Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තනියෙන් කඹ ඇද්ද මෝඩය මොනාද මේ කියවන්නෙ, :rofl::rofl: බොල මීහරකො ලෝකෙ කොරෝනා හොද වෙනකන් බලන් උන්නොත් රට වෙන්නෙ නැ කවදාවත්...තනියෙන් කඹ ඇද්ද උබට ඒව තේරුම් ගන්ඩ මොලයක් නැ කොරන්ඩ දෙයක් නැ.. :lol::lol::lol::lol:

    පල පල හුත්තිගෙ පුතො යන්න :P

    රට වෙන්නෙ නැ

    ඇයි තො රට කරන්නද :angry:

    තවුසන්ඩ් ටොක් දෙන ගු පොන්නයා :rofl:
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    වැදගත් දේකට කියල සිද්ද වෙලා තියෙන්නෙ ලන්කා සී නිව්ස් එකෙන් බලන් පොස්ට් දාපු එකෙක් පච උනා කියල විතරයි නෙ. :baffled::baffled::baffled:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    දැන් මට මුළු තෙඩ් එකෙන් ගොඩක් පෙන්නේ This user is on your Ignore List.
    :baffled:

    ලංකාවේ දේසපාලනේ තහනම් කරන්න ඕන කියලා පෙන්නන ඕන නම් මේ තෙඩ් එක පෙන්නුවා නම් හරි :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සොහොන;25322146 said:
    පල පල හුත්තිගෙ පුතො යන්න :P

    රට වෙන්නෙ නැ

    ඇයි තො රට කරන්නද :angry:

    තවුසන්ඩ් ටොක් දෙන ගු පොන්නයා :rofl:

    තනියෙක් කඹ ඇදල පීචන්ම උනා නේද,:lol::lol::lol::lol: පව් යකෝ උබ බල්ලෙක්වත් උබ එක්ක කඹ අදින්ඩ ආවෙ නැ නේද... :lol::lol::lol::lol::lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25322151 said:
    වැදගත් දේකට කියල සිද්ද වෙලා තියෙන්නෙ ලන්කා සී නිව්ස් එකෙන් බලන් පොස්ට් දාපු එකෙක් පච උනා කියල විතරයි නෙ. :baffled::baffled::baffled:

    E news :P:P
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,716
    98,756
    113
    තනියෙක් කඹ ඇදල පීචන්ම උනා නේද,:lol::lol::lol::lol: පව් යකෝ උබ බල්ලෙක්වත් උබ එක්ක කඹ අදින්ඩ ආවෙ නැ නේද... :lol::lol::lol::lol::lol::lol::lol:


    ඌ එහෙම හරි කරපු නිසානෙ බන් කබේ නමට හරි තිබ්බෙ. ඒ නැත්තන් ඕක නැතිම වෙලා යයි. කොරෝන නැත්තන් කට්ටියම බලන් ඉන්න ඉවෙන්ට් එකක්නෙ.
     

    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,330
    203
    63
    මාදොල අයිති කෑගල්ල දිස්ට්‍රික්කෙට :rolleyes:

    මාදොල මම දන්නේ නෑ.පාදුක්ක වග පැත්තෙන් ඔය කියන කෙනා ඉන්නේ කියලා යාලුවෙක් කිව්වා.ත්‍රී වීල් එකක් වැඩ කරන කෙනෙක්ලු.පාස් එකකුත් තියාගෙන ගම වටේ ගිහින් තියෙන්නේ.දැන් පොලිසියෙන් ඇවිත් කිව්වා.මෙයට කොරෝනද කියලා දන්නේ නෑ.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හෙළයෙක්;25322158 said:
    ඌ එහෙම හරි කරපු නිසානෙ බන් කබේ නමට හරි තිබ්බෙ. ඒ නැත්තන් ඕක නැතිම වෙලා යයි. කොරෝන නැත්තන් කට්ටියම බලන් ඉන්න ඉවෙන්ට් එකක්නෙ.

    :P

    Bro

    මෙ වල් මල් ජන්ගි වෙසිගෙ පුතා

    මොනවාද කරලා තියෙන්නෙ කිරියට

    මම book donation eka කබ ඇදිල්ල ek get together කියක නම් වැඩ පෙන්නුවාද

    වල් වෙසිගෙ පුතාගෙ හැමදාමත් කයියයි පඩ ගදයි

    හොදට ලෙඩ නැතුව ඉන්න මිනිස්සුන්වත් එලියට දන්න කියන්නෙ මොන ගු මොලෙ නැති පොන්නයෙක් ද කියලා ඔනෙ එකෙක්ට තෙරෙනවා

    අනික පකෙ ලිස්ට් ලු හොදට මුහුන දිපු අම්මාගෙ රෙද්ද තමා මිනිස්සු බඩගින්නෙ දගලනවා :rofl: කොම්පැනි කාරයො පඩ් කපනවා සෙවකයො අයින් කරනවා පරයා ගෙ අම්මට හුකන පුන්ච් මොලෙ
     

    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    රෑන්ක් අල්ලලා දාහන්කො.

