙක් විස්වාස කරන්ඩ එපා..

    ෂ්....ෂ්...ඵයාගේ internet speed ඵක 412mbps ලු..:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Vitamin D, thamai immune ekata ona, hondata ude ira eliyata expose weyalla

    :yes::yes: ස්වභාවික විදිහට ලැබෙන දෙයක් නම් කමක් නැ , එහෙම නැතුව මේ එක එක පෙති බිල අකාලෙ නහින්නෙ නැතුව ඉදපල්ල.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,503
    113
    :lol::lol: mageth kapala ekama comment eka dala... unta thiyena fake thoge.. :rofl:
    මගෙත් එකම comment එක දාල කපල තියෙනවා .
    තමන්ගේ මතේ වෙනුවෙන් fake හදාගෙන account මාරු කර කර
    මෙච්චර මහන්සි වෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල දැක්කහම ආස හිතෙනවා.
    මේ වගේ තව 10ක් හිටියනම් ලංකාවත් චීනේ වගේ දියුණු කරන්න තිබ්බ. :lol::lol::love::love::love:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,732
    28,643
    113
    මෙන්න චීනේ ආයි පත්තු වෙලා. :eek: මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු. :rolleyes:

    O1NwIVO.png



    hahahaha...oka paththu wela godak kal....umba Internet Explorer dial ekak wage :P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෂ්ෂ් ඵයාගේ internet speed ඵක 412mbps ලු..:lol:

    කොහෙ හරි වන්නිය ඉන්න හිකනලෙක් බන්,49 කාඩ් එකක් දාගෙන පොර ටෝක් දෙනව..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,141
    2
    10,770
    113
    Home Sweet Home
    :dull::shocked::sorry::(
    dukyi dukyi dukyi

    මෙන්න චීනේ ආයි පත්තු වෙලා. :eek: මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු. :rolleyes:

    O1NwIVO.png


     
    • Like
    Reactions: hirashgeff

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගෙත් එකම comment එක දාල කපල තියෙනවා .
    තමන්ගේ මතේ වෙනුවෙන් fake හදාගෙන account මාරු කර කර
    මෙච්චර මහන්සි වෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල දැක්කහම ආස හිතෙනවා.
    මේ වගේ තව 10ක් හිටියනම් ලංකාවත් චීනේ වගේ දියුණු කරන්න තිබ්බ. :lol::lol::love::love::love:

    උඹගෙ මේ උනන්දුව යහපාලන කාලේ තිබ්බත් රට දියුණු කරන්න තිබ්බනේ බං.:D
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    මෙන්න චීනේ ආයි පත්තු වෙලා. :eek: මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු. :rolleyes:

    O1NwIVO.png



    Wuhan (China), the epicenter of the pandemic, today reported 1,290 additional deaths that had not been previously counted and reported, bringing the total number of deaths in Wuhan from 2,579 to 3,869, an increase of 50%, as the result of a revision by the Wuhan New Coronary Pneumonia Epidemic Prevention and Control. As part of this revision, 325 additional cases in Wuhan were also added. Separately, China's National Health Commission (NHC) reported 26 new cases (and no deaths) in its daily report
     
    Status
    Not open for further replies.