The death toll has been revised, there were no new deaths during past 24 hrs
how about this site
https://www.worldometers.info/coronavirus/
The death toll has been revised, there were no new deaths during past 24 hrs
.They will probably update the past 24hr death toll in about 2 months![]()
මුන් තව වට දෙක තුනකින් තව නග්ගයි. හිමිට නොදැනෙනන් වගේ. මුන් ඇත්ත හංගනවා. සර්ස් වලදිත් එහෙමයි කලේ

දැන් කොහෙද චන්දයක් ඉස්සර වෙලා තියෙන්නෙ?? කවද්ද චන්දෙ තියෙන්නෙ???? පොඩ්ඩක් කියාල ඉදපන්කො මට.. මොකක් හරි පදනමක් ඇතුව කතා කරපන්කො හෑලි යනව කිසිම තියරියක් නැතුව..![]()
ඒ කාලේ UNP ඵකට කඩේ යන කොට තෝ මම දාපු ත්‍රෙඩ් වල දාපු ඒව මතකද පොන්නයා..![]()
death toll eke update wela...ada maruna gaanak nemei oya...thawa isserahata thawa wedi wei samaharawita
දැන් චන්දෙ ඉස්සර වෙලා නැහැ කියලද කියන්නේ .
ගෝට මුලින් කිව්වේ තාම ලෙඩ්ඩු 28ඉ මේවට රටවල් වහනවද යුද්දේ කාලේ 5000ක් මරුන කියල .
රජය try කරේ කොහොමහරි චන්දෙ තියන්න . මැකෝ චන්දෙ කල් දැම්ම .
GMOA එක කිව්වට පස්සේ රට වැහුව .
තාම ලෙඩ්ඩුන්ගේ chain of events ඉවර වෙලා නැහැ .
රජය දන්නවා දැන් තියෙන තත්වේ කණපිට ගැහුවොත් ජනතාවගේ ප්‍රසාදය රජයට
නැති වෙනවා කියල . එක නිසා කොහොමහරි රටේ මිනිස්සුගේ ජිවිත ගැන හිතන්නෙත් නැතුව
චන්දෙකට යන්න තමයි මේ try කරන්නේ . උබ වගේ කට්ටිය තමයි මේ වෙලාවේ හේවිසි කාරයෝ විදියට කරයුතු කරන්නේ .
වීමල් විරවංශ වගේ ජෝකර්ලා ටිකත් මේ දවස්වල එලියට දාල market එක research කරන ගමන් තමයි රජය ඉන්නේ .
225ම එලියට බැහැල චන්දෙ ප්‍රචාරය කරන්න ගත්තට පස්සේ අපිට corona හොදම එකෙන් හදාගන්න පුළුවන් .

දැන් එජාපේ ගෙවනවට වඩා කීයක් දැන් වැඩිපුර ගෙවනවද ? දෙහි විදුරු කීයක් දෙනවද ?

cheeneta mukuth kiyanwa ehema neweyi..un thamayi loketa parama sathya desanne...anika lankawe okkoma products and services export karanne cheeneta...IT ehema lesatama lankawen services gannawa a wagema US+EUROPE hinganno wage neweyi tourism waladi katha nathuwa wiyadam karanne cheennu...bota irisiyai ne.....![]()
yako balapanko meke inna unta cheene deyak dammama ridena tharam...elakiriyath cheeneta ayithi welada koheda...GT lokka cheenen nayawath gaththada danne naa...api nam IT eth yantham tourism seen ekakuth duwanawa...e nisa dannawa cheenunge hati...airbnb eken ena booking request ekak accept karanna kalin siya paarak withara hithawa...