    1) The number of tests per million of population (weighted positive score) ,

    2) The number of deaths per cases (weighted negative score),

    3) The number of deaths per million of population (weighted negative score),

    4) The number of cases per million of population (weighted negative score)

    5) The CP Index (weighted positive score).

    ඕකෙ රෑන්ක් දීල තියෙන්නෙ මේ පහ බලල.

    1,2,3,4 අනිත් රටවල් එක්ක සංසන්දනය කළාම අපි කොහොමත් සෑහෙන්න ඉස්සරහින් කියල ඕන කෙනෙකුට පේනවනෙ.

    mata penne mu oya research eka kiyawala wath na. kohe hari gossip ekak dakala trigger wela methana danawa.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවූ කොරෝනා ආසාදිත කාන්තාවට රෝගය වැලදී ඇත්තේ දඹදිව සිට ආගමනේදී ගුවන් යානයේදී ඇය අසළ සිටි පුද්ගලයෙකු නිසා බවට වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සැක පළ
    කළේය.

    ගුවන් යානයේදී ඇය අසළ අසුන්ගෙන සිටි විදේශිකයා දිගින් දිගටම කැස්ස බවත් මේ නිසා ඇය වෙනත් අසුනකට යාමට ගුවන් සේවිකාවකගේ සහාය පැතූ බවත් පරීක්ෂණ වලදී පවසා ඇත.
    ඇය ඇදුම රෝගයෙන් පීඩා විදිමින් සිටි නිසා ඇයට සාමාන්‍යයෙන් කැස්ස සෙම්ප්‍රතිශ්‍යා ගතියක් නිතර පවතින නිසා එම රෝග ලක්ෂණ වලින් කොරෝනා වෙන්කර හදුනාගැනීම දුෂ්කර වී තිබේ.

    ඇය විදෙස් ගතව සිට පැමිණ නිරෝධායනයවී දින 33 කට පසු කොරෝනා ලක්ෂණ පෙන්නුම් කර තිබූ අතර ඇගේ පුතුන්ට රෝගය වැළදී ඇතිදැයි සැකයෙන් පරීක්ෂණ කළත් ඔවුන්ට වැළදී නොතිබිණි.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    “හැදෙන අපි හදන තැන” තේමාවෙන් ඉදිරිපත් කෙරෙන ගුරුගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාව අප්‍රේල් 20 වනදා සිට විකාශන කටයුතු ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි.


    එළඹෙන අප්‍රේල් මස 20 වනදා පෙරවරු 8.00 සිට රාත්‍රී 7.00 දක්වා ද රාත්‍රී 10.00 සිට රාත්‍රි 12.00 දක්වාද ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහන් ඇරඹේ.ෙ අප්‍රේල් 21 දා සිට සෑම දිනකම පෙරවරු 4 සිට අධ්‍යාපන විකාශය විකාශය වේ.


    මේ යටතේ උසස් පෙළ කලා විෂය ධාරාව සඳහා සිංහල, දෙමළ, භූගෝල විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ සංස්කෘතිය යන විෂයයන් ද, වාණිජ විෂය ධාරාව සඳහා ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය, ආර්ථික විද්‍යාව යන විෂයයන් ද, විද්‍යා සහ ගණිත විෂය ධාරාව සඳහා සංයුක්ත ගණිතය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව යන විෂයයන් ද, තාක්ෂණ විෂය ධාරාව සඳහා තාක්ෂණය සඳහා විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණය, කෘෂිකර්මය සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය යන විෂයයන් ද ආවරණය කෙරේ.

    සාමාන්‍ය පෙළ සිසුන් සඳහා සිංහල, දෙමළ, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන විෂයන් ආවරණය කිරීමට නියමිත අතර, සෑම විෂයක් සඳහා ම සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හා විෂයට අදාල ආචාර්යවරුන් සම්බන්ධ වන සාකච්ඡාමය වැඩසටහන් ද පැවැත්වීමට නියමිතය.

    ගුරු ගෙදර රූපවාහිනි අධ්‍යාපන නාලිකාවේ අධ්‍යාපන වැඩසටහන් සඳහා තාක්ෂණ හා සංවර්ධන සහාය ලබාදීමට ජාතික අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIT) ආයතනය, ධර්මවාහිනි ආයතනය, සහ DP අධ්‍යාපන ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව සිටි.

    අධ්‍යාපන අමාත්‍යාංශයට අමතරව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශය, තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිසම මඟින් ද සෑම දිනකම රාත්‍රී 10.00 සිට අධ්‍යාපනික වැඩසටහන් විකාශනය කිරීමට අපේක්ෂිතය.
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    දැන් මට මුළු තෙඩ් එකෙන් ගොඩක් පෙන්නේ This user is on your Ignore List.
    :baffled:

    ලංකාවේ දේසපාලනේ තහනම් කරන්න ඕන කියලා පෙන්නන ඕන නම් මේ තෙඩ් එක පෙන්නුවා නම් හරි :lol:

