supplement ekak yako..
mamath daily gannewa
mun vitamin C gana ahanne dan.. api dan kalayak tisse gannawa.. ..
supplement ekak yako..
mamath daily gannewa
supplement ekak yako..
mamath daily gannewa


මේ ඉන්නෙ චීනෙ ගැන හොදටම දන්න අය, මුන් ශී ජින් පින්ටත් වඩා දන්නව ...ඇමරිකාව යි ඉන්දියාවයි අපිට කියනවා චීනෙ හොඳ නැහැ කියලා.
එහෙම කියලා අපේ මොළගේදි ටික හෝදලා උන් දෙන්නම ගිහිං චිනේන් ව්‍යාපාර අවස්ථා හොයනවා චීනෙ ගිහිං.
චීන වයිරස් කියලා අන්තිමට චීන ඇගමැතිට කෝල් එකක් ම දීලා උපදෙස් ගන්නවා ඇමරිකන් ජනාධිපති
අපේ ඔළුව හේදිච්ච කට්ටියට චීනෙට යුද්ධ ප්‍රකාශ කරනවා online
ඇමරිකන් කරයි ඉන්දියන් කරයයි චීන අල්ලාගෙන ගේම ගහනවා
![]()
apo ehenam high dosage vitamin c epa![]()
![]()
That's another one from the fakebook... If at all anything helps it's Vitamin D3. Pls refer to what I posted on thread #2...
Even with SARS, the older patients who were suspected to be possibly infected were given IV doses of 10000 IU D3.
<snip>
Originally Posted by imhotep 04-05-2020, 07:50 AM
Vitamin C can help to fight cold and flu if taken prior. Being an anti-oxidant it can help to reduce inflammation too... So taking a Vitamin C is normally accepted to be alright.
But for Covid what you should take is Vitamin D3. Normally Vitamin D3 protects you from respiratory infections. Also it's needed to absorb Calcium and thus the bone growth and several more body functions. Even mood disorders and dementia have been linked to low Vitamin D.
Vitamin D defieciency was even found to be a factor with ARDS too. (acute respiratory distress syndrome)
You cannot depend only on Sunlight when getting older. So taking 1000 IU of D3 is a good practice at least during these days....
<snip>
mun vitamin C gana ahanne dan.. api dan kalayak tisse gannawa.. ..
mun vitamin C gana ahanne dan.. api dan kalayak tisse gannawa.. ..
high dosage aulak ne ban 1000 mg ... wage. 2000mg wenakan ganna puluwan one nam dissolve wena vitamin ekak. baya wenna epa..


මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු. 
මේ ටොන් පචය විටමින් c පෙත්තක් දැකලත් නැති බුරුවෙක් මේකගෙ ගොන් කතා එකෙක් විස්වාස කරන්ඩ එපා..

Vitamin D, thamai immune ekata ona, hondata ude ira eliyata expose weyalla

ස්වභාවික විදිහට ලැබෙන දෙයක් නම් කමක් නැ , එහෙම නැතුව මේ එක එක පෙති බිල අකාලෙ නහින්නෙ නැතුව ඉදපල්ල. මගෙත් එකම comment එක දාල කපල තියෙනවා .mageth kapala ekama comment eka dala... unta thiyena fake thoge..
![]()





මෙන්න චීනේ ආයි පත්තු වෙලා.මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු.
![]()

ෂ්ෂ් ඵයාගේ internet speed ඵක 412mbps ලු..![]()




මෙන්න චීනේ ආයි පත්තු වෙලා.මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු.
![]()
මගෙත් එකම comment එක දාල කපල තියෙනවා .
තමන්ගේ මතේ වෙනුවෙන් fake හදාගෙන account මාරු කර කර
මෙච්චර මහන්සි වෙන මිනිස්සු ලංකාවේ ඉන්නවා කියල දැක්කහම ආස හිතෙනවා.
මේ වගේ තව 10ක් හිටියනම් ලංකාවත් චීනේ වගේ දියුණු කරන්න තිබ්බ.![]()

මෙන්න චීනේ ආයි පත්තු වෙලා.මුලු ලෝකෙටම වසංගතයක් දීලා කෙලෝලා ඇරලා. හැම රටක්ම වගේ ගිනිගොඩක ඉද්දි උන් වයිරස් එකෙන් නිදහස් උනයි කියලා ගත්ත ආතල් කුඩේ කුඩු.
![]()
කොහෙ හරි වන්නිය ඉන්න හිකනලෙක් බන්,49 කාඩ් එකක් දාගෙන පොර ටෝක් දෙනව..
