අනේ හුත්තො කතාවක් බලන්න ගත්තානං බලලා ඒක රසවිදපන් ඒකෙ ආතල් එක ගනින් ඒකතාවෙන් උන් කියන්න හදන දේ තේරුන් ගන්න බලපන් ගොන් ලොලන්තයො වගේ පෝස් කර කර සූම් කරකර වාහන වල නම්බර් ගහලා තියන බෝඩ් කෑලි වල තියන පොඩි පොඩි අඩුපාඩු වගේ පයියවල් හොයලා හැමිනෙන් නැතුව...උන්ට තියන බජට් එකේ හැටියට උන් උපරිමේ කරලා තියනවා විචාර ගහනවනං විවේචන කරනවනං කතාව ගැන රගපෑම් ගැන චරිත ගැන වගේ වැඩක් ඇති පයන්නක් ගැන විවේචනය කරපන් දෙකයි පනහෙ පොන්සියො නොවී...යකෝ ඉදලා ඉදලා මාර කලාතුරකිනින් ලංකාවේ ආසාවෙන් බලන්න පුලුවන් පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කතාවක් දෙකක් යන්නෙ ඒවගෙත් පයියවල් හොයන්න එනවා වැඩක් නැත්තං දෙවනි ඉනිම මුලසිට බලපන් ගිහින් පුක දෙන්නැතුව![]()

අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round 3 බලන්නේ
අනේ හුත්තො කතාවක් බලන්න ගත්තානං බලලා ඒක රසවිදපන් ඒකෙ ආතල් එක ගනින් ඒකතාවෙන් උන් කියන්න හදන දේ තේරුන් ගන්න බලපන් ගොන් ලොලන්තයො වගේ පෝස් කර කර සූම් කරකර වාහන වල නම්බර් ගහලා තියන බෝඩ් කෑලි වල තියන පොඩි පොඩි අඩුපාඩු වගේ පයියවල් හොයලා හැමිනෙන් නැතුව...උන්ට තියන බජට් එකේ හැටියට උන් උපරිමේ කරලා තියනවා විචාර ගහනවනං විවේචන කරනවනං කතාව ගැන රගපෑම් ගැන චරිත ගැන වගේ වැඩක් ඇති පයන්නක් ගැන විවේචනය කරපන් දෙකයි පනහෙ පොන්සියො නොවී...යකෝ ඉදලා ඉදලා මාර කලාතුරකිනින් ලංකාවේ ආසාවෙන් බලන්න පුලුවන් පොලොවෙ පය ගහලා ඉන්න මිනිස්සුන්ගෙ කතාවක් දෙකක් යන්නෙ ඒවගෙත් පයියවල් හොයන්න එනවා වැඩක් නැත්තං දෙවනි ඉනිම මුලසිට බලපන් ගිහින් පුක දෙන්නැතුව
හිත රිදුනනං සොරි පස්සෙ දැක්කෙ උබ එපි 2යි බැලුවෙ කියලා එපි 12ක් වත් බලලා වරෙන්කො ඊටපස්සෙ අපි කතා කරමු තණමල්විල කොල්ලෙක් ගැන

හිත රිදුනනං සොරි
මම කියපු දේවල් දකින්න පොස් කර කර සුඋම් කර කර ඉන්න ඕනේ නැ. common sense තියෙන එකෙක්ට තේරෙනවා. මතකද GOT Session 8 එකේ ඉස්ටාබක්ස් කෝප්පයක් තිබිලා කොච්චර පොස්ට් ගියද කියලා.
යන්තම් ශේප් වෙන්න. දෙවෙනි ඉනිමේ වගේ එක ෂොට් එකක් දවල් අනික් ෂොට් එක රෑ පෙන්නලා බලන උන් හරක් කියලා හිතාගෙන තමයි ලංකාවේ ගොඩක් නාට්ටි හදන්නේ. එක තමයි ලංකාව නාට්ටි මලාට ලෝකෙට යන්නේ නැත්තේ.
ලංකාවේ උන් කුබියෝ එකට හැමෝම 10න් 10 දීලා තිබ්බේ IMDB එකේ අපේ උන් වෙන කතා බලල නැද්ද ? නෑ ලංකාවේ නිසා. වෙන රටවල උන් තමන්ගේ රටේ හැදුව කියල 10 න් 10 දෙනවා දැකලා තියෙනවාද
ඔච්චර හොද කතාවේ director ට මොලයක් තිබ්බ නම් මම කිව්වා වැරදි ඔක්කොම වහන්න තිබ්බ camera angle වලින්. සහ location තෝරාගන්න එකෙන්. නිකන් පුක දෙන්න එපා.
මම මේ දැන් ඔකේ sesion 5 eposide 6 eke මිනිත්තු 5.02 කෙ බලනගමන් ඉන්නේ netflix එකේ![]()
Maath season 2k baluwa oke.ow oka breaking bad ekata kalin ekane pennenne.ee widiyatama hadala thiyenaawa.parana widiyata
අඩෝ better call saul බලන එකෙක් ලංකාවේ දෑක්කමයි මම ජිවිතේ දැනට බලල තියෙන්නේ සුපිරිම ඒ කියන්නේ number 1 tv series දෙකයි ඒ breaking bad/better call Saul හුගක් උන්ට සෙට් වෙන්නේ නැත්තේ බාශප්රශ්නේ නිසා වෙන්න ඇති මොකද native american language හින්ද අනේ මන්ද බන් මමනම් ඇබ්බැහි වෙලා එකට ..මේ කාලේ round 3 බලන්නේ
උබල ඔකට මරාගන්නෙ ඇයි
එහෙම අවුලක් තිබ්බනන් එක හරි එක උස්සන් යන්න ඔනි නෑ නේ
එක නිසා මුලු කතාවම අවුලක් වෙන්න විදිහක් නෑනේ.
නාට්ටියේ හිටපු උන් ඉන්නවා.
මම background මිස්ටේක් 3ක් කිව්වම මුන්ට රිදිලා බන්.
මම කතාව බැලුවෙත් නැ තාම
acting එහෙම අවුලක් නැ.
ඉස්කෝලේ කලේ![]()
නාට්ටියේ හිටපු උන් ඉන්නවා.



උබලට හිතෙන් නැද්ද ඔය කුබියො තනමල් විල වගෙ කාතා ටිවි සිරිස් බලපු නැති උන්ට කියවන්න තියෙන පුස් වෙඩි කියලා , කුබියො එකෙ රගපාන උන් කිසිම ගැලපිමක් නැ මාහා ලොකුවට හුවා දක්කපු තනිකර පුස් පඩ
කතාව පටන් ගන්නේ 2006. කියලා.
- හැබැයි පාරේ යන උන් ලග smartphone තියෙනවා
![]()
- 2012 දී වගේ ආපු වාහන පාරේ යනවා
- 2018 ආපු ෆිල්ම් වලට පෝස්ටර් තියෙනවා
තාම එපි 2 යි බැලුවේ.
Yako mul episode 2 yanne u Europe inna scene ekane
a 2006 nemei

කතාව පටන් ගන්නේ 2006. කියලා.
- හැබැයි පාරේ යන උන් ලග smartphone තියෙනවා
![]()
- 2012 දී වගේ ආපු වාහන පාරේ යනවා
- 2018 ආපු ෆිල්ම් වලට පෝස්ටර් තියෙනවා
තාම එපි 2 යි බැලුවේ.


උබලට හිතෙන් නැද්ද ඔය කුබියො තනමල් විල වගෙ කාතා ටිවි සිරිස් බලපු නැති උන්ට කියවන්න තියෙන පුස් වෙඩි කියලා , කුබියො එකෙ රගපාන උන් කිසිම ගැලපිමක් නැ මාහා ලොකුවට හුවා දක්කපු තනිකර පුස් පඩ

උබලා කතාව බැලුවද හරියට
![]()