    මම කියන එක පේනවද බලමු :P
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    පසුගිය දිනවල ජ්‍යොතිෂ්‍යවේදියෙකු විසින් කොරෝනා පැතිරුනේ වල්ගාතරුවකින් පැමිණි විෂබීජ දූලි නිසා බවට කරුණු දක්වා තිබුණි. මෙම කාරනාව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර
    ඒ ගැන විද්‍යාත්මකව කථාකරන්නට වඩාත් සුදුස්සා වන


    කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ආචාර්යවරයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න දැන් අදහස් දක්වා තිබේ. ඔහු පවසන්නේ පෘථිවිය ඝන මීටරයක යකඩ කුට්ටියක් වෙද්දී වල්ගාතරුවක් යනු මදුරුවෙකු වැනි තරම් කුඩා වස්තුවක් බවයි.
    වල්ගාතරු පැමිණීමේ බිය අතීතයක සිට විවිධ විපත් කැඳවන්නක් ලෙස මිත්‍යා විශ්වාස පැවතියත් කොරෝනා වෛරසය වැනි දේකට එය කිසිසේත් අදාළ කරගන්නට හැකියාවක් නැති බව ඔහු පෙන්වා දෙයි.
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    ඊයේ (17) කොරෝනා ආසාදිතයින් පිළිබඳ දැනට දිනකදී සිදු කළ වැඩිම පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය වූ 695 සිදු කළ බවත් ඒ අනුව පවුල් දෙකකට අයත් 6 දෙනෙකු ආසාදිතයින් ලෙස ධනාත්මක වූ බවත් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
    ඉන් එක් පවුලක් වන්නේ පසුගියදා මහරගම අපේක්ෂා රෝහලේදී
    හමුවූ රෝගියාගේ පවුලේ අය වන අතර අනෙක් පවුල වන්නේ කෙසෙල්වත්ත ප්‍රදේශයේ හමුවූ කාන්තාවගේ පවුලේ අයයි.
    අපේක්ෂා රෝහලට අන්තරායකාරී තත්වයක් ඇති කරමින් රෝහල්

    කාර්යමණ්ඩලයටද නිරෝධායනයට යොමු වන්නට සිදුවූ පළමු සිදුවීම මීට සති එකහමාරකට පමණ පෙර වාර්තා වූවකි. එම පුද්ගලයා කොරෝනා ආසාදිතව තවම ප්‍රතිකාර ලබන අතර ඊයේ ධනාත්මක වූ 3 දෙනෙකු වූයේ ඔහුගේ බිරිය හා දියණියන් දෙන්නාය. මේ අය පූනානිහි නිරෝධායන මධ්‍යස්ථානයේදී සිටියදී සිදු කළ පරීක්ෂණ අනුව මෙම ප්‍රතිඵලය පෙන්නුම් කර තිබේ.
    ඊයේ වාර්තාවූ අනෙක් 3 දෙනා වන්නේ ඉන්දියාවේ සිට වන්දනා ගමනක් ගොස් නැවත පැමිණ දින 33 කට පසු කොරෝනා ආසාදිත බවට හදුනාගත් කොටහේන කෙසෙල්වත්ත ප්‍රදේශයේ කාන්තාවගේ සැමියා හා පුතුන් දෙන්නාය.මෙම එක් පුතෙකු මුහුණු ආවරණ ස්වයං රැකියාවක නිරතවී කළුබෝවිල සරණංකර පාරේ ෆාමසියකට මුහුණු ආවරණ විකුණා ඇති බවට ලද ආරංචිය අනුව එම ෆාමසියේ හමුදා නිරීක්ෂණයක්ද ඊයේ සිදුවූ අතර එම ආවරණ තොගය ගිනි තබා ෆාමසියට සීල් තැබීම සිදු කර තිබුණි.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    පසුගිය දිනවල ජ්‍යොතිෂ්‍යවේදියෙකු විසින් කොරෝනා පැතිරුනේ වල්ගාතරුවකින් පැමිණි විෂබීජ දූලි නිසා බවට කරුණු දක්වා තිබුණි. මෙම කාරනාව සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයට ලක්වූ අතර
    ඒ ගැන විද්‍යාත්මකව කථාකරන්නට වඩාත් සුදුස්සා වන


    කොළඹ විශ්ව විද්‍යාලයයේ භෞතික විද්‍යා පීඨ ආචාර්යවරයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න දැන් අදහස් දක්වා තිබේ. ඔහු පවසන්නේ පෘථිවිය ඝන මීටරයක යකඩ කුට්ටියක් වෙද්දී වල්ගාතරුවක් යනු මදුරුවෙකු වැනි තරම් කුඩා වස්තුවක් බවයි.
    වල්ගාතරු පැමිණීමේ බිය අතීතයක සිට විවිධ විපත් කැඳවන්නක් ලෙස මිත්‍යා විශ්වාස පැවතියත් කොරෝනා වෛරසය වැනි දේකට එය කිසිසේත් අදාළ කරගන්නට හැකියාවක් නැති බව ඔහු පෙන්වා දෙයි.

    එක එක උට්ටෝකියන කතා අදාල නැ. චූම කේතුව තමා හේතුව
    - මංඤං පීරිසි
     
    Status
    Not open for further replies.