ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ping අඩු උනාම ඉක්මනට අපි මැරෙනව බන්, අරුන් ලැග් වෙනව අපි උන්ට තිබ්බට වදින්නෙ නැ ඒත් උන් අපිට කෙලිනව එකෙන්ම.. :(:(

    wena ba bn! ping wadi unoth lag wene! godak ma ping adu unoth tami lag wene! uba balapan SL wala idan gahan katiyage ping 50 to 150. godak un -100
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    uta math gahuwa bn. wade kiyane u dura idan pistal ekan tiyana eka ne! ekath shot 2 natnum 3 wage. u hena wadek

    Ra1Nට සර්වරයක් තියෙනව බන්, ඌ මට දවල් එන්ඩ කීව ඒකට මොකක්ද නමක් දැම්ම..ගහලම පත්තියන් වෙලා ඇත්තෙ..
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Ra1Nට සර්වරයක් තියෙනව බන්, ඌ මට දවල් එන්ඩ කීව ඒකට මොකක්ද නමක් දැම්ම..ගහලම පත්තියන් වෙලා ඇත්තෙ..

    hmm! uba SL kiyan ekage ping eka balapan. u hoata selaum karane
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hmm! uba SL kiyan ekage ping eka balapan. u hoata selaum karane

    ඔව් බලන්ඩ ඕනෙ , ඕකව එක්කො බෑන් කරන්ඩ වෙනව ඇයි යකෝ අපිත් සෙල්ලම් කරන්ඩ එපැයි..:lol::lol::lol:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔව් බලන්ඩ ඕනෙ , ඕකව එක්කො බෑන් කරන්ඩ වෙනව ඇයි යකෝ අපිත් සෙල්ලම් කරන්ඩ එපැයි..:lol::lol::lol:

    :lol: otana tiyena host karala tiyena server eka duranum ping eka vadi wenawa apeta kochara hoda connection ekak tibath normally 200 to 300 wage ping wenawa SL to USA walata wage! ape server eke SL atulata join wena nisa ping wena pramanya adui! dura adu nisa

    kawuru hari meka pahadikarala kiyana podak! mama dana widihata memai wene!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol: oana tiyena host karala tiyena server eka duranum ping eka vadi wenawa apeta kochara hoda connection ekak tibath normally 200 to 300 wage ping wenawa USA wala wage! ape server eke SL atulata join wena nisa ping wena pramanya adui!

    kawuru hari meka pahadikarala kiyana podak! mama dana widihata memai wene!

    :yes::yes:මාත් ඔය ping කතාව හරියටම දන්නෙ නැ මම හිතන් උන්නෙ ඔයිට වෙනස් විදිහකට දන්නෙ එකෙක් කියල දිපියවු...

    PING ms
    19

    mage me velave
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ping අඩු උනාම ඉක්මනට අපි මැරෙනව බන්, අරුන් ලැග් වෙනව අපි උන්ට තිබ්බට වදින්නෙ නැ ඒත් උන් අපිට කෙලිනව එකෙන්ම.. :(:(

    ඒකට කෙලිංම උට තියන්නැතුව ටිකක් ඉස්සරහට තියන්න.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකට කෙලිංම උට තියන්නැතුව ටිකක් ඉස්සරහට තියන්න.

    කොහොම මැන මැන ඉන්නෙ කොහොම්ද යකෝ,:rofl::rofl: එතකොට ඌ කෙලල ගිහිනුත් ඉවරයි :frown::frown:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොහොම මැන මැන ඉන්නෙ කොහොම්ද යකෝ,:rofl::rofl: එතකොට ඌ කෙලල ගිහිනුත් ඉවරයි :frown::frown:

    :rofl: ඒකට ඉතිං පුරුදු වුනහම හරියනව. ඌ දුවනපැත්ත පේනවනෙ. ඒ පැත්තට අඟල් කාලක් විතර ඉස්සරහට තියන්න එතකොට වදිනව :yes:
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    :rofl: ඒකට ඉතිං පුරුදු වුනහම හරියනව. ඌ දුවනපැත්ත පේනවනෙ. ඒ පැත්තට අඟල් කාලක් විතර ඉස්සරහට තියන්න එතකොට වදිනව :yes:

    :yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ස්පීඩ් ටෙස්ට් එකෙන් ගත්තෙ


    Testing Ping
    PING ms
    16

    :yes:

    :facepalm:
    speedtest එකේ සර්වර් එකේ ping එක මේකට අදාල නෑ. game එක play කරද්දි ඒ සර්වර් එකත් එක්ක ping එක කීයද බලන්න :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: ඒකට ඉතිං පුරුදු වුනහම හරියනව. ඌ දුවනපැත්ත පේනවනෙ. ඒ පැත්තට අඟල් කාලක් විතර ඉස්සරහට තියන්න එතකොට වදිනව :yes:

    එන එකාගෙ නම ගම බලල, අගල් කාල මනිද්දි වෙන්ඩ ඕන ටික වෙලා ඉවරයි..:lol::P
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    What is ping?

    The ping (or latency) of a player is how fast they can send a command to the game and have the game (or its server) display what happened.

    So in an environment where the slightest misstep could have disastrous results for you and your teammates, low ping is a necessity.



    What’s a good ping?

    An acceptable ping is around the 40ms-60ms mark or lower. A speed of over 100ms shows a noticeable delay and over 170 some games will reject your connection entirely.

    If you have, say a 10ms ping (0.01 seconds), your gameplay will seem faster and smoother than playing with 100ms, for example.

    It really depends on what game you are playing. A game like Hearthstone may not require a low ping, as it is a slower turn-based game. Other titles like Counter-Strike and Street Fighter V require precise inputs and timing, which would require a much lower ping to play at the top level.



    What is lag?

    Lag is often a result of high ping and/or a low speed internet connection. It’s where the game plays out your commands with a delay. So for example, you press W to move forward in Counter-Strike, but your character doesn’t actually move until a second later, for example.

    Sometimes lag can build up, so the game will seemingly freeze for a few moments, then suddenly catch up with all your inputs in one go, or disconnect you from the game entirely.

    Gamers can experience lag for a multitude of reasons, the main one being high ping, where your commands are being sent to the game on a delay. Sometimes the problem is instead because of unstable connections, where your device will periodically disconnect and reconnect to the internet, this is called packet loss and occurs when the information you send to the server in packets is not received. This can be due to an over crowded server, low security or internet disconnections.


    man kuwa eka hari neda! :P
     
    Last edited: