Coronavirus (Covid19) Megathread #3

Status
Not open for further replies.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    :rofl::rofl::rofl::rofl:

    ඕක නවත්තාපන් වේ#යේ...ගෙදර අය මට බනිනවා මෙච්චර විපතක් ලෝකෙට වෙලා තියෙද්දී තෝ ගමටම ඇහෙන්න හිනා වෙයන්ලු...අසරණයි මම :sorry::sorry::sorry:

    මටත් එහෙමයි උත්තියේ. මූ නිකන් මොකවත් උන් නෑ වගේ එනකොට උත්තර නොදිත් බෑ.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    අද මගෙ සර්ච් එන්ජින් කැඩිල
    50vAcZc.png
    අද Erozan ඉතිහාසය වෙනස් කරා .
    බයිසන් චාර්ට් වල මුලාරම්බය, ඒකියන්නේ අද දවස ගැන ඉතිහාසයේ පොත් වල රන් අකුරින් ලියවේවි .
    අපි සෙට් එකටත් සතුටු වෙන්න පුළුවන් ඒ මහගු කරතව්‍යාට පුළු පුළුවන් විදියට උපකාර කරන්න ලැබිච්ච එක ගැන .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25323880 said:

    නෑ ඕයි ඒකාලෙ අපි ළිදක් හෑරුව තව අවුරුදු 10කින් 15කින් එකෙක්ට ඕනි වෙනව කියල දැනගෙන.
    [/B]

    උබට කියල දන්නව නන් නිකා ඉන්නව. :sorry:[/B]

    ඔය ඇති උබල නැටුව, දැන් හුකෝන වෙලාව....:yes::yes:

    දැන් උබ ලිද හාරපු කාලය/දින ප්‍රශ්තාර ගත කරල අද දක්වා පෙන්නන්ඩ කියුවොත් උබ කොහොමද ඒක අදින්නෙ... ????????? :rofl::rofl:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    එහෙමමත් නෙමේ මම පොඩි උදාහරනයක් දුන්නෙ අන් බැලන්ස් ටයිම් එකම චාට් එකක පෙන්නන තැනක් ගැන..

    මේ මෝඩයො රැලක්ම කියනවනෙ අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම පොඩ්ඩක් නටා ගන්ඩ දුන්න කට්ටියට, උපරිමේට නටනව ඒ අවසරයෙන් , තව ටිකක් නටවලම ගන්නව.. :yes::yes:

    අපි නට නට ඉන්නවා උඹේ ප්‍රස්තාර රාජයා වඩිනකන් :rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අද Erozan ඉතිහාසය වෙනස් කරා .
    බයිසන් චාර්ට් වල මුලාරම්බය, ඒකියන්නේ අද දවස ගැන ඉතිහාසයේ පොත් වල රන් අකුරින් ලියවේවි .
    අපි සෙට් එකටත් සතුටු වෙන්න පුළුවන් ඒ මහගු කරතව්‍යාට පුළු පුළුවන් විදියට උපකාර කරන්න ලැබිච්ච එක ගැන .

    :love::love::love::yes::yes::yes:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,397
    13,989
    113
    ඔය ඇති උබල නැටුව, දැන් හුකෝන වෙලාව....:yes::yes:

    දැන් උබ ලිද හාරපු කාලය/දින ප්‍රශ්තාර ගත කරල අද දක්වා පෙන්නන්ඩ කියුවොත් උබ කොහොමද ඒක අදින්නෙ... ????????? :rofl::rofl:

    උගේ ප්‍රස්ථාර වැඩක් නෑ මිනිහෝ, ගූගල් කරලා ගත්ත උඹේ උදාහරනේ දාපන් :rofl::rofl::rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔව් ඔව් කට්ටියම නෑ...සබන් නැතුව අද නා ගත්තා...:rofl::rofl::rofl: හැම මගුලටම රෙද්ද උස්සගෙන කෑගහනව...මෙලෝ වැඩක් නෑ, පොරවල් තියන චන්දත් කඩනවා :yes::yes::yes:

    ඕකව පිස්සන් කොටුවට දාන්න ඕන බන්..මුන් වගේ උන්නේ විමල්ගේ media unit ඉන්නේ :sorry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,529
    6,504
    113
    එහෙමමත් නෙමේ මම පොඩි උදාහරනයක් දුන්නෙ අන් බැලන්ස් ටයිම් එකම චාට් එකක පෙන්නන තැනක් ගැන..

    මේ මෝඩයො රැලක්ම කියනවනෙ අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම පොඩ්ඩක් නටා ගන්ඩ දුන්න කට්ටියට, උපරිමේට නටනව ඒ අවසරයෙන් , තව ටිකක් නටවලම ගන්නව.. :yes::yes:

    ඉතිං පෙන්නපංකෝ අගේ කරන්නේ නැතුව .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    ඔය ඇති උබල නැටුව, දැන් හුකෝන වෙලාව....:yes::yes:

    දැන් උබ ලිද හාරපු කාලය/දින ප්‍රශ්තාර ගත කරල අද දක්වා පෙන්නන්ඩ කියුවොත් උබ කොහොමද ඒක අදින්නෙ... ????????? :rofl::rofl:
    හුකොනව කියන්නෙ උබ ඒ පාර මඩමක්වත් දැම්මද?:baffled::baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකව පිස්සන් කොටුවට දාන්න ඕන බන්..මුන් වගේ උන්නේ විමල්ගේ media unit ඉන්නේ :sorry:

    පිස්සන් කොටුවට ලැබුන ලැබුන සියලු වාහන චාට් එකකට අදින්ඩ කියනව, කොහොමද අදින්නෙ, ?????? :rofl::rofl:

    දැන් හිකෙන වේලාව..ආතල් ඉවරයි..:lol::lol::lol::lol::lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    [COLOR=" Blue"]කෝ තාම බම්ප් කරේ නැද්ද :rofl::rofl:[/COLOR]

    මම thread එක ගැන කිවුවෙ උබට නෙවෙයි බන්.. සදුනගෙ thread ගැන කිවුවෙ.. මතකනෙ ඒ දවස් වල බෝම්බ ගැහුව එකට පොහොට්ටුව සම්බන්ධ කරල කතාවක් හදන්න හැදුව.. ඒක ගැන කිවුවෙ.. :yes:

    මට සදුන එක්කනම් කිසිම අවුලක් නැහැ.. උට ඒක කිවෙත් joke එකට.. :yes:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,707
    98,743
    113
    එහෙමමත් නෙමේ මම පොඩි උදාහරනයක් දුන්නෙ අන් බැලන්ස් ටයිම් එකම චාට් එකක පෙන්නන තැනක් ගැන..

    මේ මෝඩයො රැලක්ම කියනවනෙ අන් බැලන්ස් කාල හෝ වර්ශ එකම චාට් එකක පෙන්නුම් කරන්ඩ බැ කියල..:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මම පොඩ්ඩක් නටා ගන්ඩ දුන්න කට්ටියට, උපරිමේට නටනව ඒ අවසරයෙන් , තව ටිකක් නටවලම ගන්නව.. :yes::yes:

    :oo::baffled::baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.