මචන් අපි වගෙ රටවලට චිනත් ඔන ඇමරිකාවත් ඔන, උබ හිතන විදියට චිනාව අයින් කරලා ඇමරිකාව විතරක් කියලා කරන්න බැ, යුරොපෙට යවන ඇදුම් වල අමුද්‍රව්‍ය ඔක්කොම එන්නෙ චිනෙන් චිනාගෙ සප්ලයි එක නැතුව අපිට මුකුත් කරන්න බැ ලන්කාවෙ සාමාජෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ it සහා ටුවරිසම් නෙවෙයි රටින් ගෙන්නලා විකුනන පැත්තෙ, චිනාගෙ සප්ලයි නැත්තන් එ විකුනුම් තැන් කියක් වාහාන්න වෙනවද හිතපන් කි දෙනෙක්ගෙ ජොබ් නැද්ද අමුද්‍රව්‍ය ඔක්කොම ගෙන්නන්නෙ චිනෙන් අඩුවට ගන්න වෙන රටවල් ඇත්තෙත් නැ, චිනෙ නැත්තන් ලක්ශයක් දිලා මදර්බොඩ් එකක් ලක්ශ 8ක් විතර දිලා ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද උබට ඉන්දියාව බෙහෙත් ඔක්කොම හදන්නෙ චිනෙන් එන අමුද්‍රව්‍ය වලින් ඇමරිකාවට යවන්නෙත් එවා, අඩුවට හොද අමුද්‍රව්‍ය දෙන ලන්කාවෙ වගෙ විවුර්ත ආර්තික තියෙන රටවලට චිනෙ නැතුව උබ ඔය කියන ටුවරිසම් it වගෙ එවගෙන් විතරක් ලොකුවට දුවන්න පුලුවන් කියලා හිතනවා නම් එක අමු මොඩ කමක් ලන්කාවෙ කඩ වල විකුනන්නෙ මොනවද ජොබ් කියක් එවගෙන් තියෙනවද නොදන්න කමට කියන කාතාවක් විතරයි

ඔව් මේක හරි චීනෙ නිසා ලෝකෙ ලොකු වියදම් ඉතිරියක් වගේම තාක්ශනික දියුනුවක් ඇතිවෙලා තියෙනව.. eehma unath lankawe eka kotasak innawa cheene karna hamadema hari kiyala hithana.. usa karana hamadema waradiy kiyala.. othana aula tiyenne oya ratawal dekama hodath tiyanwa narakath tiyanwa. api depatta balance eke inna one. man metana kiyanne cheeneta awadanne kauda kiyala ea kottashaya terum ganna puluwanne. personaly i don't like USA and China both. but without these two countries we cant survive.මචන් අපි වගෙ රටවලට චිනත් ඔන ඇමරිකාවත් ඔන, උබ හිතන විදියට චිනාව අයින් කරලා ඇමරිකාව විතරක් කියලා කරන්න බැ, යුරොපෙට යවන ඇදුම් වල අමුද්‍රව්‍ය ඔක්කොම එන්නෙ චිනෙන් චිනාගෙ සප්ලයි එක නැතුව අපිට මුකුත් කරන්න බැ ලන්කාවෙ සාමාජෙ වැඩිපුර ජොබ් තියෙන්නෙ it සහා ටුවරිසම් නෙවෙයි රටින් ගෙන්නලා විකුනන පැත්තෙ, චිනාගෙ සප්ලයි නැත්තන් එ විකුනුම් තැන් කියක් වාහාන්න වෙනවද හිතපන් කි දෙනෙක්ගෙ ජොබ් නැද්ද අමුද්‍රව්‍ය ඔක්කොම ගෙන්නන්නෙ චිනෙන් අඩුවට ගන්න වෙන රටවල් ඇත්තෙත් නැ, චිනෙ නැත්තන් ලක්ශයක් දිලා මදර්බොඩ් එකක් ලක්ශ 8ක් විතර දිලා ලැප්ටොප් එකක් ගන්න පුලුවන්ද උබට ඉන්දියාව බෙහෙත් ඔක්කොම හදන්නෙ චිනෙන් එන අමුද්‍රව්‍ය වලින් ඇමරිකාවට යවන්නෙත් එවා, අඩුවට හොද අමුද්‍රව්‍ය දෙන ලන්කාවෙ වගෙ විවුර්ත ආර්තික තියෙන රටවලට චිනෙ නැතුව උබ ඔය කියන ටුවරිසම් it වගෙ එවගෙන් විතරක් ලොකුවට දුවන්න පුලුවන් කියලා හිතනවා නම් එක අමු මොඩ කමක් ලන්කාවෙ කඩ වල විකුනන්නෙ මොනවද ජොබ් කියක් එවගෙන් තියෙනවද නොදන්න කමට කියන කාතාවක් විතරයි