ගණන් කාරයින්ට මෙන්න ගණන් හදනවා නම්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    ගණන් කාරයින්ට මෙන්න ගණන් හදනවා නම්

    මීටරයේ අවම දුර පවත්වාගනිමින්, අදාල රථයේ ධාරිතාවයෙන් අඩක් පිරවිය හැකිය යනුවෙන් උපකල්පනය කොට එක් එක් දිස්ත්‍රික්කයන්හි සියලු රජයේ හා පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සේවක සංඛ්‍යාවෙන් 1/3-1/2 අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය දුම්රිය හා බස් රථ ප්‍රමාණය වෙන වෙනම ගණනය කරන්න.

    (සැ.යු -.ප්‍රයිවට් බස් හිමියන් හා එහි සේවකයන් quarantine කාලයේ සියලු කෙලෙස් නසා ඇති බවටත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මධ්‍යනය I. Q අගය 79 නොව අවම 110ක් බවත් උපකල්පනය කල යුතුයි)
     
    • Like
    Reactions: gattaKO

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    මීටරයේ අවම දුර පවත්වාගනිමින්, අදාල රථයේ ධාරිතාවයෙන් අඩක් පිරවිය හැකිය යනුවෙන් උපකල්පනය කොට එක් එක් දිස්ත්‍රික්කයන්හි සියලු රජයේ හා පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සේවක සංඛ්‍යාවෙන් 1/3-1/2 අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය දුම්රිය හා බස් රථ ප්‍රමාණය වෙන වෙනම ගණනය කරන්න.

    (සැ.යු -.ප්‍රයිවට් බස් හිමියන් හා එහි සේවකයන් quarantine කාලයේ සියලු කෙලෙස් නසා ඇති බවටත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මධ්‍යනය I. Q අගය 79 නොව අවම 110ක් බවත් උපකල්පනය කල යුතුයි)

    :baffled::P:rolleyes::yes:;):confused::sorry::eek::shocked::cool::oo::rofl::rofl::rofl:
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,692
    1,697
    113
    Kandy

    මීටරයේ අවම දුර පවත්වාගනිමින්, අදාල රථයේ ධාරිතාවයෙන් අඩක් පිරවිය හැකිය යනුවෙන් උපකල්පනය කොට එක් එක් දිස්ත්‍රික්කයන්හි සියලු රජයේ හා පෞද්ගලික ආයතනයන්හි සේවය කරන සේවක සංඛ්‍යාවෙන් 1/3-1/2 අතර ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීම සදහා අවශ්‍ය දුම්රිය හා බස් රථ ප්‍රමාණය වෙන වෙනම ගණනය කරන්න.

    (සැ.යු -.ප්‍රයිවට් බස් හිමියන් හා එහි සේවකයන් quarantine කාලයේ සියලු කෙලෙස් නසා ඇති බවටත්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ මධ්‍යනය I. Q අගය 79 නොව අවම 110ක් බවත් උපකල්පනය කල යුතුයි)

    No of trains =400+/-x
    No of buses = 5000+/-y

    :P:P
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇති තරම් බස් කෝච්චි තියනව ගනං හද හද කාලෙ නාස්ති කරන්න එපා..
    ආර්තිකය ගොඩනගන්න අපි සැවොම එකතු වෙමු..
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,712
    12,745
    113
    ඇති තරම් බස් කෝච්චි තියනව ගනං හද හද කාලෙ නාස්ති කරන්න එපා..
    ආර්තිකය ගොඩනගන්න අපි සැවොම එකතු වෙමු..

    private උන් ඔහොම දුවයිද ?

    පොල් පටවල වගේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතුව ඉද්දිත් හෝල්ට් වල කොටන එවුන්
     
    • Like
    Reactions: AnuradhaRa

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    private උන් ඔහොම දුවයිද ?

    පොල් පටවල වගේ ඇගිල්ලක් ගහන්න ඉඩ නැතුව ඉද්දිත් හෝල්ට් වල කොටන එවුන්

    "ප්‍රයිවට් බස් හිමියන් හා එහි සේවකයන් quarantine කාලයේ සියලු කෙලෙස් නසා ඇති බවටත්"

    ehenam awulak nane